ශ්‍රි ලංකා ආර්ථිකයේ දරුණු කඩා වැටීමක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ශ්‍රි ලංකා ආර්ථිකයේ දරුණු කඩා වැටීමක්

ලංකා ආර්ථිකයේ මෙතෙක් සිදු නොවු විශාලතම කඩා වැටීම ඉදිරි මාසය තුල සිදුවෙනවා කියලා වගකීමෙන් කියනවා.දැනටමත් රුපියල අව ප්‍රමාණය බරපතලයි.සියලූම වාණිජ බැංකු බරපතල මූල්‍ය අර්බුදයක සිටින අතර රජයට සේවක වැ‍ටුප් ගෙවීම බරපතල අභියෝගයක් බවට පත්ව ඇත.මෙය ග්‍රීක අර්බුදයටත් එහා ගිය තත්වයක් වේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44

නටලා පීබීගේ විගඩන් පදේට
ආර්ථික අවපාතයකි දැන් තදේට
දුන්නත් චන්දය යුද්දේ වදේට
හෙනයක් වැදි ඇත සාටක මදේට
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අවුලක් නෑහෑ,ලබන අවුරුද්දෙ 2014 රටෙ පාලනබලය ගන්නවා කියලා රනිල් කෑට අල්ලලාම කියන නිසා එයා ආවාම ආර්තිකය හදයි,අනික දෑන් යු,එන්,පි එකෙ ඉන්න සෙට් එක යොද බල යොද ශක්තිය තියෙන අයනෙ,ඔක එක මාසෙකින් මෙ රට කෙතුමති නුවර වගෙ හදයි රනිල් ගෙ වෑඩ්ඩො ටික,එක නිස උබ දුක් වෙන්නෙ නෑතුව හිටහන්:lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අවුලක් නෑහෑ,ලබන අවුරුද්දෙ 2014 රටෙ පාලනබලය ගන්නවා කියලා රනිල් කෑට අල්ලලාම කියන නිසා එයා ආවාම ආර්තිකය හදයි,අනික දෑන් යු,එන්,පි එකෙ ඉන්න සෙට් එක යොද බල යොද ශක්තිය තියෙන අයනෙ,ඔක එක මාසෙකින් මෙ රට කෙතුමති නුවර වගෙ හදයි රනිල් ගෙ වෑඩ්ඩො ටික,එක නිස උබ දුක් වෙන්නෙ නෑතුව හිටහන්:lol:

    මසුරන් කතාව
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    අවුලක් නෑහෑ,ලබන අවුරුද්දෙ 2014 රටෙ පාලනබලය ගන්නවා කියලා රනිල් කෑට අල්ලලාම කියන නිසා එයා ආවාම ආර්තිකය හදයි,අනික දෑන් යු,එන්,පි එකෙ ඉන්න සෙට් එක යොද බල යොද ශක්තිය තියෙන අයනෙ,ඔක එක මාසෙකින් මෙ රට කෙතුමති නුවර වගෙ හදයි රනිල් ගෙ වෑඩ්ඩො ටික,එක නිස උබ දුක් වෙන්නෙ නෑතුව හිටහන්:lol:
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අවුලක් නෑහෑ,ලබන අවුරුද්දෙ 2014 රටෙ පාලනබලය ගන්නවා කියලා රනිල් කෑට අල්ලලාම කියන නිසා එයා ආවාම ආර්තිකය හදයි,අනික දෑන් යු,එන්,පි එකෙ ඉන්න සෙට් එක යොද බල යොද ශක්තිය තියෙන අයනෙ,ඔක එක මාසෙකින් මෙ රට කෙතුමති නුවර වගෙ හදයි රනිල් ගෙ වෑඩ්ඩො ටික,එක නිස උබ දුක් වෙන්නෙ නෑතුව හිටහන්:lol:
    :yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අවුලක් නෑහෑ,ලබන අවුරුද්දෙ 2014 රටෙ පාලනබලය ගන්නවා කියලා රනිල් කෑට අල්ලලාම කියන නිසා එයා ආවාම ආර්තිකය හදයි,අනික දෑන් යු,එන්,පි එකෙ ඉන්න සෙට් එක යොද බල යොද ශක්තිය තියෙන අයනෙ,ඔක එක මාසෙකින් මෙ රට කෙතුමති නුවර වගෙ හදයි රනිල් ගෙ වෑඩ්ඩො ටික,එක නිස උබ දුක් වෙන්නෙ නෑතුව හිටහන්:lol:

    පට්ටන් අරන් මිට්ටන් බලේට ආවාම
    නට්ටන් වෙන්න මුලු රට කෑවාම
    රට්‍ටුන් ලෝකෙට ණය කෙරුවාම
    මට්ටන් වෙලා බෑ ගොඩ යන්නම
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    indian / pakistan rupees uth all time low machan me dawas wala. USD eka naginawa. apita witharak apu prashnayak newe.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අවුලක් නෑහෑ,ලබන අවුරුද්දෙ 2014 රටෙ පාලනබලය ගන්නවා කියලා රනිල් කෑට අල්ලලාම කියන නිසා එයා ආවාම ආර්තිකය හදයි,අනික දෑන් යු,එන්,පි එකෙ ඉන්න සෙට් එක යොද බල යොද ශක්තිය තියෙන අයනෙ,ඔක එක මාසෙකින් මෙ රට කෙතුමති නුවර වගෙ හදයි රනිල් ගෙ වෑඩ්ඩො ටික,එක නිස උබ දුක් වෙන්නෙ නෑතුව හිටහන්:lol:

    2014 මේරට හදන්නේ 2014 වෙනකම් රට ඉතුරුඋනොත්නේ......:sorry::rolleyes::shocked:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    වානිජ බැංකු කඩාගෙන බිමටම යන්නේ
    රුපියල නොවටින සුදු කාසිය වන්නේ
    පල්හොරු රටකාලා පිටරටවල පැන්නේ
    යුද්ධය මතක් කර රිලවුන් සැනසෙන්නේ
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වානිජ බැංකු කඩාගෙන බිමටම යන්නේ
    රුපියල නොවටින සුදු කාසිය වන්නේ
    පල්හොරු රටකාලා පිටරටවල පැන්නේ
    යුද්ධය මතක් කර රිලවුන් සැනසෙන්නේ

    යුද්ද‍ය දිනු නිසා උබලා ඇත දුක් සේ
    යුද්දය නිසා විදි දුක අපමන බෝ සේ
    බිය සෑක නෑතිව අප යන්නේ අද රිසි සේ
    ජනපති තුමා ගෙන දුන් සාමය ඔස් සේ
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    යුද්ද‍ය දිනු නිසා උබලා ඇත දුක් සේ
    යුද්දය නිසා විදි දුක අපමන බෝ සේ
    බිය සෑක නෑතිව අප යන්නේ අද රිසි සේ
    ජනපති තුමා ගෙන දුන් සාමය ඔස්සේ
    විකුනාගෙන කොටි දෙමලගේ යුද්දය
    කොමිස් කාලා භාන්ඩාගාරේ සුද්දය
    මැති ඇමතියන්ට නම් මරු හොද්දය
    ජනතාව තවම බඩ ගින්දර මැද්දෙය
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    විකුනාගෙන කොටි දෙමලගේ යුද්දය
    කොමිස් කාලා භාන්ඩාගාරේ සුද්දය
    මැති ඇමතියන්ට නම් මරු හොද්දය
    ජනතාව තවම බඩ ගින්දර මැද්දෙය

    විකුනාගෙන කෑවේ කවුරුන්දෑයි යුද්දය කියලා
    ඇසුවොත් කියයි ලක් ජනගෙන් විමසාලා
    සෑම විට යුද්දය පාවා දීලා
    බලපන් හිතලා රට වෑනසුවෙ කවුරුද කියලා
     
    Last edited: