ශ්‍රී පාදයේ යන්න නවාතැනක්

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අපිට මේ 24 25 -26 ශ්‍රී පාදයේ යන්න ඒ අවට නවාතැනක් අවශ්‍යයි කාමර 2ක් සහිත වියයුතුයි (කෑම සමග ) මේ සදහා අපේ එළකිරි මිතුරකුගේ සහය අවශ්‍යයි

    මස්කෙළිය ,නල්ලතන්නිය ,නෝටන් බ්‍රිජ් අවට නම් ගොඩක් හොදයි
    ------ Post added on Apr 17, 2021 at 11:38 AM
     
    • Like
    Reactions: Solo Rider