එක එක වර්ග වල ඒව පාවිච්චි කරල ඇවිත් අන්තිමට නතර උනේ බෝස් එකක තමා. Bose QC 20. පට්ට.
adoo 35k waage neda oka???
එක එක වර්ග වල ඒව පාවිච්චි කරල ඇවිත් අන්තිමට නතර උනේ බෝස් එකක තමා. Bose QC 20. පට්ට.
ඔය තියන එක පාවිච්චි කරපං.....
මගෙ අම්මේ ඕකෙන් එන සවුන්ඩ්ස් වල කොලිටිය ගැන ආයේ වදන් නැත......![]()

podi kale indanma bose wela sounds ahapu nisa bose sounds gananam kiyanna terenne na..habai mehen gattu akai,panasonic compaqt setup wela speakers welata wadanam quality bass,trible sound ekak enawa....eeta samana sound ekak awe sony store eken gattu head set ekaka....
..

මරුසිරා;20406888 said:ඉන්දියන් හැම දේම නරක නැහැ .පට්ට වැඩකාරයෝ ඉන්නවා .එත් අපේ රටට එන්නේ කක්කි ගොඩවල් .
එනිසා තමා උබ වගේම මාත් ඉන්දියන් විරෝදී .
රේප් +10
හික්ස්...නෑ.......
උම හිතන්නේ නෑ කියල ද?
මගේ ගෙදර තියෙන්නේ බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්.
මගේ මිතුරන් 12කට වැඩි ගානක් ඉන්නවා ගෙවල් වල බෝස් ශ්‍රව්‍ය පද්ධති තියන.
මගේ පාසැලේ කලින් ප්‍රධාන ශාලාවෙ තිබුණ ශ්‍රව්‍ය පද්ධතියත් බෝස්.
උඹ දැන් ගිහින් බලනව නම් අහංගම ගාටන්ස් කේප් හෝටලේ තියන ශ්‍රව්‍ය පද්ධතිය බෝස්.............
adoo 35k waage neda oka???
මරුසිරා;20406888 said:ඉන්දියන් හැම දේම නරක නැහැ .පට්ට වැඩකාරයෝ ඉන්නවා .එත් අපේ රටට එන්නේ කක්කි ගොඩවල් .
එනිසා තමා උබ වගේම මාත් ඉන්දියන් විරෝදී .
රේප් +10
ඒ විතරක් නෙමෙයි, හැව්ලොක් ටවුන් එකේ තියෙන සෙන්සාල් රෙස්ටුවරන්ට් එකේ සවුන්ඩ් සිස්ටම් එකත් BOSE, මම පොඩ්ඩක් විපරම් කරල බැලුව ඈම්ප් එකෙන් ලයින් ඇදල තියෙන්නේ කොහොමද කියල, බල්ලෝ බත් කන්නනෑ වයරින් එක කරල තියෙන විදිය දැක්කනම්, අඩුම ගානෙ ස්ටිරියෝ වයරින් එකවත් නෙමෙයි කරල තියෙන්නෙ, ඒ මදිවට ස්පීකර් ප්ලේස්මන්ට් එකත් වැරදියි කරල තියෙනව, දැක්කම දුක හිතුන සෙට්අප් කරල තියෙන වැරදි විදිහ දැක්කම. මේ වැරදි නිසා සවුන්ඩ්ස් වල හරි කුවොලිට් අවුට් පුට් එකක් ගන්න බැහැ, අපරාදෙ වියදම් කරපු මුදලට හරි වටිනාකමක් ලැබිල නැහැ.
මමත් BOSE, harman kardon ෆෑන් කෙනෙක්, මගෙත් පොඩි ප්රෝජෙක්ට් එකක් ලගදි පටන් ගන්න හිතන් ඉන්නෙ, ඒකට ගොඩක් දුරට මේ බ්‍රෑන්ඩ් එක යුස් කරන්න තමයි හිතන් ඉන්නෙ...
BOSE ඉතිහාසය සැකෙවින් සදහන් කර තියෙනවා... එළ මචන්.. රෙප් ++

mama gannakota 45 wage una. bamba pot eken gatte. sales karana ekaata sure na mama eka gannawamai kiyala ganna giya welawe...

කොලිටියත් සැරයි!![]()

ඕක කියල තිබ්බත් ත්‍රෙඩ් එක දැක්කම හිතුන එකක් ගැනmama kiwwe ada eeye nemai...80s,90s wela ...
ow ban 45k wage deelanam okak ganna amarui ban![]()
ලංකාවෙ වැරැද්ද තමා මචං. අපේ උන් ඇදුමෙන්නෙ මනින්නෙ සල්ලි. මම නිකන් ඩෙනිම ගහගෙන ගියේ. ඌ නිකන් ඕනවට එපාවට මට ඩිමෝ යුනිට් එක පෙන්නුවෙ. මම ගන්නම් කීවම ඌ ආයෙම මගෙන් ඇහුව සල්ලිවලට ගන්නවද කියල. ඔව් කීවට පස්සෙ මෙන්න සර් වාඩි වෙන්න කියල අනෙ අම්මෙ සැලකිල්ල.

ලංකාවෙ වැරැද්ද තමා මචං. අපේ උන් ඇදුමෙන්නෙ මනින්නෙ සල්ලි. මම නිකන් ඩෙනිම ගහගෙන ගියේ. ඌ නිකන් ඕනවට එපාවට මට ඩිමෝ යුනිට් එක පෙන්නුවෙ. මම ගන්නම් කීවම ඌ ආයෙම මගෙන් ඇහුව සල්ලිවලට ගන්නවද කියල. ඔව් කීවට පස්සෙ මෙන්න සර් වාඩි වෙන්න කියල අනෙ අම්මෙ සැලකිල්ල.
හික්ස්...නෑ.......
උම හිතන්නේ නෑ කියල ද?
මගේ ගෙදර තියෙන්නේ බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්.
මගේ මිතුරන් 12කට වැඩි ගානක් ඉන්නවා ගෙවල් වල බෝස් ශ්‍රව්‍ය පද්ධති තියන.
මගේ පාසැලේ කලින් ප්‍රධාන ශාලාවෙ තිබුණ ශ්‍රව්‍ය පද්ධතියත් බෝස්.
උඹ දැන් ගිහින් බලනව නම් අහංගම ගාටන්ස් කේප් හෝටලේ තියන ශ්‍රව්‍ය පද්ධතිය බෝස්.............
මේ කතාව කියන්න හිතුන, මේක උනෙ මම පහුගිය කාලෙ ලංකාවට ආව වෙලේ.
හැම තැනින්ම කලක් තිස්සෙ බර බරයක් තිබ්බ නවරත්න මුද්දක් දාන්න කියල අපල වලට.
ඉතින් යාලුවෙක් දුන්න ගල් සෙට් එකත් අරන් ගියා දන්න කියන ප්‍රසිද්ද තැනකට.සුපුරුදු පරිදි ඩෙනිමයි , සෙරෙප්පු දෙකයි, හම ගිය ටී ශර්ට් එකයි.
ඇතුලට ගියා, එච්චර ගනන් ගත්තෙ නෑ.ඒත් වාඩිවෙන්න කීවා. ඊට පස්සෙ අව්ස්යතාවය කියල, ඩිසයින් එක දීල, ගල් ගැනත් කතා කරල ඕඩර් එක දාන තැනට ආවා.
බිල ලියන්න ආපු එකා අහනවා සර් මේක හදන්නමද යන්නෙ කියල. මම ඔව් කීව.
ඊට පස්සෙ බිල ලියල ඇඩ්වාන්ස් පේ කරන්න ගියාම මම දුන්න ඩෙබිට් කාඩ් එක.
පොර නිකන් කින්ඩියට අහනව මුද්ද හදන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද කියල.
මට ඒකට නම් මල පැන්න. මම ඇහුව මොකෙන් ගෙව්වත් මෝකෝ ඔයාට, අනික ඕක ක්‍රෙඩිට් කාට් එකක් නෙමේ ඩෙබිට් කාට් එකක් ඔය ගහල තියෙන්නෙ පේන්නෙ නැද්ද කියල.
ඔන්න ඔහොමයි අපේ රටේ තත්ත්වෙ.
කම්ප්ලේන් එකක් දාන්නත් හිතුන ඒත් මගේ කාලෙන නාස්ති වෙන්නෙ කියල එන්න ආව.