ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු

හොඳම පිතිකරු

  • සිදත් වෙත්තමුණි

    Votes: 0 0.0%
  • TM ඩිල්ෂාන්

    Votes: 0 0.0%
  • තිලාන් සමරවීර

    Votes: 0 0.0%

  • Total voters
    229

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සනා එලට නෙලුවට සෝඩ බෝතලේ වගේ. ටක බක ගාල ගහනව, බලන් ඉන්න අපි ඌ කොයි වලේ අවුට් වයිද කියල හෙන ගින්දරෙන් ඉන්නේ. ඌ එල බැට්ස්මන්, ඒත්, අරවින්ද ග්‍රවුන්ඩ් එකට ආව කියන්නේ රජෙක් ආව වගේ තමයි. ප්ලේ කරනව බලන්න ආසයි. හිතේ ගින්දරක් නැතිව මැච් එක බලතෑකි. අර්ජුනත් බඩගෙඩිය හොලව හොලව ග්‍රවුන්ඩ් එකට ආව කියන්නේ එතනින් එහාට ආයෙ කථාකරන්න දෙයක් නෑ. උපරිමයි... දැන් ඉන්න පොන්ටියො මැච් බලන එක එපාකරල තියෙන්නෙ.
    මෙතන සංගට වෝට් කරන්නේ වයසින් අඩු හා අරාගෙ මැච් නොබලපු උන් කියන එකයි මගේ මතය. ඌ කලුව කපල ආපු කාලේ ඇරපු බෝක්කු ටික දැක්කනම් මලාට වෝට් කරන්නෑ. අරා සෙල්ලම්කරනකොට මෑන් ඔෆ් ද මැච් හෝ මෑන් ඔෆ් ද් සීරීස් ට හොද කාර් එකක් වගේ දෙනවනම්, උගේ ෆෝම් එක උපරිමයි. මැච් එකෙන් පස්සෙ අනිවා කාර් එක ගෙදර.

    සන්ගා ආපු දවස් වල චොරේ චොර බව ඇත්ත. මතකනෙ 2003 සෙමිෆයිනල් එකෙ අරවින්දයා runout කරපු හැටි.
    ඒ වුනාට අරවින්ද ,සනා කියන්නෙ අපෙ ක්‍රිකට් වීරයො. වෙගෙන් ස්කොර්
    කරන අයට හයේ පරහවල් ගහන අයට වීරයො වෙන්න ලෙසියි. අපිත් කැමතියි අපේ වීරයා තමයි හොදම පිතිකරුවා කියලත් කියන්න.
    හැබයි සන්ගා තවම එහෙව් වීරයෙක් නොවුනට ලොකෙනම බිහිවු විශිශ්ටතම වමත් පිතිකරුවා එක්කො ලාරා නැත්නම් සන්ගා.ඉතින් ලන්කාවෙන් පහල වූ හොදම බැටා සන්ගා කියන එකේ විවාදයක් නෑ.

    හැබැයි මම කැමතිම මගේ වීරයා අරවින්ද....

    48078sanga.jpg

    99228lara.jpg

    40169ara.jpg

    52345jaye.jpg
     
    Last edited:

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    uba kiuwa wage uba point karala tiyena de walin aravinda & sanath tama... meeke sanga gena nam kiyanna tiyenne sanga class eka athin supiri batsman kenek..eeth poddak hitahan antima aurudu 5,6 lankawe cricket walata me aya athin une mokak da kiyala.. ow sanga lakunu demma eeth e daapuwagen lankawa dinne match kiyada..? lankawa finals kiyak peraduna da? lankawe tibba team spirit eka den tiyenawda? sanga kiyanne hoda supiri batek.eeth ugen team eke status continu karanna uu gahapuwa koi taram durata balapewada?

    eeth aravinda sanath la gahana kaaale mun dennama team eka status kaaalen kaaleta wenas kara. aravindala wining batsmanla una.. sanath la kaalen kaaleta ODI test game eka wenas kara.. eeth mahela sanga athin oya de unaa da? adath ape un duwanne overs 15 ta 90i kiyana sanath hadapu game plan eke.... anna eekai sanath & aravinda sanga ta wada hoda wenne...

    personal idea.. :)
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    සනා එලට නෙලුවට සෝඩ බෝතලේ වගේ. ටක බක ගාල ගහනව, බලන් ඉන්න අපි ඌ කොයි වලේ අවුට් වයිද කියල හෙන ගින්දරෙන් ඉන්නේ. ඌ එල බැට්ස්මන්, ඒත්, අරවින්ද ග්‍රවුන්ඩ් එකට ආව කියන්නේ රජෙක් ආව වගේ තමයි. ප්ලේ කරනව බලන්න ආසයි. හිතේ ගින්දරක් නැතිව මැච් එක බලතෑකි. අර්ජුනත් බඩගෙඩිය හොලව හොලව ග්‍රවුන්ඩ් එකට ආව කියන්නේ එතනින් එහාට ආයෙ කථාකරන්න දෙයක් නෑ. උපරිමයි... දැන් ඉන්න පොන්ටියො මැච් බලන එක එපාකරල තියෙන්නෙ.
    මෙතන සංගට වෝට් කරන්නේ වයසින් අඩු හා අරාගෙ මැච් නොබලපු උන් කියන එකයි මගේ මතය. ඌ කලුව කපල ආපු කාලේ ඇරපු බෝක්කු ටික දැක්කනම් මලාට වෝට් කරන්නෑ. අරා සෙල්ලම්කරනකොට මෑන් ඔෆ් ද මැච් හෝ මෑන් ඔෆ් ද් සීරීස් ට හොද කාර් එකක් වගේ දෙනවනම්, උගේ ෆෝම් එක උපරිමයි. මැච් එකෙන් පස්සෙ අනිවා කාර් එක ගෙදර.

    mama mage comment eka demmata passei meeka dekke machan.. mamath uba ekka 100% agree.. api ee kaale bade gindarin balan hitiye sanath gahanakota. eeth aravinda awa kiyanne eithin loweth nehe.. ooke hodama arthal eka apita tiyenne sanath & aravinda dennama pitch eke innakota.. sanath adi pita adi 6 ewa gahanakota aravinda clasic parawal walin 4 ewa gahanawa.. ee tibba gathiya ada koheda bun cricket wala.. den sanath wage lassanaa adi gahana ekekuth nehe aravinda wage lassanata clasic gahana ekekuth nehe... meeta aurudu 5,6kta kalin cricket balanna gatta unta mataka nehe ithin kaluwa wa kapala aapu sanga booku eriya heti.... 1995-2003 tama ithin lankawen players awe.. moko ithin ee kale apu un 300 ewa chase kare 300 ewa target dunne power play tibila nemei ne :p
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    Aravinda da Sanada best kiyala compare karanna amarui..
    mokada team ekata me Aravinda wage stable player kenek wagema sana wage aggresive player kenekut oni..

    ada lankawe team eke Mahela Sanga Dilshan wage hoda players la hitiyata Aravinda wage sure karanna baha, out wenna gattama burutha pitin yanawa akulagena, e wagema 320 wage score 1k chase karaddi, atha diga arala sana wage 6 ewa 4 ewa gahanna ekek naha...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    :yes::yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    mama hithanne ranjan madukalle kiyala
    eyage nama methana ne

    roy diasge namath danta one..........
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    Aravinda da Sanada best kiyala compare karanna amarui..
    mokada team ekata me Aravinda wage stable player kenek wagema sana wage aggresive player kenekut oni..

    ada lankawe team eke Mahela Sanga Dilshan wage hoda players la hitiyata Aravinda wage sure karanna baha, out wenna gattama burutha pitin yanawa akulagena, e wagema 320 wage score 1k chase karaddi, atha diga arala sana wage 6 ewa 4 ewa gahanna ekek naha...

    aniwa machan.. 320k nemei bun 250k gahanna giyath ape un den dagalanawane.. anika machan 300k chase karala api dinnath eda taram kick ekak nehe.. issara match wala poddak balahan machan api bowl karanakota wicket ekak giyama ape un podi un wage dagalanne.. eeth ada wicket ekak giyama daanneth hena professional add. indala hitala tama e wage podi saddayk daanne... ubalata mataka aus vs sl match eke vaas daapu last over eka.. sysmonds & bevan pada yanna ebarune... ewage match wath den nehe bun balanna
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අරවින්ද ද සිල්වා
    මගේ ඇස් වාසනාවන්ත උනා අරවින්ද සෙල්ලම් කරනවා ඇස් දෙකෙන් දකින්න තරම්... ඒ තරමටම සුපිරි පිතිකරුවෙක්... කියන්න වචන නැහැ..

    images

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    අරවින්ද තමයි.

    ඒ වගේම මම හිතනවා (අහල තියෙන හැටියට) රෝයි ඩයස් වත් මේ ලිස්ට් එකට ඇඩ් කරන්න ඕන කියල.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama mage comment eka demmata passei meeka dekke machan.. mamath uba ekka 100% agree.. api ee kaale bade gindarin balan hitiye sanath gahanakota. eeth aravinda awa kiyanne eithin loweth nehe.. ooke hodama arthal eka apita tiyenne sanath & aravinda dennama pitch eke innakota.. sanath adi pita adi 6 ewa gahanakota aravinda clasic parawal walin 4 ewa gahanawa.. ee tibba gathiya ada koheda bun cricket wala.. den sanath wage lassanaa adi gahana ekekuth nehe aravinda wage lassanata clasic gahana ekekuth nehe... meeta aurudu 5,6kta kalin cricket balanna gatta unta mataka nehe ithin kaluwa wa kapala aapu sanga booku eriya heti.... 1995-2003 tama ithin lankawen players awe.. moko ithin ee kale apu un 300 ewa chase kare 300 ewa target dunne power play tibila nemei ne :p

    ELA MACHAN, SANAYI ARAYI PLAY KARANAKOTA MARU, EETH ARA BADAGEDIYAYI ARAYI SELLAMKARANAKOTA SUPIRIYI BAN. MATA THAAMA MATHAKAYI ARJUNAYA PITCH EKE BAAGETA DUVALA ITIRITIKA AVIDAGENA YANAKOTA APE THAATHTHA DHUVAPAN YOODAYO KIYAKIYA BANINA HATI,...... lolzzzzzzzzz.. :)) EE KAALE THARAM PATTA KAALAYAK LOVETH NAA.......... METHANA SAMAHARU MADUGALLA, SIDATH VETHTHAMUNI NAMKARANNA KIYALA KIYANAVA, UN ELA BATSMANLA KIYALA DANNAVA EETH UN PLAY KARANA KAALE API ATETH NAA........... :P MAGE KAALE MAMA DAKAPU PATTAMA BATSMAN ARAVINDA PAMANAYI. MAMA UUTA ADATATH AADAREYI. SANGATA VOTE KARAPU UN ADUGAANE 96 WORLDCUP FINALS VATH BALAPALLAA......... ETHAKOTA THEREYI DAN INNE MONATHARAM HAALPAARUVODHA KIYALA.
    DAN INNA UNTA PINSIDHDHA VENNZ MAMA DAN CRICKET BALAN NA......
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අරවින්ද ද සිල්වා
    මගේ ඇස් වාසනාවන්ත උනා අරවින්ද සෙල්ලම් කරනවා ඇස් දෙකෙන් දකින්න තරම්... ඒ තරමටම සුපිරි පිතිකරුවෙක්... කියන්න වචන නැහැ..

    images

    AAYETH AHALA, DAN INNA UNTA EE PINA NAA........... ROSHAN VAGE CATCHES GANNA EKEK, KALUVA VAGE KEEPER KENEK, ASANGA VAGE GAL GEDIYAK VAGE THATTU ALLALA EKA DAANA EKEK........... WHAT A NICE TEAM WE HAD..........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Consistency එක අඩු වෙන්න පුළුවන් ජයසුරියගේ. එකටත් හේතු තියෙනවා. එකක් ඔහු නිතරම ඉක්මන් ලකුණු හඹා යන පිතිකුවෙක් මොකද කණ්ඩායම ඔහුගෙන් බලාපොරොත්තු උනේ ඒ දේ. එහෙම උනාම අවධානම(risk/chances) කියන එක වැඩිපුර ඔහුට ගන්න වෙනවා. ඔහු නිතරම හිතුවේ ඔහුගේ පුද්ගලික දත්ත වාර්තා ඉදිරියට ගෙනියන්න නෙමේ. කණ්ඩායමට අවශ්‍ය දේ ඉටු කරන්නයි ඔහු හැමවිටම උත්සහ දැරුවේ. ඔය කියන විදිහට stats දිහා බලා ගෙන ඌ සෙල්ලම් කලා නම් ඌටත් 40ට වැඩි average එකක් තියාගන්න තිබ්බා. හැබැයි එහෙම උනා නම් ලංකාව ඒ දිනපු තරම් මැච් ගානක් දිනන එකක් නම් නෑ. හොඳම උදාහරණයක් තමයි ජයසුරිය ගහලා තියෙන 100 ඒවා 28න් 25ක්ම අපි මැච් එක දිනලා තියෙනවා. එකයි මං කියන්නේ සංඛ්‍යාත්මක අගයන් මත ඉදගෙන පමණක් පිතිකරුවෙකුගේ දකෂතා මනින්න බෑ. මොකද cricket කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. එහිදී වැදගත් වෙන්නේ පුද්ගලික දක්ෂතාවයන්ට වඩා තමන් කොයි තරම් දුරට දායකත්වයක් දක්වනවද කණ්ඩායමේ ජයග්‍රහණයට කියන එක

    එහෙනම් මචන් මේ පොල් එක වෙනස් කරන්න ඕනි...වැඩිම මැච් දිනවීමේ ක්‍රීඩකයා ...හරි 100ක් ගැහුවහම මැච් එක දිනන ක්‍රීඩකය හරි කියලා.....ප්‍රස්නේ හරියට තේරුම් අරන් උත්තර දෙන්න ඕනිනේ
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එහෙනම් මචන් මේ පොල් එක වෙනස් කරන්න ඕනි...වැඩිම මැච් දිනවීමේ ක්‍රීඩකයා ...හරි 100ක් ගැහුවහම මැච් එක දිනන ක්‍රීඩකය හරි කියලා.....ප්‍රස්නේ හරියට තේරුම් අරන් උත්තර දෙන්න ඕනිනේ

    අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නෑ බං ඔය කියන ඒවත් සුපිරි පිතිකරුවෙක්ගේ තියෙන ලක්ෂණ වලින් සමහරක් තමයි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නෑ බං ඔය කියන ඒවත් සුපිරි පිතිකරුවෙක්ගේ තියෙන ලක්ෂණ වලින් සමහරක් තමයි..

    hehe එහෙම බැලුවත් අරවින්ද ඉදිරියෙන් ඉන්නව .. අරවින්ද මැච් winner කෙනෙක්

    ඉස්සර ගහපු මැච් වලින් මට මතකයි එක පාරක් අපේ වැල ෆෝම් වෙලා විකට් 7ක් වැටිල තියෙන වෙලාවෙ අරවින්ද මැච් එකක් ඉවර කරනව අනිත් අන්තෙ බැට් කරපු කෙනාව (baller කෙනෙක්) හන්ගගෙන ගහල ...