මනි පුබ්බංගමා කීව ගම්මන්පිල හොඳායි ?
මට නම් අරෆා ග්‍රාමම් දුන්නු සජියයි...
ගම්මන්පික හොඳයි...
සජිත් හොඳා...ආ...ආ....ආ....යි.....
මට නම් අරෆා ග්‍රාමම් දුන්නු සජියයි...
හලාල් කාති උසාවි දුන්නු රාජපක්ෂලයි ඔක්කොම එකයි.

ඇත්තටම බෞද්ධ නම් ඇයි ගම්මන්පිල ධම්ම පදය විකෘති කරපු එකට කතා නැත්තේ ?
එරොසාන් කියලා දැම්මද ? රිදුනද රාජපක්ෂගේ හොර සොට් එකට.දැන් අපි ඇහුවද උබෙන්...???![]()
සජිත් කියපු දේ වැරදි සහ නිගාවක් බෞද්ධයන්ට කරපු.
ගම්මන්පිල මේ වගේ බුදුන්ට සමාන වුනාද ආයිබෝං...
ශ්‍රී මුඛය
ශ්‍රි පාදය
ශ්‍රී හස්තය
ශ්‍රී ශරීරය
ශ්‍රී දේහය
මට නම් අරෆා ග්‍රාමම් දුන්නු සජියයි...
හලාල් කාති උසාවි දුන්නු රාජපක්ෂලයි ඔක්කොම එකයි.

සජිත් කියපු දේ වැරදි සහ නිගාවක් බෞද්ධයන්ට කරපු.
මෙන්න මම කලින්ම කිව්ව. පුළුවන් නම් ගෙම්බා කරපු දේ වැරදි කියලා කියපන් බෞද්ධයෙක් නම්

ඌ එහෙම කියපු වීඩියෝ එක හොයල දීපං. එතකොට අපි දාන්නම් උබේ ආසාව යන්නත් එක්ක.![]()

https://www.parliament.lk/uploads/documents/hansard/1523348538003665.pdf
මෙන්න හැන්සාර්ඩ් එක මහත්තයෝ. කෙලින්ම පිටුව 56(58)