ශ්‍රියාලතා පෙරේරා නම් ගූ ඇන් පි හැතිරිය

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධ විවිධ තොරතුරු මේ වනවිට විද්‍යුත් නාලිකා මගින් අනාවරණය කර තිබේ. ඒ අතර මුල් තැනට පත්වන්නේ ප්‍රකට පුද්ගලික ටීවී නාලිකා දෙකකි.
    මෙම නිලධාරිනිය රහස් පොලිසියට කට උත්තරයක් ලබාදී පිටවන අවස්ථා වාර්තා කිරීමට සියලුම මාධ්‍ය විශේෂ උනන්දුවකින් කටයුතු කළ අතර ඇය රෙදිකඩකින් මුහුණ වසා එද්දී
    රෙදි කඩ අස්සේ මුහුණ කෙසේ හෝ නිරාවරණය කිරීමේ අටියෙන් මාධ්‍ය කැපවී ක්‍රියාකරනු දක්නට ලැබුණි.
    එසේම ඇයගෙන් ප්‍රකාශයක් ලබාගන්නට මාධ්‍ය දැරූ උත්සාහය වැළකී ගිය නමුත් ඒ වෙනුවෙන් කිසියම් නියෝජිතයෙකු පැමිණ ඇය ඊට පසුදින මාධ්‍ය හමුවක් පවත්වන බව පවසා බාන්ස් පෙදෙසේ


    ලිපිනයක් ලබාදී තිබූ අතර එය මාධ්‍ය නොමග යැවීමට සිදුකරන ලද්දක් බව ඊයේ අනාවරණය විය.

    එහිදී මාධ්‍යවේදීන්ට ලබාදුන් ස්ථානයට ගිය නමුත් එහි කිසිම මාධ්‍ය හමුවක් නැති බවත් කාගේදෝ වැරදි ලිපිනයක් ලබාදී ඇති බවත් පෙන්වන ලදි.
    මේ අතර එක් රූපවාහිනී නාලිකාවකින් එම ඔත්තුව දුන් පුද්ගලයාගේ වාහනයේ අංකය ඔස්සේ ලිපිනයක් සොයාගෙන ගොස් තිබූ අතර එහිදී අනාවරණයවී ඇත්තේ හිටපු එජාපයේ සංවිධායකයෙකුට කැලණියේ ඇති ලිපිනයක් ගැනය. මෙම නිලධාරිනිය කැලණියේ එජාප බලවතාගේ ලේලියක බවද පවසමින් ඒ ඔස්සේ තානාපති නිලධාරිනිය ගැන වැඩි තොරතුරු සොයන්නට ඔවුන් වෙහෙස දරා තිබුණි.

    මේ අතර අද පළවූ තවත් පුවතකින් කියැවුනේ මෙම නිලධාරිනිය ද්‍රවිඩ ජාතිකයෙකු ලෙස නම මාරුකරගත් සිංහල බෞද්ධ කාන්තාවක බවයි. එසේම ස්විස් තානාපතිවරයා රටින් පළාගොස් ඇති බවත් වෙනත් කෙනෙකු වැඩ බලන්නට පත් කර ඇති බවත් එක් මාධ්‍යයකින් තොරතුරු කියා තිබේ.
    මෙම මාධ්‍ය මෙහෙයුම මගින් අපේක්ෂා කරන්නේ තානාපති නිලධාරිනිය ව්‍යාජ රංගනයක නිරතවූ බවට ඒත්තු ගැන්වීමේ සාක්ෂි ගොනු කිරීම බව පැහැදිලිය.
    මේ අතර තානාපති නිලධාරිනියට විදෙස් ගමන් තහනම් කර පැනවූ තහනමද මේවනවිට තවදුරටත් අධිකරණය මගින් දීර්ඝකර ඇති අතර තෙවැනි දිනටත් ඇය අද රහස් පොලිසියට පැමිණ කට උත්තර ලබාදුන් බවද වාර්තා විය.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඇය රෙදිකඩකින් මුහුණ වසා එද්දී රෙදි කඩ අස්සේ මුහුණ කෙසේ හෝ නිරාවරණය කිරීමේ අටියෙන් මාධ්‍ය කැපවී ක්‍රියාකරනු දක්නට ලැබුණි.

    ridichcha ekek liyala tiyenne. :lol::lol:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙමත් නෙමේ ආගම මාරු කරල ,නම මාරු කරල, නටන්ඩ තියෙන ඔක්කොම ජවුසම් නටාපු අම්මන්ඩි කෙනෙක්, අන්තිම අඩවුව අල්ලපු කාලෙයි වැරදුනේ, රටේ පිනට ඉන්නෙ කොන්ද කෙලින් තියන් වැඩ කරන ජනාධිපති කෙනෙක්, නැත්තන් මේ පරට්ටි හින්ද නින්දාවට ලක් වෙන්නෙ අපේ රට..

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes::yes:
    aniwa........redda ussagena liyala............:lol::lol::lol:

    :yes: ඕක තිබ්බෙ මoගලයගෙ ගොසිප් ලකා එකේ..උන්ට රිදෙන එක පුදුම වෙන්ඩ දෙයක් නැ නරි නාටකේ මාට්ටුනෙ උපරිමේ රිදිල..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Gon katha kiyanna epa ban... Gotawa dinawanna Christians la loku support ekak dunna mey paara. BBC eka president Gota ta wiruddawa karapu mada gahillata BBC ekata wiruddawa case ekak file kareth Christian lawyers la.

    සිරාවට බන්... :yes::yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    :yes: ඕක තිබ්බෙ මoගලයගෙ ගොසිප් ලකා එකේ..උන්ට රිදෙන එක පුදුම වෙන්ඩ දෙයක් නැ නරි නාටකේ මාට්ටුනෙ උපරිමේ රිදිල..

    :rofl::rofl::rofl::P:P
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    sriyalatha.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    erozanගෙ යූ ඇන් පී සතුරා ශ්‍රියාලතා පෙරේරා?:shocked:


    මේ ගෑණී කරලා තියෙන්නේ බොරුවක් කියලා දෑන් එලිවෙලා ඉවරයි. විනාශ කලේ යු ඈන් පී එකේවත් ජේ වී පී එකේවත් නම නෙමේ,, රටේ නම.. තමන්ගේ වාසියට මුලු රටේම නම කෑත කලා. කරපු විනාශේ හෑටියට ජීවිත කාලේටම හිරේ දාන්න වෙනවා. මේ වෑඩේට සහය දීපු එවුනුත් එක්කම අරින්න ඕනේ. ස්ව්ස් එම්බසියේ එවුන් එල්ලෙන්න වෑලක් හොය හොය හිටියේ. උන් කෙලින්ම මේ ගෑණීගේ ලණුව ගිල්ලා.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගෑණිව මාස 6කට දාවි වැඩිම උනොත් ඊට වඩා දෙයක් වෙන්නෙ නෑ.

    එහෙම කලොත් නිදහස් උන විගස සුවිස් ගිහින් වැඩේ පටං ගන්නවා ගෑණි. :sorry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑණිව මාස 6කට දාවි වැඩිම උනොත් ඊට වඩා දෙයක් වෙන්නෙ නෑ.

    එහෙම කලොත් නිදහස් උන විගස සුවිස් ගිහින් වැඩේ පටං ගන්නවා ගෑණි. :sorry:


    එච්චරම ලේසියෙන් ගෑලවෙන්න වෙන්නේ නෑ. මොකද චෝදනාව ඉතා බරපතලයි.. එකක් නෙමේ චෝදනා ගාණක්නේ.. දෑන්ම ස්විස් හරි කොහේ හරි පෑන ගත්තෝත් තමා. ගෑණීට එක දවසක් හිරේ ගියත් හොද සම්බුවක් ලෑබෙනවා. රාජකීය සෑලකිලි. මිනිහටත් එච්චරයි වරදට අනුබල දීම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගෑණිව මාස 6කට දාවි වැඩිම උනොත් ඊට වඩා දෙයක් වෙන්නෙ නෑ.

    එහෙම කලොත් නිදහස් උන විගස සුවිස් ගිහින් වැඩේ පටං ගන්නවා ගෑණි. :sorry:

    සුවිස් නෙම් අගහරුවලට ගියත් , බොරුව බොරුවමනෙ ඔක්කොම දැන් එලිවෙලා ඉවරයි,