ශ්‍රියාලතා පෙරේරා නම් ගූ ඇන් පි හැතිරිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    78606365_2592736844282926_2278382749259661312_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පරවේෂණීය සාක්ෂි කියන්නේ හිතන් මවා ගත්තුවාද? මවලා රගපු කට්ටියට දෑන් රෙදි නෑති වෙලා තියෙන්නේ

    කෝ කොහෙද CID පරවේශනීය සාක්ෂි ප්‍රසිද්ධ කරල තියෙන්නෙ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    කවුද බන් සාක්ෂි තාප්ප වල අලෝ අලෝ යන්නේ... ස්විස් සයිට් වලම දාලා තියෙන්නේ මෙහෙම..

    According to that statement, “the sequence of events and timeline of the alleged incident, as formally presented by the Swiss Mission on behalf of the alleged victim to the CID, did not in any way correspond with the actual movements of the alleged victim on that date, as borne out by witness interviews and technical evidence, including Uber records, CCTV footage, telephone records and the GPS data”.

    ඔන්න ඔහොම තමා කියන්නේ පරවේෂණීය සාක්ෂි වලට අනුව කියලා
     
    ඔන්න ඔච්චරයි ඔය ගැන කරන පරීක්ෂණ ගැන දන්නෙ. එතකොට මේ ගැන කියන අනික් දේවල් ඔක්කොම හිතෙන් මවාගත්ත දේවල්. හරිනෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔන්න ඔච්චරයි ඔය ගැන කරන පරීක්ෂණ ගැන දන්නෙ. එතකොට මේ ගැන කියන අනික් දේවල් ඔක්කොම හිතෙන් මවාගත්ත දේවල්. හරිනෙ

    දෑන් මොනවද බන් හිතෙන් මවාගෙන කියල තියෙන දේවල්? පරිවේෂණීය සාක්ෂි තමා හරියටම විශ්වාස කරන්න පුලුවන් දේවල්.. ඒවාට අනුව ගෑනී කියලා තියෙන්නේ බොරු.. එතනින් එහාට තව මොනවා මවා ගන්නද බන්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෑන් මොනවද බන් හිතෙන් මවාගෙන කියල තියෙන දේවල්? පරිවේෂණීය සාක්ෂි තමා හරියටම විශ්වාස කරන්න පුලුවන් දේවල්.. ඒවාට අනුව ගෑනී කියලා තියෙන්නේ බොරු.. එතනින් එහාට තව මොනවා මවා ගන්නද බන්..

    පරවේශනීය හරි ඇහින්දුටු හරි මොන සාක්ෂිය තිබුනත් තීරණය ගන්නෙ උසාවියෙන්. මේකට උසාවියෙ නඩුවක් යන නිසා ඒක අපිට දැනගන්න ලැබෙයි ඉදිරියට.

    මෙතන CID එකෙන් ඉස්සුවද කියල පරීක්ෂණ කරන්නෙ CID එකමනෙ:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පරවේශනීය හරි ඇහින්දුටු හරි මොන සාක්ෂිය තිබුනත් තීරණය ගන්නෙ උසාවියෙන්. මේකට උසාවියෙ නඩුවක් යන නිසා ඒක අපිට දැනගන්න ලැබෙයි ඉදිරියට.

    මෙතන CID එකෙන් ඉස්සුවද කියල පරීක්ෂණ කරන්නෙ CID එකමනෙ:lol:

    කවුරු ඉස්සුවත් බොරු කරන්න බෑරි තාක්ෂණික සාක්ෂි තියෙනවනේ... එච්චරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    පරවේශනීය හරි ඇහින්දුටු හරි මොන සාක්ෂිය තිබුනත් තීරණය ගන්නෙ උසාවියෙන්. මේකට උසාවියෙ නඩුවක් යන නිසා ඒක අපිට දැනගන්න ලැබෙයි ඉදිරියට.

    මෙතන CID එකෙන් ඉස්සුවද කියල පරීක්ෂණ කරන්නෙ CID එකමනෙ:lol:

    ඉස්සුවා ඉස්සුවා කිව්වට හරියන්නේ නැහැ ඔප්පු කරන්න සාක්ෂි තියෙන්න ඕනේ. එකිම කියනවා එකී කවුරුත් ඉස්සුවේ නැහැ කියලා උබල කියනවා එකිව ඉස්සුවා කියලා . :lol::lol:
    උබල වගේ හාල් පාරූවෝ ටිකක් එක්ක කොහොමද බං රටක් දියුණු වෙන්නේ.:lol:
    උබ චතුරයගේ හොර එකක් වගේ
    ඕනේ එකෙක්ට කියන්න පුළුවන් මම ඉස්සුවා කියලා. මේ 1940 නෙවේ 2019 වැනි අවුරුද්ද .:lol::lol::lol:
     
    හොරට නිදන් ඉන්න එවුන් ඈහෑරවන්න බෑ කියලා අහලා තියෙනවද? මේකත් ඒ වගේ සිරියලතා කිව්වත් පිලිගන්නේ නෑති අය ඉන්නවා.
     
  • Dec 18, 2013
    535
    98
    28
    පරවේශනීය හරි ඇහින්දුටු හරි මොන සාක්ෂිය තිබුනත් තීරණය ගන්නෙ උසාවියෙන්. මේකට උසාවියෙ නඩුවක් යන නිසා ඒක අපිට දැනගන්න ලැබෙයි ඉදිරියට.

    මෙතන CID එකෙන් ඉස්සුවද කියල පරීක්ෂණ කරන්නෙ CID එකමනෙ:lol:

    මෙච්චර දේවල් එළිවෙලා තියෙද්දිත්, ඔයා සැහෙන්න ට්‍රයි එකක් දෙනවා නේ ශ්‍රියාලතා බොරු කිව්වේ නැති අහිංසක කෙනෙක් කියල මේකේ ඇතුලේ ඔප්පු කරන්න...

    ඔයයි ශ්‍රියාලතායි අතෙරේ ලොකු වෙනසක් නෑ .... රටට කෙල උනත් කමක් නැහැ... තමන්ගේ වැඩේ කෙරෙනවනම්.........

    ඔයා වගේ දේශද්‍රෝහී විදියට පක්ෂවලට කඩේ යන අය නිසා තමයි ලංකාවට කෙලඋනොත් කෙලවෙන්නේ....

    ඔයා මේ ෆෝරම් එකේ තව තවත් අප්‍රසන්න වෙනවා සහෝදරයා....
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    පරවේශනීය හරි ඇහින්දුටු හරි මොන සාක්ෂිය තිබුනත් තීරණය ගන්නෙ උසාවියෙන්. මේකට උසාවියෙ නඩුවක් යන නිසා ඒක අපිට දැනගන්න ලැබෙයි ඉදිරියට.

    මෙතන CID එකෙන් ඉස්සුවද කියල පරීක්ෂණ කරන්නෙ CID එකමනෙ:lol:

    පකේ තර්ක තියෙන්නෙ උඹට.. ඇත්තටම ඒ ගෑණි උස්සලද..? :lol::lol::lol:
    තොපේ මහ එවුන් කියන්නෙත් ඔය කට කැඩිච්ච කතාවමයි..
    පව් ඕයි උඹල....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    කෝ කොහෙද CID පරවේශනීය සාක්ෂි ප්‍රසිද්ධ කරල තියෙන්නෙ?

    මූ සිරියලතාගේ හොර මිනිහද කොහෙද මෙච්චර මේ රිදිලා කියවන්නේ... වරෙන් බටර් කාලක් අරන් මං බොට සාක්ෂිත් එක්කම දෙන්න ගේම. තොපි වගේ උපන් රටට කෙලවෙනකන් බලන් ඉන්න උන්ට බල්ලෝ දාලා උකවන්න ඕන...
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මූ සිරියලතාගේ හොර මිනිහද කොහෙද මෙච්චර මේ රිදිලා කියවන්නේ... වරෙන් බටර් කාලක් අරන් මං බොට සාක්ෂිත් එක්කම දෙන්න ගේම. තොපි වගේ උපන් රටට කෙලවෙනකන් බලන් ඉන්න උන්ට බල්ලෝ දාලා උකවන්න ඕන...

    :lol: චා.... චා.... චතුර සේනාරා... රා...ත්න වෙන්නඩ බැරි නෑ:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ කොහෙද CID පරවේශනීය සාක්ෂි ප්‍රසිද්ධ කරල තියෙන්නෙ?

    මොක පරිවේශනීය ශාක්කි ප්‍රසිද්ද කරන්ඩ තොගෙ මොලේ හොද නැද්ද මීමො, ගූ ඇන් පී මීහරක් කියන්නෙ නිකන්ද උබලට..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූ සිරියලතාගේ හොර මිනිහද කොහෙද මෙච්චර මේ රිදිලා කියවන්නේ... වරෙන් බටර් කාලක් අරන් මං බොට සාක්ෂිත් එක්කම දෙන්න ගේම. තොපි වගේ උපන් රටට කෙලවෙනකන් බලන් ඉන්න උන්ට බල්ලෝ දාලා උකවන්න ඕන...

    කලබල වෙන්න තරහා ගන්න රණ්ඩු වෙන්න ඕනේ නෑ.. දෑන් ආණ්ඩුව කරනවා වගේ නීතිමය ආයතන වලට වෑඩේ කරන්න දීලා බලන්න ඉන්න ඕනේ. බලන්න සිරියලතා කිව්වා එයාව බලන්න දෙන්නේ කාන්තා දොස්තර කෙනෙක්ට විතරයි කියලා. උසාවියෙන් කිව්වා කවදාවත් එහෙම වර්ග කරලා නෑ කියලා. නමුත් බලන්න සී අයි ඩී එක, ආ අවුලක් නෑ අපි ලෙඩි ඩොකෙක් දෙන්නම් කියලා ලේඩි කෙනෙක් දුන්නා... ඉතින් අන්න එහෙම තමා තමන් නිවෑරදි නම් ප්‍රශ්න විසදන්නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;25010111 said:
    මෙච්චර දේවල් එළිවෙලා තියෙද්දිත්, ඔයා සැහෙන්න ට්‍රයි එකක් දෙනවා නේ ශ්‍රියාලතා බොරු කිව්වේ නැති අහිංසක කෙනෙක් කියල මේකේ ඇතුලේ ඔප්පු කරන්න...

    ඔයයි ශ්‍රියාලතායි අතෙරේ ලොකු වෙනසක් නෑ .... රටට කෙල උනත් කමක් නැහැ... තමන්ගේ වැඩේ කෙරෙනවනම්.........

    ඔයා වගේ දේශද්‍රෝහී විදියට පක්ෂවලට කඩේ යන අය නිසා තමයි ලංකාවට කෙලඋනොත් කෙලවෙන්නේ....

    ඔයා මේ ෆෝරම් එකේ තව තවත් අප්‍රසන්න වෙනවා සහෝදරයා....

    :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌරු වරිගේ වන්නිය;25010111 said:
    මෙච්චර දේවල් එළිවෙලා තියෙද්දිත්, ඔයා සැහෙන්න ට්‍රයි එකක් දෙනවා නේ ශ්‍රියාලතා බොරු කිව්වේ නැති අහිංසක කෙනෙක් කියල මේකේ ඇතුලේ ඔප්පු කරන්න...

    ඔයයි ශ්‍රියාලතායි අතෙරේ ලොකු වෙනසක් නෑ .... රටට කෙල උනත් කමක් නැහැ... තමන්ගේ වැඩේ කෙරෙනවනම්.........

    ඔයා වගේ දේශද්‍රෝහී විදියට පක්ෂවලට කඩේ යන අය නිසා තමයි ලංකාවට කෙලඋනොත් කෙලවෙන්නේ....

    ඔයා මේ ෆෝරම් එකේ තව තවත් අප්‍රසන්න වෙනවා සහෝදරයා....

    ඇටෙන්ෂන් ගන්න කුනුහරුප කියන එක, රතුපාට, පොල්ගෙඩි අකුරු වලින් කොමෙන්ට් දාන එක මානසික දුර්වලතාවයක්. මම නම් එහෙම දේවල් කරන්නෙ නෑ. එහෙම අයට අනුකම්පා කරනව.

    ඔය ගෑනි කියපු දේ හොයන එක අදාල ආයතනවල ඉන්න නිලධාරීන් කරයි. කලින් ආණ්ඩුව වගේ නොවී හරියට පරීක්ෂණ කරයි. දැන් තියෙන්නෙ ගෝටගෙ ආණ්ඩුවක්නෙ. ඊට පස්සෙ බොරු කියල තිබුනොත් රටේ පවතින නීතිය අනුව වැඩකටයුතු කෙරෙයි කියල බලාපොරොත්තුවෙමු.

    මෙතන බයි සෙට් එක බූමිතෙල් ගෑවුන ගැරඬි වගේ හැසිරෙන්නෙ, උන්ගෙ හිතේ සැකයක් ඇති ගෝට ආපු ගමන්ම වැඩේ අනාගත්ත කියල, ඒ නිසා අන්කල්ව බේරගන්න අපිත් මොනවහරි කරන්න ඕනෙ කියල. ගෝට ගැන සැකයක් නැත්නම් ඔච්චර නටන්න දෙයක් නෑනෙ. මෙතන නැටුවට කවුරුත් ගණන් ගන්නව කියලද!
     
    උබනෙ පොන්ස් මෙතන රගන්නෙ ,ශ්‍රියාලතාගෙ හොර මිනිහද උබ.. :lol::lol::lol: