ශ්‍රි ලංකාවට වටිනා ක්‍රිකට් ක්‍රිඩකයෙක්
චින්තක අන්තර් සමාජ ක්‍රීඩාවට සමුදී විදෙස් ගතවේ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායදවූ චින්තක ජයසිහ 1997 දක්ශතම පාසල් ක්‍රීඩකයා වශයෙන්ද වර්ණ ලබාගත්තේය.
අන්තර් සමාජ ක්‍රිකට් තරගවලීන්හිදි ඉහළ දක්ශතා දක්වා ඇති චින්තක අද දින හමුවක් පවත්වා තමන්ගේ අන්තර් සමාජ ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශ කොට සිටියේය. කෙසේ වෙවත් හෙට දින ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට අදහස් කරන චින්තක එහිදී ඕස්ට්‍රේලියානු අන්තර් සමාජ ලීග් තරගාවලියේදී ඕස්ට්‍රලියානු ක්‍රිකට් සමාජයක් සදහා තම දායකත්වය දැක්වීමට නියමිතය. බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියොජනය කරමින් ශ්‍රී ලකා අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුළ තම දක්ශතා දක්වා ඇති චින්තක පාසල් ක්‍රිකට් සමය තුළ පිට පිට තෙවරක් ලකුණු දහස සීමාව සම්පූර්ණ කළැ ක්‍රීඩකයන් අතලොස්සෙන් කෙනෙකුවේ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාදවූ මෙම ක්‍රීඩකයා වසර තුනක් වයස අවුරුදු 19 පහළ ක්‍රීඩා සමයන් තුළ ලකුණු 1000 බැගින් රැස් කිරීමේන් ඔහුගේ හැකියාවන් ප්‍රදර්ශනය කළේය.
දිගින් දිගටම ඔහුගේ හැකියාවන් අවතක්සේරු කිරීම හා ජාතික කණ්ඩායමේ කිසිදු ස්ථානයක් ලබා නොදීම දිගුකලක් ඔහු තුළ මානසික පීඩ්නයකට ලක් කළ අතර. නොබෝදා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර කොන්ත්‍රාත්තු ගත කිරීමේදී ඔහු ඇතුළත් නොවීමද මෙම විශ්‍රාම යෑමට හේතුවූ බව සදහන් කළේය. කොන්තරාත්තුගත ක්‍රීඩකයන් 60 දෙනා තුළ ඉතා අවම ලකුණු සඛ්යාවන් වාර්ථාකල ක්‍රීඩකයන්ද සිටින අතර, ක්‍රීඩා සමාජ මට්ටමෙන් ඉතා අවමහැකියාවන් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන් අතර ඔහුගේ දක්ශතාවයන් ඇගයීමට ලක්නොවීම කලකිරීමට හේතු වූ බව සදහන් කර සිටියේය.
පසුගිය වර්ශ දෙක තුළ පිට පිටම ඉහළ දක්ශතාවයක් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් පෙන්වා තිබුණද, පසුගිය හොන්කො සය සමාජික තරගාවලියේ හෝ ස්ථානයක් අහිමි වීමෙන් ශ්‍රී ලකාව තුළ ක්‍රීඩා කිරීමෙන් පලම් නොවන බව ඔහුට හැගීයෑම නිසා මෙම තීරණය ගත්බව සදහන් කළේය.
තේරීම් කමිටු නිළධාරීන් දැවැන්ත පහරවල් එල්ලකළ හැකි ක්‍රීඩකයින්ගේ අඩුව පෙන්වාදෙන සමයක චින්තක ජයසිහ ක්රීඩකායාගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීමද ඔහුගේ කනස්සල්ලට ප්‍රධාන සාධකයක් විය. එසේ වන්නේ පසුගිය ක්‍රීඩා වාර දෙක තුළ වැඩිම හයේ පහර සඛ්‍යාවක් අන්තර් සමාජ තරගාවලිය තුළ ඔහු ලබාගෙන තිබීම නිසාවෙනි. එසේම පසුගිය තරගාවලිය තුළ වේගවත්ම ශතකය ඔහු විසින් වාර්ථාකොට තිබීමද විශේෂත්වයකි.
තේරීම් කමිටුවේ මෙම දෙබිඩි පිළිවෙත ඔහු විසින් විස්තර කර සිටියේ මෙසේය. " තේරීම් කමිටුවේ හිත්වත් ක්‍රීඩකයන්ගෙන් මේ දැවැන්ත පහරවල් වදිනකන් බලන් සිටිනබව මගේ මතය. කවද හරි ඔවුන් පැමිණ ඒ දේ ඉටුකරන තුරු තේරීම් කමිටුව බලා සිටිනවා."
"තේරීම් කමිටුව ක්‍රියාකරන්නේ ඔවුන්ගේ සිතැගි ආකාරයටයි එදා සිට අද දක්වා සිදුවන්නේ මේ දෙය, ඔවුන්ගේ පුද්ගලිය දැන හැදුනුම් මත දෙමාපියන්ගේ දැන හැදුනුම් කම් මත කණ්ඩායම් වලට නවක ක්‍රීඩකයන් ඇතුල් කරන බව තමයි මාගේ හැගීම. නැතහොත් මේ සා කාලයක් දක්ශතා දක්වලත් කිසිදු ඇගයීමටක ලක්නොවීම කලක්රීමට හේතුවුනා."
"ඔවුන් කියන ආකාරයට මාගේ වයස ඔවුන්ට ප්‍රශ්නයක් උනා, නමුත් 1997 සිට වසර 15ක් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව ක්‍රීඩා කලත් මාහට කිසිදු අවස්ථාවක් ජාතික සචිතයට ඇතුල්වෙන්න ලබාදුන්නෙ නැහැ. කෙසේ වෙතත් අඩුම තරමින් හොකො සය සාමගික තරගාවලියේදී හෝ ස්ථානයක් ලබාදීමට හැකියාව තිබුණා."
මෙය ඔහුගේ පුද්ගලික තීන්දුවක් හා පුද්ගලික මතය වුවද මේවන විට විශාල ක්‍රීඩකයන් ප්‍රමාණයක් මෙසේ කිසිදු ඇගයීමකට ලක්නොවී අසරණව සිටින බව ඔහු පවසා සිටියේය.
"අප වැනි සාමාන්‍ය ක්‍රීඩකයන්ට මෙවැනි මදි පුචිකම් සිදුවීම දරාගත නොහැකී. දෙමාපියන්නිසා හෝ වෙනත් වරප්‍රසාද නිසා ඇගයීමට ලක්වන පිරිසක් ඉදිරියේ මේවගේ අසරණ වෙච්ච ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් ක්‍රීඩාව හැරයන තත්තවයට දැන් පත්ව තිබෙනව ඒවගේම ශ්‍රී ලකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවයෙන් ඈත්ව තිබෙනව. මා මෙම ප්‍රකාශයන් මගින් දන්වා සිටින්නේ මින් ඉදිරියටත් මෙසේ සිදුවීම වැළැක්වීම ක්‍රීඩාවේ අනාගතයට සුභදායක වනු ඇති නිසා."
එසේම වත්මන් ක්‍රිකට් තේරීම් හා පරිපාලකයන්ගේ ක්‍රියා පිලිවෙත ක්‍රීඩාවේ පරිහානියට සෘජු බලපෑමක් එල්ල කරන බව ඔහුගේ මතය විය. හෙට දින ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු ආඩම්භර වීමට හේතුවක් නොමැති බව සදහන් කල ජයසිහ. ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය තව වසර දෙක තුනකින් ඇස්පනාපිට දැකිය හැකිබව පැවසීය.
"ශ්‍රී ලකාවේ ක්‍රිකට් පවතින්නේ ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකුගේ කර මත. ඔවුන් හොදින් දක්ශතා දක්වන්නේ නැති අවස්ථාවල කණ්ඩායම අවධානම් තත්ත්වයට පත්වෙනව. ඔවුන් ක්‍රීඩාවෙන් සමුගත් විට දෙවන පෙළක් නිර්මාණය කරල නැහැ. එදාට හැමෝටම වත්මන් ක්‍රීඩා බළධාරීන්ගේ දූරදර්ශී භාවය දැකගත හැකී."
ක්‍රිකට් ආයතනය මගින්පවත්වනු ලබන ප්රමුඛ පෙළ තරගවලින් සමු ගත්තද ශ්‍රී ලකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ඉදිරි වසර දෙක සදහා ක්‍රීඩා කරන බව පැවසූ චින්තක ඉදිරි වර්ශවලදී ඕස්ට්‍රේලියානු හා එගලන්ත ලීග් තරගාවලීන් සදහා තම දායකත්වය ලබාදීමට නියමිතය.
රටේ සම්පත් රටේ බළධාරීන් නිසිලෙස භාවිතාවට නොගන්නාකල විදෙශිකයන් එම සම්පත් නිසිලෙස ප්‍රයොජනයට ගැනීම පිළිබදව බළධාරීන් ලැජ්ජාවට පත්විය යුතුය.
චමින්ද වාස් නවසීලන්ත පුහුණුකරුවෙකු වශයෙන් ශ්‍රී ලකාවට එරෙහි තරගවලිය තුළ කටයුතු කිරීම සම්බන්ධවද අදහස් දැක්වූ චින්තක "ලකාවේ පහළවූ දක්ශතම වේග පන්දු යවන්නා චමින්ද වාස් ඒවගේම හොද පිතිකරුවෙක්. ඔහුගේ වටිනාකම රටේ බළධාරීන් වටහා ගත්තෙ නැහැ. ඔහුව පැත්තක තියල බළධාරින්ගේ අතකොළු පුහුණුකරුවන් විදියට දිගින් දිගටම තබාගෙන සිටිනව. ඔවුන් ඔවුන්ගේ තනතුර ආරක්ශා කරගන්න නිළධාරීන්ගේ පදයට ක්‍රියා කරනව. රුමේශ් රත්නායකත් මෙවැනි හොද වේගපන්දු පුහුණු කරුවෙක් ඔහුත් දැන් රට හැර ගොස් සිටිනව. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය එයයි."
ඔහුගේ නික්ම යෑමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිටි පළමු පෙළැ දක්ශ ක්‍රීඩකයෙකු රටට අහිමිවන බව කිව මනාය,වසර 15ක පමණ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව ලබා ඇති පන්නරය හා ඔහුගේ අත්දැකීම් රටේ අනාගතයට අහිමිව යනු ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු එන්ගලන්තයේ පුහුණුකරුවකුව ක්‍රියා කිරීමේ අදහසකින් සිටින බව අවසන් වශයෙන් කියාසිටි ඔහු ශ්‍රී ලකාව තුළ පවතින ක්රමයේ වෙනස්කමක් සිදුවුවහොත් සේවය කිරීමට බලාපොරොත්තුවන බවද පැවසීය.
Career Statics
ශ්‍රි ලංකාවට වටිනා ක්‍රිකට් ක්‍රිඩකයෙක් අහිම් වෙයි

Code:
Source : cricturf.com
Last edited: