"ශ්‍රි ලoකාව යනු ජම්බුද්වීපයයි."- අධ්යාපන අමාත්යoශය පිළිගනියි?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    සමහරවිට එහෙම වෙන්නත් ඇති බන්.. ඉන්දියාවේ උන් ජම්බුද්වීපය දන්නේ නැත්නම් ඉතින් මේක වෙන්න ඇති.
    ඕවා හොයලා වැඩක් නෑ හැබැයි.
     
    • Like
    Reactions: shenat

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බුදුන් ඇමරිකාවෙ ඉපදුනත් අපිට මොකෝ බන් .. වැල් බයිලා

    බුදුන් ඉපදුන නගරේ හොය හොයා ඉන්නෙ නැතුව කියපු මාර්ගේ අනුගමනය කරපන්, ගස් ගල් වලට වැද වැද ඉන්නෙ නැතුව

    අපි හම්බකරොත් අපි කනවා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    uba kurusa karayek neda atta kiyapan?...buddhame eunta ochara nam amaruwak ne netnam :rolleyes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,631
    6,362
    113
    බුදුන් ඇමරිකාවෙ ඉපදුනත් අපිට මොකෝ බන් .. වැල් බයිලා

    බුදුන් ඉපදුන නගරේ හොය හොයා ඉන්නෙ නැතුව කියපු මාර්ගේ අනුගමනය කරපන්, ගස් ගල් වලට වැද වැද ඉන්නෙ නැතුව

    අපි හම්බකරොත් අපි කනවා
    හම්බ කරල කනවා
    අන්තිමට ලෝකෙ නැති ලෙඩ ටික හදාගන්න වා
    ඉස්පිරිතාලෙ ගානේ ලගිනවා
    doctorsla ත්‍රේඩ් දාලා හොයනව
    ලෙඩ ටික හදාගෙන ඉවරවෙලා ජීවිතේ වැඩක් නෑ කියලා අධ්‍යාත්මික සුවය හොයනවා
    පස්සේ මැරෙන වා
    ආපහු ඉපදෙනවා
    ආපහු ඔය ටිකම යනවා
    ආපහු කනවා
    ආපහු මැරෙන වා

    අයියෝ සංසාරේරේරේ.....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    සිදුහත් කුමාරයා ලංකාවෙ ඉපදුණයි කියල මැරෙන්න හදන උන්ගෙන් අහන්නෙ දැන් ඕක දැනගෙන අපි මොකක්ද කරන්න ඕන?
    මොකක්ද ඇති එලේ? 🤔
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සිදුහත් කුමාරයා ලංකාවෙ ඉපදුණයි කියල මැරෙන්න හදන උන්ගෙන් අහන්නෙ දැන් ඕක දැනගෙන අපි මොකක්ද කරන්න ඕන?
    මොකක්ද ඇති එලේ? 🤔
    මහා පරිනිබ්බාන සුත්‍රයේ හැටියට ඒ ස්ථාන වල තියන බුද්දශක්තියට අනුගත නොවුනොත් මාර්ගපලයකට පත්වෙන්න බෑ කියලයි කියන්නේ.☺
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,436
    113
    වැලිවේරිය
    බුද්ධාගම බදන් ඉන්න උබලා හරි පව් බන්..
    බුද්ධ දර්ශනය කියන්නෙ මොකක්ද කියලා ඉගෙන ගනින්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මහා පරිනිබ්බාන සුත්‍රයේ හැටියට ඒ ස්ථාන වල තියන බුද්දශක්තියට අනුගත නොවුනොත් මාර්ගපලයකට පත්වෙන්න බෑ කියලයි කියන්නේ.☺

    එතකොට ලංකාවෙ ඉඳන් මාර්ගඵලයක් ලබා ගන්න බෑ සිදුහත් කුමාරයා ඉන්දියාවේ ඉපදුණා කියල විස්වාස කරන අයට.
    ඒ වගේම යි අනිත් පැත්ත.
    එහෙමද?

    එතකොට බුදුන් වහන්සේගෙ ඉගැන්වීම් භූමිය අනුව වෙනස් වෙනවද?
     
    • Like
    Reactions: pathaleiretta