ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මේ කතාව කියන්න හිතුන, මේක උනෙ මම පහුගිය කාලෙ ලංකාවට ආව වෙලේ.
    හැම තැනින්ම කලක් තිස්සෙ බර බරයක් තිබ්බ නවරත්න මුද්දක් දාන්න කියල අපල වලට.
    ඉතින් යාලුවෙක් දුන්න ගල් සෙට් එකත් අරන් ගියා දන්න කියන ප්‍රසිද්ද තැනකට.සුපුරුදු පරිදි ඩෙනිමයි , සෙරෙප්පු දෙකයි, හම ගිය ටී ශර්ට් එකයි.
    ඇතුලට ගියා, එච්චර ගනන් ගත්තෙ නෑ.ඒත් වාඩිවෙන්න කීවා. ඊට පස්සෙ අව්ස්යතාවය කියල, ඩිසයින් එක දීල, ගල් ගැනත් කතා කරල ඕඩර් එක දාන තැනට ආවා.
    බිල ලියන්න ආපු එකා අහනවා සර් මේක හදන්නමද යන්නෙ කියල. මම ඔව් කීව.
    ඊට පස්සෙ බිල ලියල ඇඩ්වාන්ස් පේ කරන්න ගියාම මම දුන්න ඩෙබිට් කාඩ් එක.
    පොර නිකන් කින්ඩියට අහනව මුද්ද හදන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද කියල.
    මට ඒකට නම් මල පැන්න. මම ඇහුව මොකෙන් ගෙව්වත් මෝකෝ ඔයාට, අනික ඕක ක්‍රෙඩිට් කාට් එකක් නෙමේ ඩෙබිට් කාට් එකක් ඔය ගහල තියෙන්නෙ පේන්නෙ නැද්ද කියල.
    ඔන්න ඔහොමයි අපේ රටේ තත්ත්වෙ.
    කම්ප්ලේන් එකක් දාන්නත් හිතුන ඒත් මගේ කාලෙන නාස්ති වෙන්නෙ කියල එන්න ආව.

    හොම්බට දෙකක් අනින්න හිතෙනව ඔය වෙලාවට. මාර මගුලක්නෙ. බස් එකට නැග්ගත් ඔය අයිය එහාට වෙලා මේ මහත්තයට යනන් ඉඩ දෙන්නලු.