Ahuwa... thama reply ekak na. balamu
උන් අහපු ගමන් රිප්ලය් දීපන් බන්. ඕවා අත හරින්න එපා. උබේ ජීවිතේම ගොඩ යන්න පුළුවන් ඕවගේ අහක දන්න යන අවසථා වලින්
Ahuwa... thama reply ekak na. balamu
මට නිකමට වගේ හිතුණා සුද්දගේ කතාව නිකන් views ගන්න කියපු කතාවක් දෝ කියලත්![]()
meka mage hobby eka machan.Meka mage 2nd thread eka ban. views ganna nemei meka damme. anika lankawe apita views awath wedak thiyei da ban. salli hamba karanna subscribers la 10000k ona.meka mage hobby eka machan.


un api wage nemei ban copyrights seen nisa umben illnna atthe.
ahapan mokatada kiyala..
aduma gaane 1laks walin ehe ganna puluwan wei...
ගොඩක් වෙලාවට ස්ටොක් වීඩියෝස් හරි මොකකට හරි වෙන්න ඇති. ඒක නෙමෙයි මේ වීඩියෝ කරන කැමරාව මොකද්ද ? ස්ටැබ්ලයිසින් මෙච්චර කොලිටි එකට තියෙන්නේ කොහොමද මචෝ.