ශ්‍රී මුඛය

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇත්තටම බෞද්ධ නම් ඇයි ගම්මන්පිල ධම්ම පදය විකෘති කරපු එකට කතා නැත්තේ ?

    මෙන්න හැන්සාර්ඩ් එක මහත්තයෝ. කෙලින්ම පිටුව 56(58)

    LINK
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මනි පුබ්බංගමා කීව ගම්මන්පිල හොඳායි ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ගම්මන්පික හොඳයි...
    සජිත් හොඳා...ආ...ආ....ආ....යි.....
    මට නම් අරෆා ග්‍රාමම් දුන්නු සජියයි...
    හලාල් කාති උසාවි දුන්නු රාජපක්ෂලයි ඔක්කොම එකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් අරෆා ග්‍රාමම් දුන්නු සජියයි...
    හලාල් කාති උසාවි දුන්නු රාජපක්ෂලයි ඔක්කොම එකයි.

    දැන් අපි ඇහුවද උබෙන්...??? :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇත්තටම බෞද්ධ නම් ඇයි ගම්මන්පිල ධම්ම පදය විකෘති කරපු එකට කතා නැත්තේ ?

    ගම්මන්පිල මේ වගේ බුදුන්ට සමාන වුනාද ආයිබෝං...
    ශ්‍රී මුඛය
    ශ්‍රි පාදය
    ශ්‍රී හස්තය
    ශ්‍රී ශරීරය
    ශ්‍රී දේහය
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් අපි ඇහුවද උබෙන්...??? :lol::lol::lol:
    එරොසාන් කියලා දැම්මද ? රිදුනද රාජපක්ෂගේ හොර සොට් එකට.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ගම්මන්පිල මේ වගේ බුදුන්ට සමාන වුනාද ආයිබෝං...
    ශ්‍රී මුඛය
    ශ්‍රි පාදය
    ශ්‍රී හස්තය
    ශ්‍රී ශරීරය
    ශ්‍රී දේහය
    සජිත් කියපු දේ වැරදි සහ නිගාවක් බෞද්ධයන්ට කරපු.
    මෙන්න මම කලින්ම කිව්ව. පුළුවන් නම් ගෙම්බා කරපු දේ වැරදි කියලා කියපන් බෞද්ධයෙක් නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට නම් අරෆා ග්‍රාමම් දුන්නු සජියයි...
    හලාල් කාති උසාවි දුන්නු රාජපක්ෂලයි ඔක්කොම එකයි.

    ඒ දෙනම නොවන කෙනෙක් තෝරගන්න....
    225ට අයිති කෙනෙක් විදියට ඉන්නෙ සජිත් සර් විතරයි....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,634
    113
    Mother Earth
    ඌට වටේම උන් පුකේ ඇරගෙන ඇරගෙන ඇරගෙන යනවා පවු වැඩේ. හොඳ වැඩේ කාලකන්ණි බල්ලට. මම නිව්ස් බලපු ගමන් කිව්වා අනිවා ඔය කියපු දේට නම් හාමුදුරුවරු කට වහන් ඉන්නෙ නෑ කියල. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,634
    113
    Mother Earth
    සජිත් කියපු දේ වැරදි සහ නිගාවක් බෞද්ධයන්ට කරපු.
    මෙන්න මම කලින්ම කිව්ව. පුළුවන් නම් ගෙම්බා කරපු දේ වැරදි කියලා කියපන් බෞද්ධයෙක් නම්

    ඌ එහෙම කියපු වීඩියෝ එක හොයල දීපං. එතකොට අපි දාන්නම් උබේ ආසාව යන්නත් එක්ක. :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සජිත් කියපු දේ වැරදි සහ නිගාවක් බෞද්ධයන්ට කරපු.
    මෙන්න මම කලින්ම කිව්ව. පුළුවන් නම් ගෙම්බා කරපු දේ වැරදි කියලා කියපන් බෞද්ධයෙක් නම්

    වැරදියි වැරදියි දෙයියෝ... ඌ ජනාධිපතිවරනෙට ආවොත් පරාද කරනව... අනිවා...
    වික්කමසිංහ ලොක්කා ආර්‍යාෂ්ටාංගික මාර්ගෙට බෙන්ස් එකෙන් වඩිනව කිව්ව එකත් වැරදියි....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඌ එහෙම කියපු වීඩියෝ එක හොයල දීපං. එතකොට අපි දාන්නම් උබේ ආසාව යන්නත් එක්ක. :yes:

    හ්ම්... ඇත්තටම හොයල දීපන් මචං....
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    KozLQN4l.jpg

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    https://www.parliament.lk/uploads/documents/hansard/1523348538003665.pdf

    මෙන්න හැන්සාර්ඩ් එක මහත්තයෝ. කෙලින්ම පිටුව 56(58)

    විනාඩි තුනක් බලන් හිටියා කවුරු හරි එකෙක් රිප්ලයි කරනකම්. රිප්ලයි එක දාපු ගමන් විනාඩි 5න් හොයලා දුන්නා. :lol::lol:
    Nice

    giphy.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    https://www.parliament.lk/uploads/documents/hansard/1523348538003665.pdf

    මෙන්න හැන්සාර්ඩ් එක මහත්තයෝ. කෙලින්ම පිටුව 56(58)

    ඒකෙ ඌ බුදුන්ට සමාන කරගෙන නැහැ නේ බන්.... කොහොම වුනත් චාටර්
    ජනාධිපතිවරනෙට ආවොත් දෙනව නැතිවෙන්න....
    ඌ එහෙම කිව්ව කියලා ජනාධිපති අපේක්ෂකයොත් ඊටවඩා වෙන්න ඕනද ...?