

අරවින්ද ද සිල්වා යනු ඕනෑම වෙලාවක ලකුණු ලබාගනිමින් කණ්ඩායමක් දිනවන්න පුළුවන් ලෝක මට්ටමේ සුපිරිම පිතිකරුවෙක් ..ඔහු bat කරනවා බලන් ඉන්න ආසයි .ක්රිකට් පොතේ තියෙන සියලුම පහරවල් එල්ල කල හැකි පිතිකරුවෙක් 

දැක්කම අදටත් හිතෙන්නෙම අරවින්දල ඉන්සමාම්ල අසාරුදීන්ලා මයිකල් බෙවන්ලා සුපිරි වීරයො ඒ තැන හිමි ඔවුන්ටම විතරයි අද මැතිවුස්ලා පෙරේරල ඕවරේට 6ඒවා 6ක් ගැහුවත් අරවින්දලගෙ තිබුණ ආකර්ෂණීය අඛණ්ඩ පිතිකරණය දශමයක්වත් නෑ assyyineමරුසිරා;15775166 said:අනිවාර්යයෙන් අරවින්ද ද සිල්වා ..අරවින්ද ද සිල්වා යනු ඕනෑම වෙලාවක ලකුණු ලබාගනිමින් කණ්ඩායමක් දිනවන්න පුළුවන් ලෝක මට්ටමේ සුපිරිම පිතිකරුවෙක් ..ඔහු bat කරනවා බලන් ඉන්න ආසයි .ක්රිකට් පොතේ තියෙන සියලුම පහරවල් එල්ල කල හැකි පිතිකරුවෙක්
විශේෂයෙන් හුක් ෂොට් එක එල්ල කල හැකි පිතිකරුවෝ ලෝකෙම දැනටත් සිටින්නේ කිහිපදෙනෙක් පමණයි





I don't recommend sanath as a good father or husband
bt as a batsman he is a hitter
and greatest batsman like sachin has to wait until hitter reaches half centuries and centuries
Nor we hardly see a 6 in first 15 overs![]()
අනික ඔය record අද වෙනකොට වෙන batsman ලා කඩල ඉවරයි...
අරවින්ද bat කරන්න ආවහම අපේ හිතේ කිසිම බයක් තිබ්බේ නැහැ.හරියට යුද බිමට සරත් ෆොන්සේකා ගියා වාගේ.. ඒත් සනත් bat කරන්න ආවහම කොයි වෙලෙත් බයෙන් ඉන්නේ කොයි වෙලාවේ out වෙයිද කියලා...මම හිතන්නේ ලංකාවේ දැනට වැඩියෙන්ම බින්දුවට out උන cricketer සනත් වෙන්න ඇති...![]()


batsman කෙනෙක්ගේ දක්ෂතාවය record වලින් මනින්න බැහැ...අනික ඔය record අද වෙනකොට වෙන batsman ලා කඩල ඉවරයි...
![]()

