ශ්‍රි ලන්කාව ගැන කලකිරිමක් ඇති අය ඉන්නවන&#3512

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    proud to be a srilankan...
    ubata ube rata gana ohoma kioyanna puluwan nam ,uba ube amma ganath dawasak oya wdyatama kiyai
     
    shi88x

    Member
    Jul 19, 2006
    15
    1
    3
    Colombo
    ශ්‍රි ලන්කාව ගැන කලකිරිමක් ඇති අය ඉන්නවනම්... මෙතන Fuck Sri Lanka කියල ටයිප් කරන්න..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Machan ubawage ekke heduwata ubalage ammata Fuck you kiyapan monama deekatawath rata pali ne gon harakoo
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රටේ පාලනයට හෝ ආණ්ඩුවට හෝ බනින එක විවේචනය කරන එකේ නිදහස ඕන කෙනෙකුට තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්, නමුත් රටට බනින උබ වගේ අය දැක්කහම නම් ඉතින් මට කියන්න තියෙන්නේ Fcuk YOU !!! කියලා තමයි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන්ට කිසිම දෙයක් හරියට කරන්න බැරි ඉතාම ළපටි අඥාන ජාතියක්. අපිම්පිටසක්වල ඉඳන් බලනකොට හැම රටකම තත්වය ඕක තමයි.ඒක තමයි මම මුල ඉඳලම කීවේ මානවයන් නායකත්වට සුදුසු නැති,ඒකට පරිණාමය නොවුන ජීවීන් පිරිසක්.2012 වසර තුල මම ස්ටාර් ලීඩර් වුනාම සියලූම මේ වගේ ප්‍රශ්න ඔයාලට ඇති වන්නේ නෑ.සේරම ආර්ථික,සෞඛ්‍ය ප්‍රශ්න සඳහා විසදුම් අපි අරගෙන එන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද බං මේ කියන්නෙ.. යකෝ දේශපාලුවො කරන වැරදි වලට තමන් ඉදපුණු හැදුණු වැඩුණු මාතෘ භූමියට බැණලා ඵලක් තියෙනවද..? ආණ්ඩුවට බැනපන්.. දේශපාලුවොන්ට බැනපන්.. වැරැද්ද ඉස්සරහ අත උස්සපන්.. අත විතරයි මොනම වෙලාවකවත් රෙද්ද උස්සන්න එපා..:angry: අනේ උඹලා වගේ බූරුවො.. යකෝ මේ වගේ රටක ඉපදෙන්නත් පින් කරන්න ඕන.. උඹ වෙන රටකට ගිහින් බලපන් කොහොමද කියලා..

    දෙමව්පියන්ට වගේම තමන්ගෙ මව්බිමටත් ආදරය කරපන්.. එහෙම නැති උන්ට අනාගතයක් නෑ.. දෙයක් කියන්න කලින් දෙපාරක් හිතපන්.. අනිත් දවසෙ ඉදන්වත් ඒ විදියට කරපන්.. උඹට ජය!!

    • Like
    Reactions: CV6119

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මානවයන්ට කිසිම දෙයක් හරියට කරන්න බැරි ඉතාම ළපටි අඥාන ජාතියක්. අපිම්පිටසක්වල ඉඳන් බලනකොට හැම රටකම තත්වය ඕක තමයි.ඒක තමයි මම මුල ඉඳලම කීවේ මානවයන් නායකත්වට සුදුසු නැති,ඒකට පරිණාමය නොවුන ජීවීන් පිරිසක්.2012 වසර තුල මම ස්ටාර් ලීඩර් වුනාම සියලූම මේ වගේ ප්‍රශ්න ඔයාලට ඇති වන්නේ නෑ.සේරම ආර්ථික,සෞඛ්‍ය ප්‍රශ්න සඳහා විසදුම් අපි අරගෙන එන්නේ.

    දැන් උබ මානවයෙක් නෙවි ද ?
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    srilankan1.jpg

    PROUD TO BE A SRI LANKAN