ශ්‍රි ලන්කාව ගැන කලකිරිමක් ඇති අය ඉන්නවන&#3512

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :angry::angry::angry::angry::angry:

    යාළුවා, මේ රටට ඕනේ මානුශීය නිදහසක්... බාල, තරුණ, මැදිවිය, මහලු කියන හැම වයස් කාණ්ඩයකම මනුෂික අවශ්‍යතාවයන් විවිධාකාරයි. SEX කියන දේ මේ අවශ්‍යතා අතරින් කොටසක් විතරයි. පුද්ගලයෙකුට අහවල් එක කරන්න නිදහස නෑ කියන එකට උත්තරීතර මාතෘභුමිය පලි නෑ බොළ. මාතෘභුමියට නිග්‍රහ කළාකියල උබට ඔය නිදහස ලැබෙනවද...? උබට තියෙන ප්‍රශ්නේ වෙනම කතාකරපන්. නැතිනම් උබ අයිති වෙන්නේ මානසික රෝගී කියන කාණ්ඩය යටතට.


    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: CV6119

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    උඹට මචන් කළ කිරීමක් තියනවා නම් ලංකාවට අහවල් එක කියන වෙලාවේ මේ ලංකාව කන දේශපාලුවන්ට එහෙම කිව්වට කමක් නැහැ.දේශපාලුවන් කරන වැඩ වලට අපේ මේ මාතෘ භූමිය පළි නැහැ මචන්

    :yes:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔයාට ප්‍රස්නයක් තියනවනම් එක මේ රටේ වැරැද්ද නෙවෙයි. ඔයාට තියෙන්නේ එහෙම ගැටළුවක් නම් වෙන කොහේ හරි රටකට යන්න.
    මට හිතෙන්නේ ඔයාට තියෙන්නේ මේ රට විනාස කරන පුද්ගලයන් ගැන ගැටළුවක්. ඉතින් එකට අපේ මාතෘ බූමිය පාලි නැ මචන්.
    උබට මේ වගේ රටක් මුළු ලෝකෙම කරක් ගැහුවත් හොයාගන්න හම්බ වෙන්නේ නේ. සතුටු වෙයන් මේ වගේ රටක ඉපදුනාට.
    හැබැයි මේ රට විනාස කරන උන්ට නම් අපි මීට වඩා එකමුතුව වැඩක් දෙන්න ඕනේ.(විශේෂයෙන් දේශපාලකයෝ)
     
    • Like
    Reactions: CV6119

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රට ගැන නොව පවතින ක්‍රමය ගැන අත්‍යන්ත කළකිරීමක් ඇත. නමුත් එයට මගේ මාතෘ භූමියට දොස් නැගීමට තරම්, ඔබ කියන ලෙස "හු**න්" යයි කීමට තරම් ගුණමකුවෙකු හෝ නපුංසකයෙකු නොවෙමි.
    මේ රටේ පස් මිටක් මගේ ජීවිතයට වඩා මට වටනේය. මේ රට මට පූජනීයය. ඔබට එසේ නොවුනාට මට පාන් ද නැත........
     
    • Like
    Reactions: CV6119

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ubata lanka epa une mokak hari reason ekak hari kauru hari nisa hari nam ekata banapan lankawata bannine natuwa.
    anith ewunta baninna kiyanneth natuwa

    proud_srilankan.jpg

     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම නම් රටෙන් පිට ඉදල තියෙන්නෙ දවස් 5යි තාම. ඒත් ඒ දවස් 5ටත් චූටි දෙයක් හරි‍ තේරුණා. ඒ ලංකාවෙ ඉන්නව වගෙ ලෝකෙ වෙන කොහේවත් ඉන්බ බෑ කියල.

    බනිනව නම් රට කරවන අයට බනින්ඩ. මේ වගේ හොද රටකට බනින්නෙ නැතුව...