ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු

හොඳම පිතිකරු

  • සිදත් වෙත්තමුණි

    Votes: 0 0.0%
  • TM ඩිල්ෂාන්

    Votes: 0 0.0%
  • තිලාන් සමරවීර

    Votes: 0 0.0%

  • Total voters
    229

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනිවාර්යයෙන් අරවින්ද ද සිල්වා ..:yes::yes::yes:අරවින්ද ද සිල්වා යනු ඕනෑම වෙලාවක ලකුණු ලබාගනිමින් කණ්ඩායමක් දිනවන්න පුළුවන් ලෝක මට්ටමේ සුපිරිම පිතිකරුවෙක් ..ඔහු bat කරනවා බලන් ඉන්න ආසයි .ක්‍රිකට් පොතේ තියෙන සියලුම පහරවල් එල්ල කල හැකි පිතිකරුවෙක් :P:P
    විශේෂයෙන් හුක් ෂොට් එක එල්ල කල හැකි පිතිකරුවෝ ලෝකෙම දැනටත් සිටින්නේ කිහිපදෙනෙක් පමණයි

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    aravinda

    Aravinda De Silva playing his Trademark hook shot

    මමනම් හිතන්නෙ අරවින්ද Play කරපු ශොට් හරිම ආකර්ශනීයයි.සනත්ගෙත් එහෙමයි ඒත් අරවින්ද වගේ යෝධයෙක් ඉදිරියෙ සනත් පුන්චිම පුන්චි කුහුබු පැටියෙක් විතරයි කියලා හිතුණ කාලයක් අපිට තිබුණා ඒත් පහු වෙද්දි
    වාර්ථා අතින් ගත්තොත් සනත් ගොඩක් දුර ගියා. සංගලා හයක් ගහන්න විදින දුක :rofl:දැක්කම අදටත් හිතෙන්නෙම අරවින්දල ඉන්සමාම්ල අසාරුදීන්ලා මයිකල් බෙවන්ලා සුපිරි වීරයො ඒ තැන හිමි ඔවුන්ටම විතරයි අද මැතිවුස්ලා පෙරේරල ඕවරේට 6ඒවා 6ක් ගැහුවත් අරවින්දලගෙ තිබුණ ආකර්ෂණීය අඛණ්ඩ පිතිකරණය දශමයක්වත් නෑ

    download (3).jpg
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මරුසිරා;15775166 said:
    අනිවාර්යයෙන් අරවින්ද ද සිල්වා ..:yes::yes::yes:අරවින්ද ද සිල්වා යනු ඕනෑම වෙලාවක ලකුණු ලබාගනිමින් කණ්ඩායමක් දිනවන්න පුළුවන් ලෝක මට්ටමේ සුපිරිම පිතිකරුවෙක් ..ඔහු bat කරනවා බලන් ඉන්න ආසයි .ක්‍රිකට් පොතේ තියෙන සියලුම පහරවල් එල්ල කල හැකි පිතිකරුවෙක් :P:P
    විශේෂයෙන් හුක් ෂොට් එක එල්ල කල හැකි පිතිකරුවෝ ලෝකෙම දැනටත් සිටින්නේ කිහිපදෙනෙක් පමණයි

    assyyine :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    I don't recommend sanath as a good father or husband
    bt as a batsman he is a hitter ;)

    and greatest batsman like sachin has to wait until hitter reaches half centuries and centuries ;)

    Nor we hardly see a 6 in first 15 overs :baffled:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අරවින්ද bat කරන්න ආවහම අපේ හිතේ කිසිම බයක් තිබ්බේ නැහැ.හරියට යුද බිමට සරත් ෆොන්සේකා ගියා වාගේ.. ඒත් සනත් bat කරන්න ආවහම කොයි වෙලෙත් බයෙන් ඉන්නේ කොයි වෙලාවේ out වෙයිද කියලා...මම හිතන්නේ ලංකාවේ දැනට වැඩියෙන්ම බින්දුවට out උන cricketer සනත් වෙන්න ඇති... :rofl:
     
    batsman කෙනෙක්ගේ දක්ෂතාවය record වලින් මනින්න බැහැ...:no:අනික ඔය record අද වෙනකොට වෙන batsman ලා කඩල ඉවරයි...:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අරවින්ද bat කරන්න ආවහම අපේ හිතේ කිසිම බයක් තිබ්බේ නැහැ.හරියට යුද බිමට සරත් ෆොන්සේකා ගියා වාගේ.. ඒත් සනත් bat කරන්න ආවහම කොයි වෙලෙත් බයෙන් ඉන්නේ කොයි වෙලාවේ out වෙයිද කියලා...මම හිතන්නේ ලංකාවේ දැනට වැඩියෙන්ම බින්දුවට out උන cricketer සනත් වෙන්න ඇති... :rofl:

    no murali has broken the record
    http://stats.espncricinfo.com/ci/content/records/283087.html

    Aravinda is a great cricketer and his Test career is way better than Sana ;)
    but when it comes to ODI and T20 Sana is way better i guess :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    batsman කෙනෙක්ගේ දක්ෂතාවය record වලින් මනින්න බැහැ...:no:අනික ඔය record අද වෙනකොට වෙන batsman ලා කඩල ඉවරයි...:P

    its not about records machan its all about talent ;)
    He changed the ODI opening defensive batting style to aggressive rushing style ;)