ශ්‍රි_දළදා_මාලිගාව_සහ_සුද්දා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ahuwa... thama reply ekak na. balamu

    උන් අහපු ගමන් රිප්ලය් දීපන් බන්. ඕවා අත හරින්න එපා. උබේ ජීවිතේම ගොඩ යන්න පුළුවන් ඕවගේ අහක දන්න යන අවසථා වලින්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    video එක එල. මම නම් හිතන්නේ නෑ මේක වැරදි දේකට යොදාගනී කියලා. හොඳ ගානක් කතා කරලා sell කරන්න
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,170
    876
    113
    ----- Hill City ----
    මට නිකමට වගේ හිතුණා සුද්දගේ කතාව නිකන් views ගන්න කියපු කතාවක් දෝ කියලත් :P
     
    Sandun14

    Active member
  • Jan 27, 2008
    270
    58
    28
    මට නිකමට වගේ හිතුණා සුද්දගේ කතාව නිකන් views ගන්න කියපු කතාවක් දෝ කියලත් :P

    Meka mage 2nd thread eka ban. views ganna nemei meka damme. anika lankawe apita views awath wedak thiyei da ban. salli hamba karanna subscribers la 10000k ona. :) meka mage hobby eka machan.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මට නිකමට වගේ හිතුණා සුද්දගේ කතාව නිකන් views ගන්න කියපු කතාවක් දෝ කියලත් :P
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    Meka mage 2nd thread eka ban. views ganna nemei meka damme. anika lankawe apita views awath wedak thiyei da ban. salli hamba karanna subscribers la 10000k ona. :) meka mage hobby eka machan.

    Anyway bro.! the video is good and I like the music which you used :yes::)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    un api wage nemei ban copyrights seen nisa umben illnna atthe.
    ahapan mokatada kiyala..
    aduma gaane 1laks walin ehe ganna puluwan wei...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගොඩක් වෙලාවට ස්ටොක් වීඩියෝස් හරි මොකකට හරි වෙන්න ඇති. ඒක නෙමෙයි මේ වීඩියෝ කරන කැමරාව මොකද්ද ? ස්ටැබ්ලයිසින් මෙච්චර කොලිටි එකට තියෙන්නේ කොහොමද මචෝ.
     
    Sandun14

    Active member
  • Jan 27, 2008
    270
    58
    28
    ගොඩක් වෙලාවට ස්ටොක් වීඩියෝස් හරි මොකකට හරි වෙන්න ඇති. ඒක නෙමෙයි මේ වීඩියෝ කරන කැමරාව මොකද්ද ? ස්ටැබ්ලයිසින් මෙච්චර කොලිටි එකට තියෙන්නේ කොහොමද මචෝ.

    GoPro Hero 6 machan...