ශ්‍රී ලංකන් එකක්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක

    IMG_6288.jpg

    ------ Post added on Jun 28, 2023 at 8:46 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක

    View attachment 208636
    ------ Post added on Jun 28, 2023 at 8:46 PM
    ඔය හැ⁣ඩේ අනුව නම් හෝල්ඩින් පැටන් එකක යන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක

    View attachment 208636
    ------ Post added on Jun 28, 2023 at 8:46 PM
    tikakata kalin oka yanawa dakka.

    hena pathin giye.

    habai karakenne airport eken athane

    ekko emergency landing ekak karanna hadanawa wenna puluwan.

    samahara ewwa ohoma yanawa bara wadi nam land karanna.

    Fuel consume karanna.
    ------ Post added on Jun 28, 2023 at 8:52 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    Ahema nam fuel halanawa ban.

    මෙකේ උස 3500. ⁣පහත ඉන්නේ. ඩම්ප් කරන්න නම් ගයිඩ් වල 2000,3000 ලෙස අවම අගයන් තිබුනම් මධ්‍යන්‍යයක් ලෙස 6000ක අවම උසක් ඕනා කියලා කැප්ටන් ජෝ එයාගේ ,yt විඩියෝ වල කිව්වා මතකයි.ඒ නිසා පහල ඇල්ටි වල හෝල්ඩින් පැටන් තමා ඔප්ෂන් එක වෙන්නේ.
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක

    View attachment 208636
    ------ Post added on Jun 28, 2023 at 8:46 PM
    මෙකේ උස 3500. ⁣පහත ඉන්නේ. ඩම්ප් කරන්න නම් ගයිඩ් වල 2000,3000 ලෙස අවම අගයන් තිබුනම් මධ්‍යන්‍යයක් ලෙස 6000ක අවම උසක් ඕනා කියලා කැප්ටන් ජෝ එයාගේ ,yt විඩියෝ වල කිව්වා මතකයි.ඒ නිසා පහල ඇල්ටි වල හෝල්ඩින් පැටන් තමා ඔප්ෂන් එක වෙන්නේ.
    Ahema nam fuel halanawa ban.
    Amo amo e paara aircraft expertsla.

    Yako dawasin nathan paya gaanakin subject goda danna puluwan ostharla mechara indalath ai ban lankaawata kela une 🥴 🥴