ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර යුද්ධයක් ගියොත්?

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    මොන මොන වගේ දේවල් වෙයිද? israel වුන් gaza වලට ගහ ගහ ඉද්දි ලෝකෙ බලාගත්තු අත බලාගෙන ඉදීද? නැත්නම් මොන මොන වගේ රටවල් අපිට සපෝට් කරයිද?

    දේශපාලන මෝඩ චූන් ගන්න එපා !
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    බංකු බංකුගෙ කමාන්ඩ් එක යටතේ පැලවත්තෙ ගල්කටස් බ්‍රිගේඩ් එක මුලින්ම යනවා, ඊලගට කියුබාව දෙස බලාගෙන හදුන්නෙත්තිගෙ කියුබා බ්‍රිගේඩ් එක යනවා... එක එක රටවල සහය මොකටද....

    චීනුනන් කීයටවත් එන්නෙ නැ...
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,336
    8,486
    113
    Rajapaksa_Gaddafi

    Iranian President accepts invite to visit Sri Lanka during talks with President Ranil

    1.jpeg

    image_b9052f96ad.jpg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,754
    4,670
    113
    Ehema Yudda Yan nahe
    But
    KACHCHATHIV prasna munma hadala wawaagena kanna giyoth Vijey and apey goyya minissunta wathayak wenawa😁
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,686
    113
    Ursa Major
    Afghanistan has mountains and cave systems that are very difficult to access. That is why it was impossible to invade that region. But in our case, it is quite easy to destabilize and conquer. If India decides to invade us, we will be completely outnumbered within a single day! Once they had such a plan to invade Sri Lanka and threatened that they would do so during JRJ's time. But today it will not be necessary. Keeping us as an ally is good for both of us.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මොන මොන වගේ දේවල් වෙයිද? israel වුන් gaza වලට ගහ ගහ ඉද්දි ලෝකෙ බලාගත්තු අත බලාගෙන ඉදීද? නැත්නම් මොන මොන වගේ රටවල් අපිට සපෝට් කරයිද?

    දේශපාලන මෝඩ චූන් ගන්න එපා !

    ලංකාවයි ඉන්දියාවයි අතර නිල නොවන යුද්ධයක් වෙනුවෙන් තමා කොටින්ව ඉන්දියාව ෆෝම් කලේ. මොකද එවකට ජේ.ආර්. ඇමරිකන් ගැතිබවක් පෙන්නපු නිසා ඉන්දියාව ඒක දිරෙව්වේ නෑ. උන් අපේ ගුවන ආක්‍රමනය කලා. කරලා පරිප්පු දැම්මා. හොඳම දේ තියෙන්නේ උන් ආක්‍රමනය කරන්න කලින් කියලා තියනවා අපි මේ වෙලාවේ පරිප්පු දානවා අනවශ්‍ය වැඩ කරන්න එපා කියලා. කොටින්ම කියනවනම් ජේ.ආර් ගේ වයිෆ් ඉන්දිරාඅ ගාන්ධිට කතාකරලා එයාලගේ ආරක්ෂාව ගැන බලන්න කියලා. මොකෝ හිතලා තියෙන්නේ ජේ.ආර් ව උස්සයි කියලා. අපේ හමුදාව කරකියාගන්න දෙයක් නැතුව ඔහෙ බලන් හිටියා.

    අයිත් මෝනා හරි උනොත් ඕකමයි වෙන්නේ. අපිට එක බල්ලෙක් සපෝට් කරන්නේ නෑ. එදත් නෑ. බොරුවට ප්‍රකාශ නිකුත් කරයි ඔය ගාසා වලට ගහනකොට වගේ එකක් වත් මුකුත් කරන්නෙ නෑ. චීනය උන්ගේ දේපල ගැන අවදානෙන් ඉඳි. වැඩිම උනොත් පොඩි හරි යුධමය උදව්වක් කරන්නේ පකිස්ථාන් විතරයි. අපිට සපෝට් එකට චීනය කතා කරයි යම් පමනින්. රැසියාවත් දේශපාලනිකව ඉන්දියාවට බරයි. ජපානය කතා කරයි හැබැයි කරන්න පුලුවන් බලපෑමක් නෑ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    China

    පක්කොන්ටත් ආයුධ දුන්නේ
    ඉන්දියාව වැටෙනකම් උන් බලාගෙන ඉනේ