ශ්‍රී මුඛය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුන් දෙසු ධර්මය විකෘති කරනකොට අවුල් නොගිහින් මේකට විතරක් අවුල් වෙනකොට පොඩ්ඩක් අප්සෙට් වගේ.

    මොකක්ද බුදුන් දෙසූ ධර්මය විකෘති කරපු කතාව????
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විඩියෝ එක ඒවි අවස්‍ය වෙලාවට.. සිංහලයට මතක තියෙන්නේ සති දෙකයි නෙව

    ඌට ඒක මේ වෙලාවෙ අවශ්‍යලු බන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බුදුන් දෙසු ධර්මය විකෘති කරනකොට අවුල් නොගිහින් මේකට විතරක් අවුල් වෙනකොට පොඩ්ඩක් අප්සෙට් වගේ.

    ධර්මය තම තම නැණ පමණින් තේරුම් අරගෙන කියන එකක් නේ.... ඔය සමන්තභද්‍ර හාමුදුරුවොත් අමුතුම ආරක බණ වදාරන්නෙ...
    සාස්තෘවරයා එහෙම නෙවෙයි නේ... ඒ දේ හැමෝම දකින්න ඕන එක විදියටනේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71787813_2254900638085112_372684139159093248_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    මේකයි බන් වෙලා තියෙන්නෙ බහුතර බෞද්ධ ජනතාවගෙ කැමැත්ත අඩුවේගෙන යන ලයින් එකක් තියෙන්නෙ ආණ්ඩුවට, මුන් එක්ක තියන ගිවිසුම් පොරොන්දු නිසා ප්‍රශිද්ධියෙ මොකුත් කියන්නත් බෑ... බෞද්ධයන්ට අපිත් ඉන්නව වගේ දැනෙන්න මීටින්වල බණ පොතේ වචන දෙක තුනක් හලන සීන් එකක් තියෙන්නෙ මෙතන....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකයි බන් වෙලා තියෙන්නෙ බහුතර බෞද්ධ ජනතාවගෙ කැමැත්ත අඩුවේගෙන යන ලයින් එකක් තියෙන්නෙ ආණ්ඩුවට, මුන් එක්ක තියන ගිවිසුම් පොරොන්දු නිසා ප්‍රශිද්ධියෙ මොකුත් කියන්නත් බෑ... බෞද්ධයන්ට අපිත් ඉන්නව වගේ දැනෙන්න මීටින්වල බණ පොතේ වචන දෙක තුනක් හලන සීන් එකක් තියෙන්නෙ මෙතන....

    :yes::yes: ගූ ඇන් පී එකට වෙලා තියෙන්නෙ රටේ ජනතාවගෙ හද ගැස්ම නොතේරීම..NGO සහ සුලු ජාතික අන්තවාදින්ගෙන් ගූ ඇන් පී එකට ගැලවෙන්ඩ බැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes: ගූ ඇන් පී එකට වෙලා තියෙන්නෙ රටේ ජනතාවගෙ හද ගැස්ම නොතේරීම..NGO සහ සුලු ජාතික අන්තවාදින්ගෙන් ගූ ඇන් පී එකට ගැලවෙන්ඩ බැ.

    මහපොළොවෙ යථාර්තය තේරෙන්නෙ නෑ... ඒක ඇඟේ නෑ...ගෝලයන්ටත් එහෙම තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහපොළොවෙ යථාර්තය තේරෙන්නෙ නෑ... ඒක ඇඟේ නෑ...ගෝලයන්ටත් එහෙම තමයි...

    රනිල ගූ ඇන් පී ශරිරයෙන් ජාතිකත්වය අයින් කරා..එතනින් උපන් හිස් මිනිසාගේ පක්ශෙයි මෙහෙම සමාජයේ ගැරහුම් මැද අසාර්තත්වය කරා යන්නෙ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රනිල ගූ ඇන් පී ශරිරයෙන් ජාතිකත්වය අයින් කරා..එතනින් උපන් හිස් මිනිසාගේ පක්ශෙයි මෙහෙම සමාජයේ ගැරහුම් මැද අසාර්තත්වය කරා යන්නෙ..

    හ්ම්... වැටිල ඉද්දි හිටං නැගිට්ටල දුන්න ඒක රැකගන්න බෑ අවුරුදු 5ක් වත්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හ්ම්... වැටිල ඉද්දි හිටං නැගිට්ටල දුන්න ඒක රැකගන්න බෑ අවුරුදු 5ක් වත්....

    කොහෙ රැක ගන්ඩද ඇවිල්ල මාස 2ක් යන්ඩ කලින්ම මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරා කද්දි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොහෙ රැක ගන්ඩද ඇවිල්ල මාස 2ක් යන්ඩ කලින්ම මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරා කද්දි...

    ලොක්කා කිව්ව බැංකුහොරුන්ගෙ දේශපාලනේට තිත තියනවා කියලා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නියම තලේබාන් ඩයල් ටික ... :lol:

    හැබැයි ඕක ගැන නානසාරගෙන් ඇහුව නම් කියනවා " සජිත්, බොලෑ අම්මගේ ශ්‍රි හුත්%ට හු$ගනින් කියල' ...