පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක
------ Post added on Jun 28, 2023 at 8:46 PM
------ Post added on Jun 28, 2023 at 8:46 PM
මේක දැන් පිටත් වෙලා ටෝකියෝ යන එකෙක් නේදරෝද දෙක පාත් වෙන්නෙ නැතුව ඇති.
ඔය හැඩේ අනුව නම් හෝල්ඩින් පැටන් එකක යන්නේ.පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක
View attachment 208636
------ Post added on Jun 28, 2023 at 8:46 PM
tikakata kalin oka yanawa dakka.පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක
View attachment 208636
------ Post added on Jun 28, 2023 at 8:46 PM
තේරුනේ නෑ බංඔය හැඩේ අනුව නම් හෝල්ඩින් පැටන් එකක යන්නේ
Ahema nam fuel halanawa ban.tikakata kalin oka yanawa dakka.
hena pathin giye.
habai karakenne airport eken athane
ekko emergency landing ekak karanna hadanawa wenna puluwan.
samahara ewwa ohoma yanawa bara wadi nam land karanna.
Fuel consume karanna.
------ Post added on Jun 28, 2023 at 8:52 PM
Ahema nam fuel halanawa ban.
පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක
View attachment 208636
------ Post added on Jun 28, 2023 at 8:46 PM
මෙකේ උස 3500. පහත ඉන්නේ. ඩම්ප් කරන්න නම් ගයිඩ් වල 2000,3000 ලෙස අවම අගයන් තිබුනම් මධ්‍යන්‍යයක් ලෙස 6000ක අවම උසක් ඕනා කියලා කැප්ටන් ජෝ එයාගේ ,yt විඩියෝ වල කිව්වා මතකයි.ඒ නිසා පහල ඇල්ටි වල හෝල්ඩින් පැටන් තමා ඔප්ෂන් එක වෙන්නේ.
Amo amo e paara aircraft expertsla.Ahema nam fuel halanawa ban.
anna apahu banawa ban.Ahema nam fuel halanawa ban.