ගෞරවනීය වැඩිහිටියනි, හිතවත් සහෝදරවරුනි,
මෙම නුලේ කල රිප්ලයි නිසා ඔයාලගේ හිත රිදුනා නම් මම හදවතින්ම ඔයාලගෙන් සමාව ඉල්ලමි.
මම උත්සහ කලේ ඔයාලා මිත්‍යාවේ උච්චතම ස්ථානයට ඇවිල්ලා කුජීත වෙලා ඉන්න එක පැහැදිලි කිරිමටයි.
බලන්න ඔයාලා දතකින් ආරක්ෂාව හා පිහිට පතනවා. කවදාවත් ඒක වෙන වැඩක්ද
ආරක්ෂාව හා පිහිට දිය හැකි එකම කෙනා අල්ලහ් පමණයි. ඒක ඉස්ලාම්ද නැද්ද කියලා වෙනසක් නැහැ. හැමෝටම පොදුයි. ඔයාලට යම් අසාධාරණයක් සිදු වු අවස්ථාවක ඔයාලා ප්‍රර්ථනා කරන්න "ඉස්ලාමය පහල කළ එකම දෙවියනි, මට මෙම අසාධාරණය සිදු වි ඇත. මට පිහිටවනු මැනවි" ඔයාලට ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) පිහිට ලැඛෙනු ඇත. "ආරක්ෂාව හා පිහිට" ලබා ගත්ත අය ඉන්නවා. ඒකයි මෙතන සදහන් කලේ..
මගේ ඊලග උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.
මම ඔයාලා එක්ක කිසි තරහක් නැහැ. මට, ඔයාලා මංමුලාවිම ගැන දුකයි.
මම ඉගෙන ගත්තේ බෞද්ධ පාසලක. මම බුද්ධාගම හොදට දන්නවා.
ඉගෙන ගත්තේ ජීව විද්‍යව. විද්‍යව ගැනත් හොදට දන්නවා.
සිංහල සාහිත්‍යත් වතුර වගේ. මගේ රිප්ලයි වලින් ඔගොල්ලන්ට තේරෙනවා ඇතිනේ.
අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා.
ලෝකය තුම්මුලස්ලු පැතලියිලු. ඉර මඩ වලකට චොක් ගාලා බහිනවලු
ගැනුන්ගේ රෙද්ද අස්සේ ගදයිලු. ගල් 2යි ගෙඩි 2යි පේන්නෑලු
ශිෂ්ණය පෙති ගහල චූටි කැල්ලක් ඉතුරු කරනවාලු
සරම අස්සේ බොම්බ දානවලු ත්රස්තවාදියිලු
මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් මංඥන් වෙලා තියෙන්නේ. ඒකයි ඔයාලට ඉස්ලාමය පිලිකුල් වෙලා තියෙන්නේ.
ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි.
අනෙක් කරුණ තමයි අපේ මුස්ලිම් සමහර අයගේ නරක ගතිගුණ. (ඒවා ඉස්ලාම් නෙමෙයි)
ඔයාලා ඉස්ලාමයේ ගතිගුණ දැක්ක නම් මේ වගේ විස්තර කරන්න අවශ්‍ය නැහැ.
ඔයාලම ඇවිල්ලා ඉස්ලාමය වැලද ගන්නවා.
ඉස්ලාමය මුලු ලෝකෙටම ව්‍යාප්ත වුනේ හොද ගතිගුණ වලින්. දැන් කියන්න එපා යුද්දෙන් කියලා.
බලන්න ඔයාලා බඩුවක් ගන්න කොට ඒක නරක් වෙලාද තැලිලද කැඩිලද බාල ඒවද කියල තෝර තෝර ඉන්නේ නැතුව ගියා ගත්තා ආවා නම් කොහෙමද
ණයක් ගන්න කොට 0% පොලියට වාරික වශයෙන් ගෙවන්න ලැඛෙනවා නම්....
දුප්පත් කෙනෙකුට එකවර ලක්ෂ ගණනක මුදලක් දුන්න නම් ව්‍යාපාරයක් කරන්න (සzකාත්), ව්‍යාපාරය දියුණු වුනානම් ඊලග අවුරුද්දේ මෙම පුද්ගලයා තවත් දුප්පත් කෙනෙකුට සzකාත් දිය යුතුයි. කාලයක් යන කොට එක හිගන්නෙක්වත් පාරේ නැහැ.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ
ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.
අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ.
ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.
ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.
ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.
ඔයාලට සත්‍ය අවබෝධ වේවා යැයි ප්‍රර්ථනා කරනවා.
එහෙනම් මම මේ නුලෙන් සමුගන්නවා