ශ්‍රී පාද අඩවියේ අඩවියේ පා සටහන්

maxguy1

Well-known member
  • May 22, 2010
    1,573
    278
    83
    කොහේ කොතැනක හෝ
    ශ්‍රී පාද අඩවියේ අඩවියේ පා සටහන්

    දැන් ස්වර්නවාහිනියෙ නිව්ස් වලට පෙන්නුවා ශ්‍රී පාද අඩවියෙන් පා සටහන් වගයක් හම්බවෙලා . කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් අප්ඩේට් එකක් දෙනවද . මට හිතෙන්නෙ ඒවද දන්නෑ ඇත්තම සිරිපතුල් සටහන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ගල් වල එහෙම පා සටහන් හිටිනවද බං ? අලියෙක් කකුල තිබ්බත් හිටින්නේ නෑ මොන බොරුද බං මේවා
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    boru keppa hutto
    demallu eke kaha wathura daala danatama attaala bandan wandinawa
    duupath maanasikathwaya
    mehema minissu inna ratak kohomada ban issarahata yanne
    payya