ශ්‍රීදේවි_මැරිලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රීදේවි_මැරිලා

    (Newsfirst) – ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ.ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව ය.

    අභාවප්‍රාප්ත වන විට ශ්‍රීදේවිගේ වයස අවුරුදු 54 කි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Bollywood superstar dies at 54 of heart attack

    _100169304_787e7b32-1473-4728-a339-a7d6edb1fee0.jpg


    Bollywood superstar Sridevi Kapoor has died after a heart attack, her family says. She was 54.

    The actress known simply as Sridevi passed away in Dubai, where she was attending a family wedding.

    From the age of four, she had worked in films in the Tamil, Telugu, Malaylam, Kannada and Hindi languages.

    She was considered one of the very few Indian female superstars capable of huge box office success without the support of a male hero.

    Sridevi's husband Boney Kapoor and daughter Khushi were with her when she died, reports say.

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දවසෙ වියදම හොයාගන්න බැරි මුල් කාලෙ මෙතිමියගේ පිහිටෙන් අනන්තවත් දවස් ගොඩදාගෙන ඇති... දුකයි වටින නිලියක්... RIP :(
     

    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    දවසෙ වියදම හොයාගන්න බැරි මුල් කාලෙ මෙතිමියගේ පිහිටෙන් අනන්තවත් දවස් ගොඩදාගෙන ඇති... දුකයි වටින නිලියක්... RIP :(
    අයි උබ මේ නාකි වේසි දිහා බලලා අතේ ගැහුවද :lol::lol::lol:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඉන්දියානු සිනමාව බිහිකළ අතිදක්ෂ නර්තන නිලියක් ! කණගාටුයි !
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අයි උබ මේ නාකි වේසි දිහා බලලා අතේ ගැහුවද :lol::lol::lol:


    මිනිස්සුන්ට අපහාස වෙන විදිහට කතා කරනන් එපා අපතයෝ. උබේ දෙමවුපියන් උබට ඒවා උගන්වල නැද්ද පොඩි කාලේ ඉඳලම.
     

    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    මිනිස්සුන්ට අපහාස වෙන විදිහට කතා කරනන් එපා අපතයෝ. උබේ දෙමවුපියන් උබට ඒවා උගන්වල නැද්ද පොඩි කාලේ ඉඳලම.
    ඉන්දියන් වෙසියෝ ගැන දුක්වෙන්නේ ඇයි පොන්ස්.. අපෙ දෙනවක හාමිනේ, මැරුණම තොපි ත්රෙඩ් දැම්මද?