මොන education මැන් මහරජාගේ මස්සිනා නේ...ඒකම මදිද..අනික මිනිහ අ.පො.ස සා/පේ වෙනකල් ඉස්කෝලේ ගිහිනුත් තියනවා





මොන education මැන් මහරජාගේ මස්සිනා නේ...ඒකම මදිද..අනික මිනිහ අ.පො.ස සා/පේ වෙනකල් ඉස්කෝලේ ගිහිනුත් තියනවා





මස්සිනා බයිල සහ වැල් බයිල කෙළින්න එපා. ඈවරකිරීම හෝ පෞද්ගලිකකරණය කරනව ඇරෙන්න වෙන විකල්ප නැද්ද?
ඇයි මැනේජ්මන්ට් එක පෞද්ගලික හිතවත් කම් මත නෙවෙයි හරි, මොලේ පාවිච්චි කරන මිනිස්සුන්ට දෙන එක, පෞද්ගලික ගසා කෑම් නතර කරන එක, නාස්තිය නතර කරන එක, දූෂණය සහ වංචාව නතර කරන එක.....ඒව විකල්ප නෙවෙයි ද?
උඹ ආණ්ඩුවට සහ පොදු ලෙරමුණට පක්ෂ එක උඹේ දේශපාලන ස්ථාවරය මට ඒකෙ ගැටළුවක් නෑ. නමුත් අඩුම තරමේ තර්කාණුකූලව කතා කරපං, උඹ පෙන්නන විදියට රටට ආදරයක් තියනව නම්. මේක රටෙ ඉෂූ එකක්............

උබ වගේ උපන් ගෙයි රාජපක්ශ දාසයො එක්ක මේක කරන්න බැ බන්.. අපේ කාලේ, රටේ සල්ලි තෙරුමක්ම නැ පුතාඔබ තුමා හරි ඒව කරනකන් තමයි මම කියුවෙ පවත්වාගෙන යායුතු වෙනව කියල, මොකද මම ඔවගෙ පාරිපාලනය වෙනස් කරන්ඩද?![]()
මොන හුයන්න කරන්නත් බලේ තියෙන්න ඕනඉතිං ඔබතුමා හිස මත සහ කර මත තියාගෙන යන ආන්ඩුව ඇයි ඒ වගේ යහපත් තීරණ නොගන්නේ???????????????????
ඔබතුමා වගෙ සාමාන්‍ය පුරවැසියෙකුට තේරෙනව නම් මේ කරණය, ඇයි ආණ්ඩුවේ ඉහල විධායකත්වයට මේක නොතේරෙන්නේ???????



වලව්වේ හාමු ආයේ ආවද? මොකද උබට උනේ??මොන හුයන්න කරන්නත් බලේ තියෙන්න ඕන![]()
අනේ පලයන් හු යන්න,මොන හුයන්න කරන්නත් බලේ තියෙන්න ඕන![]()
නිලධාරීන්ට අතක් තිබ්බත් ආණ්ඩුව වැටෙන්න පුලුවන්. 2003 රාජ්‍ය සේවය පාඩු අස්කරන්න ගිය නිසා යූඇන්පීයට වෙච්ච දේ මතක ඇති.
රජයෙ නිලධාරි ඇතුලෙ ඉන්න හොරු පන්නනනම් ලන්කාවට ඒකාධිපති පාලනයක් වත් ඕන. නැත්නම් කරන්න බැහැ. ඩොකාලා නර්ස්ලා එහෙම කාමර බෙදාගන්න බැරි එකටත් ස්ට්‍රයික් කරලා උන්ගෙ හයිය පෙන්නනව. එහෙව් එකේ දේශපාලන පත්වීම් අනන් මනන් අරගෙන,හොරකම් දූශන කරපු එවුන් ලක්ෂ තුන හතරක් එකපාර අයින් කරන්න ගියොත් මොකද වෙන්නෙ?.එතකොට අර දේශපාලකයො ටිකත් උන්ගෙ උන්ට වැඩක් කරගන්න බැරි නිසා පැත්ත මාරු කරයි.එතකොට අනිවාර්යෙන් ආන්ඩුව වැටෙනව. මොන තරම් පොර ටෝක් දුන්නත් ඕන ආන්ඩුවක් මේවට බයයි.![]()
පිස්සු පුසා;16251232 said:අනේ පලයන් හු යන්න,
තෝ මෙතන අලුතින් කතන්දර හදන්න එපා
දුශනයට අපේ රටේ උන් කැමති නැහැ,
ඒකනිසා උන්ව අයින් කරාට අවුලක් නැහැ


දෙපිටකාට්ටු මිනිස්සු ඉන්න රටක පාලකයොත් එමම තමයි. එහෙම නැතුව වෙනස්ම එකෙක් ඕනනම් පිටරටට එකෙක් පත්කරගනින්

උඹේ ඇත්ත තත්වයම කියලා
ලන්කාවෙ මිනිස්සු අනිත් උන් හොරකම් කරනවට වන්චාකරනවට කැමති නෑලු. ඒවුනාට තමන්ට දෙයක් ලැබෙනවම් ඕන එකෙක්ට ෆුක දෙයි.![]()



ඇයි උබලා එතකොට ඕපපාතිකද? උඹලත් එමම තමයි. තොපිට බලේ නැති නිසා ඔහොම කිව්වට බලේ ලැබුනම ඕවා වෙනස් වෙනව. හැබැයි අපිනම් දෙපිටකාට්ටු නැහැපිස්සු පුසා;16251247 said:උඹේ ඇත්ත තත්වයම කියලා![]()

නැහැ අපි එහෙම නැහැඇයි උබලා එතකොට ඕපපාතිකද? උඹලත් එමම තමයි. තොපිට බලේ නැති නිසා ඔහොම කිව්වට බලේ ලැබුනම ඕවා වෙනස් වෙනව. හැබැයි අපිනම් දෙපිටකාට්ටු නැහැ![]()



කලුවර කාමරේක දාලා වතුරවත් නැතුව දවස් දෙක තුනක් තිබ්බනම් එහෙම නැද්ද කියලා බලන්න තිබුන. එහෙම කලාම ඕන රජෙක් බඩගාගෙන කකුල් ලඟට එනව. කොටින්ම එක එක දේවල් දීලත් මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුලුවන්. තියෙන දේවල් අරගෙනත් ප්‍රතිපත්ති වෙනස් කරන්න පුලුවන්. ඒ නිසා ඔය පොර ටෝක් තනිකරම පුස්සක්.පිස්සු පුසා;16251259 said:නැහැ අපි එහෙම නැහැ
ඇයි අවුල්ද![]()

කලුවර කාමරේක දාලා වතුරවත් නැතුව දවස් දෙක තුනක් තිබ්බනම් එහෙම නැද්ද කියලා බලන්න තිබුන. එහෙම කලාම ඕන රජෙක් බඩගාගෙන කකුල් ලඟට එනව. ඒවගෙම එක එක දේවල් දීලත් මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුලුවන්. තියෙන දේවල් අරගෙනත් ප්‍රතිපත්ති වෙනස් කරන්න පුලුවන්. ඒ නිසා ඔය පොර ටෝක් තනිකරම පුස්සක්.![]()






උබ මොන්ටිසොරිද බන්.. කලුවර කාමරේක..කලුවර කාමරේක දාලා වතුරවත් නැතුව දවස් දෙක තුනක් තිබ්බනම් එහෙම නැද්ද කියලා බලන්න තිබුන. එහෙම කලාම ඕන රජෙක් බඩගාගෙන කකුල් ලඟට එනව. කොටින්ම එක එක දේවල් දීලත් මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුලුවන්. තියෙන දේවල් අරගෙනත් ප්‍රතිපත්ති වෙනස් කරන්න පුලුවන්. ඒ නිසා ඔය පොර ටෝක් තනිකරම පුස්සක්.![]()


ගෙදර එකෙක් දෙන්නෙක් වලපල්ලට ගියාම අදාලද නැද්ද කියලා බලන්න තිබුන..පිස්සු පුසා;16251281 said:
ඒවා පුස්සක් වෙන්නේ උඹ වගේ පුස් හිස් මිනිස්සු ළඟ,
ඕවා අපිට අදාල නැහැ![]()

උබනේ පහුගිය කාලේ ඇඩෙන්න රිදිලා වලව්වක හාමු කෙනෙක් කියලා හීන ලොකේ කරනම් ගැහුවේ..අඬෙන්න රිදිලා![]()




එතකොට උඹ ෆේක් හදාගෙන නැටුවෙ මොකද?උබනේ පහුගිය කාලේ ඇඩෙන්න රිදිලා වලව්වක හාමු කෙනෙක් කියලා හීන ලොකේ කරනම් ගැහුවේ..![]()

කො පෙන්නහන් මගේ ෆේක් එක.. දැන ගන්න ආසයි මම නොදන්න මගේම ෆේක් එක..එතකොට උඹ ෆේක් හදාගෙන නැටුවෙ මොකද?![]()