පරවේෂණීය සාක්ෂි කියන්නේ හිතන් මවා ගත්තුවාද? මවලා රගපු කට්ටියට දෑන් රෙදි නෑති වෙලා තියෙන්නේ
කෝ කොහෙද CID පරවේශනීය සාක්ෂි ප්‍රසිද්ධ කරල තියෙන්නෙ?
කවුද බන් සාක්ෂි තාප්ප වල අලෝ අලෝ යන්නේ... ස්විස් සයිට් වලම දාලා තියෙන්නේ මෙහෙම..
According to that statement, “the sequence of events and timeline of the alleged incident, as formally presented by the Swiss Mission on behalf of the alleged victim to the CID, did not in any way correspond with the actual movements of the alleged victim on that date, as borne out by witness interviews and technical evidence, including Uber records, CCTV footage, telephone records and the GPS data”.
ඔන්න ඔහොම තමා කියන්නේ පරවේෂණීය සාක්ෂි වලට අනුව කියලා
ඔන්න ඔච්චරයි ඔය ගැන කරන පරීක්ෂණ ගැන දන්නෙ. එතකොට මේ ගැන කියන අනික් දේවල් ඔක්කොම හිතෙන් මවාගත්ත දේවල්. හරිනෙ
දෑන් මොනවද බන් හිතෙන් මවාගෙන කියල තියෙන දේවල්? පරිවේෂණීය සාක්ෂි තමා හරියටම විශ්වාස කරන්න පුලුවන් දේවල්.. ඒවාට අනුව ගෑනී කියලා තියෙන්නේ බොරු.. එතනින් එහාට තව මොනවා මවා ගන්නද බන්..

පරවේශනීය හරි ඇහින්දුටු හරි මොන සාක්ෂිය තිබුනත් තීරණය ගන්නෙ උසාවියෙන්. මේකට උසාවියෙ නඩුවක් යන නිසා ඒක අපිට දැනගන්න ලැබෙයි ඉදිරියට.
මෙතන CID එකෙන් ඉස්සුවද කියල පරීක්ෂණ කරන්නෙ CID එකමනෙ![]()

ඉස්සුවා ඉස්සුවා කිව්වට හරියන්නේ නැහැ ඔප්පු කරන්න සාක්ෂි තියෙන්න ඕනේ. එකිම කියනවා එකී කවුරුත් ඉස්සුවේ නැහැ කියලා උබල කියනවා එකිව ඉස්සුවා කියලා .
උබල වගේ හාල් පාරූවෝ ටිකක් එක්ක කොහොමද බං රටක් දියුණු වෙන්නේ.
උබ චතුරයගේ හොර එකක් වගේ
ඕනේ එකෙක්ට කියන්න පුළුවන් මම ඉස්සුවා කියලා. මේ 1940 නෙවේ 2019 වැනි අවුරුද්ද .![]()
පරවේශනීය හරි ඇහින්දුටු හරි මොන සාක්ෂිය තිබුනත් තීරණය ගන්නෙ උසාවියෙන්. මේකට උසාවියෙ නඩුවක් යන නිසා ඒක අපිට දැනගන්න ලැබෙයි ඉදිරියට.
මෙතන CID එකෙන් ඉස්සුවද කියල පරීක්ෂණ කරන්නෙ CID එකමනෙ![]()
පරවේශනීය හරි ඇහින්දුටු හරි මොන සාක්ෂිය තිබුනත් තීරණය ගන්නෙ උසාවියෙන්. මේකට උසාවියෙ නඩුවක් යන නිසා ඒක අපිට දැනගන්න ලැබෙයි ඉදිරියට.
මෙතන CID එකෙන් ඉස්සුවද කියල පරීක්ෂණ කරන්නෙ CID එකමනෙ![]()

කෝ කොහෙද CID පරවේශනීය සාක්ෂි ප්‍රසිද්ධ කරල තියෙන්නෙ?
මූ සිරියලතාගේ හොර මිනිහද කොහෙද මෙච්චර මේ රිදිලා කියවන්නේ... වරෙන් බටර් කාලක් අරන් මං බොට සාක්ෂිත් එක්කම දෙන්න ගේම. තොපි වගේ උපන් රටට කෙලවෙනකන් බලන් ඉන්න උන්ට බල්ලෝ දාලා උකවන්න ඕන...
චා.... චා.... චතුර සේනාරා... රා...ත්න වෙන්නඩ බැරි නෑ
කෝ කොහෙද CID පරවේශනීය සාක්ෂි ප්‍රසිද්ධ කරල තියෙන්නෙ?
මූ සිරියලතාගේ හොර මිනිහද කොහෙද මෙච්චර මේ රිදිලා කියවන්නේ... වරෙන් බටර් කාලක් අරන් මං බොට සාක්ෂිත් එක්කම දෙන්න ගේම. තොපි වගේ උපන් රටට කෙලවෙනකන් බලන් ඉන්න උන්ට බල්ලෝ දාලා උකවන්න ඕන...
ඌරු වරිගේ වන්නිය;25010111 said:මෙච්චර දේවල් එළිවෙලා තියෙද්දිත්, ඔයා සැහෙන්න ට්‍රයි එකක් දෙනවා නේ ශ්‍රියාලතා බොරු කිව්වේ නැති අහිංසක කෙනෙක් කියල මේකේ ඇතුලේ ඔප්පු කරන්න...
ඔයයි ශ්‍රියාලතායි අතෙරේ ලොකු වෙනසක් නෑ .... රටට කෙල උනත් කමක් නැහැ... තමන්ගේ වැඩේ කෙරෙනවනම්.........
ඔයා වගේ දේශද්‍රෝහී විදියට පක්ෂවලට කඩේ යන අය නිසා තමයි ලංකාවට කෙලඋනොත් කෙලවෙන්නේ....
ඔයා මේ ෆෝරම් එකේ තව තවත් අප්‍රසන්න වෙනවා සහෝදරයා....

ඇටෙන්ෂන් ගන්න කුනුහරුප කියන එක, රතුපාට, පොල්ගෙඩි අකුරු වලින් කොමෙන්ට් දාන එක මානසික දුර්වලතාවයක්. මම නම් එහෙම දේවල් කරන්නෙ නෑ. එහෙම අයට අනුකම්පා කරනව.
ඔය ගෑනි කියපු දේ හොයන එක අදාල ආයතනවල ඉන්න නිලධාරීන් කරයි. කලින් ආණ්ඩුව වගේ නොවී හරියට පරීක්ෂණ කරයි. දැන් තියෙන්නෙ ගෝටගෙ ආණ්ඩුවක්නෙ. ඊට පස්සෙ බොරු කියල තිබුනොත් රටේ පවතින නීතිය අනුව වැඩකටයුතු කෙරෙයි කියල බලාපොරොත්තුවෙමු.
මෙතන බයි සෙට් එක බූමිතෙල් ගෑවුන ගැරඬි වගේ හැසිරෙන්නෙ, උන්ගෙ හිතේ සැකයක් ඇති ගෝට ආපු ගමන්ම වැඩේ අනාගත්ත කියල, ඒ නිසා අන්කල්ව බේරගන්න අපිත් මොනවහරි කරන්න ඕනෙ කියල. ගෝට ගැන සැකයක් නැත්නම් ඔච්චර නටන්න දෙයක් නෑනෙ. මෙතන නැටුවට කවුරුත් ගණන් ගන්නව කියලද!