ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු

හොඳම පිතිකරු

  • සිදත් වෙත්තමුණි

    Votes: 0 0.0%
  • TM ඩිල්ෂාන්

    Votes: 0 0.0%
  • තිලාන් සමරවීර

    Votes: 0 0.0%

  • Total voters
    229

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕවා ඔක්කොම සලකනවා නම්
    1.අරවින්ද
    2.සනත්
    3.සංගා
    4.මහේල

    yes, mekata mamath agreed... aravindada sanathda kiyala mageth podi unclear thenak tibba, aath aravinda eka wenna ona kiyala mata hithenawa... sanga mahela den perform karanawa, starsla thamai, Cricket personalities thamai... hebei aravinda sanath arjuna mahanawa gurusingha kalu ewa ape rate legends machan... oya piriwara nethnam api eda 96 dinanneth ne ada me wage team ekakuth ne... mama pudgalikawa hithana deyak thamai 99n passe apita angata denena hithata weduna cricketersla inna team ekak n kiyana eka... eka eka dakshatha tiyena playersla innawa, hebei den apita 90s wala wage thibuna hegeemak ne team eka gena...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    :yes: cricket is not a one man show, great combination of talented players win world cups and team with one or two talented players win one or two matches ;)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අරවින්ද bat කරන්න ආවහම අපේ හිතේ කිසිම බයක් තිබ්බේ නැහැ.හරියට යුද බිමට සරත් ෆොන්සේකා ගියා වාගේ.. ඒත් සනත් bat කරන්න ආවහම කොයි වෙලෙත් බයෙන් ඉන්නේ කොයි වෙලාවේ out වෙයිද කියලා...මම හිතන්නේ ලංකාවේ දැනට වැඩියෙන්ම බින්දුවට out උන cricketer සනත් වෙන්න ඇති... :rofl:
    :yes:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    අපේ සනා BOY :)

    Example කිහිපයක් :):):)

    w9a9.jpg

    අපි match එක පැරදුනා . ඒ උනත් මේ දවස අමතක වෙන්න නැ ...:(

    0eiw.png

    මේ වගේ දවස් අපිට නැවත දකින්න පුළුවන් වේවිද? :no:

    q9xw.jpg

    අපි finals පරදින්න හේතුව :baffled:

    u30a.jpg

    කවද මේවා නැවත දකින්නද ?

    knq3.jpg

    ටෙස්ට් match, one day උන දවසුත් තිබ්බා :lol:

    sana8l.jpg

    තාමත් මේ Record Brake කලේ නෑ.කාටවත් කරන්නත් බෑ:nerd:

    sana7.jpg

    මතකද 200 පෙනි පෙනි 189 out උනේ wide බොල් එකට ගහන්න ගිහින්..Team එක ගැන හිතුවා මිසක් තමන් ගැන හිතුවනම් ODI Runs 200 ගහපු 1st player..:(:(

    7xfx.jpg

    එකම බලාපොරොත්තුව :):):):)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yep oya 189 against india, out una wele mama coffee table ekata gahapu parata ammala baya una glass eka keduna thami kiyala.. eda nam anga hiriwetena mtch ekak...
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    අපේ හමෙශ් යාලුවා දාල තිබ්බ ත්‍රේඩ් එකකින් තමා මෙ කොටස මන් උපුටලා ගත්තේ....

    සනත් ජයසුරිය ඔබ ක්‍රිකට් වලින් සමුගෙන ඇති බව සැබෑය. එහෙත් ඔබව අමතක කර දැමිය නොහැක. එසේ අමතක නොවීමට හේතුවවන්නේ ඔබගේ ක්‍රිකට් මතකයන් තාමත් අප අතර පවතින නිසාය.අනෙක් කරුණ නම් ඔබ වෙනි කෙනෙකු තාමත් අපිට නොලැබුණු නිසාය. ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය කොතෙනද එතන ඔබේ නාමයද අනිවාර්යෙන් ලියවීඇත.
    1989-12-26 දින ඔස්ට්‍රේලියාව සමග මෙල්බෝර්න් පිටියෙන් ක්‍රිකට් වලට පය තැබූ ඔබ මෙවෙනි ගමනක් ඒවි යැයි ඔබවත් නොසිතන්නට ඇත.එතැන් පටන් ආගමනේ 1994 දී නවසීලන්තයට එරෙහිව පළමු ශතකය (140) රැස්කරගනිමින් තම ශතක ගොන්න ආරම්භ කළේය.විශේෂයෙන් මතක් කල යුතු වන්නේ එම ශතක තරග දිනවන ශතක නිසාය.එම ශතක අතුරින් ඔබගේ 9 වෙනි එක් දින ශතකය ක්‍රිකට් ලොවට කිසිදා අමතක නොවේ.තම එක්දින දිවියේ වැඩිම ලකුණු (189) රැස්කරමින් සාජා පිටියේදී අවාසනාවන්ත ලෙස ස්ටම්ප් කිරීමකින් ඔබ දැවී ගිය පසු ඔබගේ පිතිකරණයට පෙම් කරන විචාරක 'ටෝනිග්‍රෙග්' මහතා කියා සිටියේ " He is getting his standing eliviation. They are indians, they are arabs, they are srilankan and Englishmen..everyone on their feet! cheering this man..great inning "ලෙසය. අප බොහෝ දෙනෙක් ක්‍රිකට් වලට ඇලුම්
    කලේ ඔබ නිසාය. අපේ ක්‍රිකට් ඔබ ලෝකයට ගෙන ගියේය.අප මෙන්ම සුද්දාද ඔබේ ක්‍රිකට් වලට ප්‍රිය කළහ. ඒ ඔබටම අවේනිකවූ පිතිකරණය නිසාය. කණගාටුවට කරුණනම් වර්තමානය වන විටද පරදේශක්කාරයන්ට වටිනා ඔබව සමහරක් ලාංකිකයන්ට නොවටිනනිසාය. වරෙක විස්තර විචාරයකදී ඔබට ඉංග්‍රීසි වචනයක් වැරදුනේය..එයට ගොඩක්ම රිදුනේ සුද්දට නොව සුද්දගේ කටු ලෙවකන සිංහල කළු සුද්දන්ටය...දුකට කරුණනම් සනත් සුද්දට ගැහැව්වේ සුද්දගේ ඉංගිරිසි වලින් නොව සුද්ද හොයාගත් ක්‍රිකට් වලින්මය... අද ඒ එක සුද්දෙකුටවත් සනත්ගේ ලගටවත් එන්නට බැරිය...

    කණ්ඩායමට 11 දෙනෙකු ක්‍රීඩා කල බව ඇත්තය, එහෙත් "සනා ගැහුවොත් නම් ගොඩ" යැයි කියා අපි ක්‍රිකට් බැලුවේ අපගේ මෝඩකමට නොවේ..එය ඔබ ඔප්පු කර ඇති නිසාය. ඔබඅවරුදු 38 දී IPL ගියේය. එහිදී දෝණිට හා ඔහුගේ කණ්ඩායමට මතකහිටින්නට 100ක් ගැහුවේය. ඔබගේ සහයක පිතිකරු තෙන්ඩුල්කාර්ට සිදුවුයේ අනෙක් පසසිට බලා සිටීමට පමණි. ඔබගේ ඒ 100 තවමත් IPL වල විශිෂ්ට ශතකයකි.
    සනත් ඔබ IPL වල සේම අප ශ්‍රී ලංකා කණ්ඩායමට එක ලෙස බොක්කෙන් සෙල්ලම් කාලය...කොපමණ ශතක ගැහැව්වත් කොපපන වාර්තා තිබ්බත් හම්බෙන පඩිය මදි කියා සිටියේ නැත..එය ලංකාවට එක විදියක් IPL වලදී තව විදියක් ගෙන ක්‍රීඩා කරන අයට මනා ආදර්ශයකි... ඔබ නිසා ක්‍රිකට් අතහැර ගෙදර ගිය පන්දු යවන්නන්ද සිටිති. ඔබට ටෙස්ට්,එක්දින කියා වෙනසක් තිබුනේ නැත.
    අවශ්‍ය වුයේ පන්දුව පෙනීම පමණි. එවිට ඔබගේ ඇස්,පාද,දෑත එක විට ක්‍රියාත්මක වූවිට පන්දුව නවතින්නේ හතරේ සිමාවෙන් එපිටය. ඇතමුන් කියන පරිදි ඔබ දක්ෂ නායකයෙකු නොව,වාසනාවන්ත නායකයෙකි. තව නායකත්වය පිළිබඳව මතක් කරනවානම් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිට පිට ටෙස්ට් තරග 10ක් ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඔබ පමණයි.. ඔස්ට්‍ර්ලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබාගත්තේ ඔබේ නායකත්වය යටතේයි...
    ඔබ පිත්තෙන්,පන්දුවෙන් පරිපුර්ණ ක්‍රීඩකයෙකි. සැබැ තරග දිනවන්නෙකි. වැදගත්ම කරුණ එයවේ.
    2008-07-06 දින කරච්චි නුවර පැවැත්වුණු ආසියා කුසලානය අවසාන මහා තරගයේදී කණ්ඩායම වැටි තිබු අවස්ථාවේ ඔබේ පිත්ත කතා කළේය. කණගාටුවට කරුණනම් එම අවසන් තරගයෙන් පසු අප අවසන් තරග වලට පැමිණුනා මිස ජයග්‍රහණය කරේ නැත. ඒ විට ඔබේ වයස 39 කි.වයස්ගතම ශතක වාර්තාවත් ඔබේ නම ඉදිරිපිට 2009 දී සටහන් විය. ඔබ ලංකාව වෙනුවෙන් එක්දින ශතක 28ක් ලබාදී ඇත. එයින් 25ක්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරේ ක්‍රිකට් යනු කණ්ඩායම් තරගයක් නොවන බව මෝහතකට අපට අමතක කරවමිනි.. මන්ද ඔබ එකල අප කණ්ඩායමේ ජයග්‍රහණයේ ඉත්ත විය..වර්තමානයේ 11 දෙනෙකුට කරන්න බැරිදේ ඔබ තනිවම කරේය..
    ඔබගේ තරුණ කාලයේ අද මේ තිබෙනවා මෙන් සම්මාන උළෙලවල් තිබුණානම් කියා ඔබට ආදරය කරන අපිට ලෝබ සිතෙන්නේ එවිටය. ඔබට සම්මාන නොලැබුන බව සැබෑය,,එහෙත් අපගේ සිත් සතන් තුල ඔබට දිය හැකි ඉහලම සම්මානය අප ඔබ වෙත පිරිනම ඇත..
    තව දෙයක් සිහියට එයි..ඒ ඔබ ඉන්දියාවට 189ක් ලබාගෙන 200 පෙනෙන මානයේ සිටියදී ගංගුලිගේ WIDE පන්දුවකට ඉදිරියට පැනමින් පහරක් එල්ල කිරීමට ගොස් දැවීගියේය... එදා ඔබ, ඔබ 200 ගැන සිතමින් කරා හෙමින් හෙමින් ගියේනම් එක්දින තරග වල 200ක් ලබාගත් ලොව පළමුවැනියා ඔබ වෙයි..එහෙත් ඔබ නිතරම සිතුවේ ඔබ ගැන නොව තමන්ගේ කණ්ඩායමේ ලකුණු ගැනය...එය අද වර්තමානයේ සිටින බොහෝ ක්‍රීඩකයන්ට ආදර්ශයකි... සනත් ඔබය ලොව වැඩියෙන්ම ලකුණු නොලබා දැවීගිය පිතිකරුවද වන්නේය..ඒ පළමු පන්දුවේ සිටම රට වෙනුවෙන් ලකුණු ලබාගන්නට තිබු හදිස්සිය නිසාය..නැතිනම් කඩිකුලප්පුව නිසාය...ඔබව කීපවරක්ම කණ්ඩායමෙන් දොට්ට දැමු බව අප දනිමු. එහෙත් ඔබේ පිත්ත ඒවාට උත්තර දුන්නේ ඔබව දොට්ට දමුවන්ගේ කනට අතුල් පහරවල් එල්ලකරමින්ය...
    ඔබගේ ක්‍රිකට්දිවියේ අවසාන කාලයේ ඔබගේ වයස ගැන කියවමින් පල නොකිය පලා බෙදූ ඇතෙමුන්ට තවමත් අත දිග හැර 6ක් ගැසීමට පන නැත. තවමත් එක ඉනිමකදී අත දිග හැරප්‍රතිවාදීන්ට 6 ඒවා 3,4ක් ගහන්නට කෙනෙකු අපේකණ්ඩායමේ නැත. .. එසේ පලා බෙදු අය ඔබට පල කිව්වා මිස සනත් කෙනෙක් සොයාගත්තේ නැත.. හෙව්වාට හම්බවන්නේද නැත..

    ඔබගේ වැරදි සොයමින් ඔබව පහත් කිරීමට,ඔබගේ ක්‍රිකට් මකා දැමීමට උත්සහ කරපු අයගේ කිසි උත්සහයක් සාර්ථක නැත.
    ඒ ඔබ සනත් ජයසුරිය නිසාය. ඔබට කැපිලි කෙටිලි දැමු අය කොතන මොන දේශනය පවත්වමින් හෝ කොහේ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරත් ඔබේ නාමය සඳහන් කිරීමට අමතක නොකරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඔබ නිසාය..
    අංක 07 ටීෂර්ටය ඇදගෙන ඔබ ක්‍රිකට් ගසනවාබැලීමට තාමත් අපේ ඇස් අසාවෙන් බලාසිටියි. :(:(:(:(
    සනත්…ඔබගේ ක්‍රිකට් ගැන කියා නිම කල නොහැක....ඔබ ගැන කියන්නට මෙහි ඉඩ මදිය... පිටු දහසක් පිරෙනකන් ඔබ ගැන ලිවිය හැකිය...අවංකවම ඔබට හදවතින් ආදරය කරන, මුල අමතක නොවුණ පිරිසක් තවමත් සිටියි ... ඔවුන් සිටින තාක්කල් ඔබගේ ගුණ හැමදාමත් කියනු ඇත..! සනත් තව දෙයකි ... අපට ඔබේ දේශපාලනයවත් ඔබේ නැටුම්වත් පවුද්ගලික ජිවිතයවත් අපට වැඩක් නැත.. මන්ද උගත් මිනිසුන් ඒවාට ඇඟිලි නොගසයි.ඔබට සිතෙන දේ කිරීමට ඔබට නිදහස ඇත.....
    ඔබටජය.. ♥♥♥
    :):):):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1507693
     
    • Like
    Reactions: bohokal

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පිති කරුවෙක් හොදයි කියන්න data analyzing පාරක් දන්න ඕනි

    1. අඩු SD එකක් තියෙන්න ඕනි
    2. වැඩි average එකක් තියෙන්න ඕනි
    3. මේකට හොදම දේ තමයි පිති කරුවෝ කියලා විස්වාස කරන අයගේ Z score එක හොයන්න
    4. එහෙම නැත්තන් හයිපොතිටිකල් ටෙස්ට් එකක් කරන්න ඕනි
    ඉලක්කන් බොරු කියන්නේ නැහැ
    :baffled::oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ජය සුරිය ගත්තොත් එයා consistency එක අඩු පිති කරුවෙක් ....එයාගේ ලකුණු වල ව්‍යාප්තිය ගොඩක් පැතලි එකක් ....ඒ නිසා හොදම පිති කරු වෙන්න බැහැ ....average එකත් 40 පැනලා නැහැ නේද ?
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    පිති කරුවෙක් හොදයි කියන්න data analyzing පාරක් දන්න ඕනි

    1. අඩු SD එකක් තියෙන්න ඕනි
    2. වැඩි average එකක් තියෙන්න ඕනි
    3. මේකට හොදම දේ තමයි පිති කරුවෝ කියලා විස්වාස කරන අයගේ Z score එක හොයන්න
    4. එහෙම නැත්තන් හයිපොතිටිකල් ටෙස්ට් එකක් කරන්න ඕනි
    ඉලක්කන් බොරු කියන්නේ නැහැ
    :baffled::oo:

    :shocked:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ජය සුරිය ගත්තොත් එයා consistency එක අඩු පිති කරුවෙක් ....එයාගේ ලකුණු වල ව්‍යාප්තිය ගොඩක් පැතලි එකක් ....ඒ නිසා හොදම පිති කරු වෙන්න බැහැ ....average එකත් 40 පැනලා නැහැ නේද ?

    :oo:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Consistency එක අඩු වෙන්න පුළුවන් ජයසුරියගේ. එකටත් හේතු තියෙනවා. එකක් ඔහු නිතරම ඉක්මන් ලකුණු හඹා යන පිතිකුවෙක් මොකද කණ්ඩායම ඔහුගෙන් බලාපොරොත්තු උනේ ඒ දේ. එහෙම උනාම අවධානම(risk/chances) කියන එක වැඩිපුර ඔහුට ගන්න වෙනවා. ඔහු නිතරම හිතුවේ ඔහුගේ පුද්ගලික දත්ත වාර්තා ඉදිරියට ගෙනියන්න නෙමේ. කණ්ඩායමට අවශ්‍ය දේ ඉටු කරන්නයි ඔහු හැමවිටම උත්සහ දැරුවේ. ඔය කියන විදිහට stats දිහා බලා ගෙන ඌ සෙල්ලම් කලා නම් ඌටත් 40ට වැඩි average එකක් තියාගන්න තිබ්බා. හැබැයි එහෙම උනා නම් ලංකාව ඒ දිනපු තරම් මැච් ගානක් දිනන එකක් නම් නෑ. හොඳම උදාහරණයක් තමයි ජයසුරිය ගහලා තියෙන 100 ඒවා 28න් 25ක්ම අපි මැච් එක දිනලා තියෙනවා. එකයි මං කියන්නේ සංඛ්‍යාත්මක අගයන් මත ඉදගෙන පමණක් පිතිකරුවෙකුගේ දකෂතා මනින්න බෑ. මොකද cricket කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. එහිදී වැදගත් වෙන්නේ පුද්ගලික දක්ෂතාවයන්ට වඩා තමන් කොයි තරම් දුරට දායකත්වයක් දක්වනවද කණ්ඩායමේ ජයග්‍රහණයට කියන එක
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සනා එලට නෙලුවට සෝඩ බෝතලේ වගේ. ටක බක ගාල ගහනව, බලන් ඉන්න අපි ඌ කොයි වලේ අවුට් වයිද කියල හෙන ගින්දරෙන් ඉන්නේ. ඌ එල බැට්ස්මන්, ඒත්, අරවින්ද ග්‍රවුන්ඩ් එකට ආව කියන්නේ රජෙක් ආව වගේ තමයි. ප්ලේ කරනව බලන්න ආසයි. හිතේ ගින්දරක් නැතිව මැච් එක බලතෑකි. අර්ජුනත් බඩගෙඩිය හොලව හොලව ග්‍රවුන්ඩ් එකට ආව කියන්නේ එතනින් එහාට ආයෙ කථාකරන්න දෙයක් නෑ. උපරිමයි... දැන් ඉන්න පොන්ටියො මැච් බලන එක එපාකරල තියෙන්නෙ.
    මෙතන සංගට වෝට් කරන්නේ වයසින් අඩු හා අරාගෙ මැච් නොබලපු උන් කියන එකයි මගේ මතය. ඌ කලුව කපල ආපු කාලේ ඇරපු බෝක්කු ටික දැක්කනම් මලාට වෝට් කරන්නෑ. අරා සෙල්ලම්කරනකොට මෑන් ඔෆ් ද මැච් හෝ මෑන් ඔෆ් ද් සීරීස් ට හොද කාර් එකක් වගේ දෙනවනම්, උගේ ෆෝම් එක උපරිමයි. මැච් එකෙන් පස්සෙ අනිවා කාර් එක ගෙදර.
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    අපේ හමෙශ් යාලුවා දාල තිබ්බ ත්‍රේඩ් එකකින් තමා මෙ කොටස මන් උපුටලා ගත්තේ....

    සනත් ජයසුරිය ඔබ ක්‍රිකට් වලින් සමුගෙන ඇති බව සැබෑය. එහෙත් ඔබව අමතක කර දැමිය නොහැක. එසේ අමතක නොවීමට හේතුවවන්නේ ඔබගේ ක්‍රිකට් මතකයන් තාමත් අප අතර පවතින නිසාය.අනෙක් කරුණ නම් ඔබ වෙනි කෙනෙකු තාමත් අපිට නොලැබුණු නිසාය. ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය කොතෙනද එතන ඔබේ නාමයද අනිවාර්යෙන් ලියවීඇත.
    1989-12-26 දින ඔස්ට්‍රේලියාව සමග මෙල්බෝර්න් පිටියෙන් ක්‍රිකට් වලට පය තැබූ ඔබ මෙවෙනි ගමනක් ඒවි යැයි ඔබවත් නොසිතන්නට ඇත.එතැන් පටන් ආගමනේ 1994 දී නවසීලන්තයට එරෙහිව පළමු ශතකය (140) රැස්කරගනිමින් තම ශතක ගොන්න ආරම්භ කළේය.විශේෂයෙන් මතක් කල යුතු වන්නේ එම ශතක තරග දිනවන ශතක නිසාය.එම ශතක අතුරින් ඔබගේ 9 වෙනි එක් දින ශතකය ක්‍රිකට් ලොවට කිසිදා අමතක නොවේ.තම එක්දින දිවියේ වැඩිම ලකුණු (189) රැස්කරමින් සාජා පිටියේදී අවාසනාවන්ත ලෙස ස්ටම්ප් කිරීමකින් ඔබ දැවී ගිය පසු ඔබගේ පිතිකරණයට පෙම් කරන විචාරක 'ටෝනිග්‍රෙග්' මහතා කියා සිටියේ " He is getting his standing eliviation. They are indians, they are arabs, they are srilankan and Englishmen..everyone on their feet! cheering this man..great inning "ලෙසය. අප බොහෝ දෙනෙක් ක්‍රිකට් වලට ඇලුම්
    කලේ ඔබ නිසාය. අපේ ක්‍රිකට් ඔබ ලෝකයට ගෙන ගියේය.අප මෙන්ම සුද්දාද ඔබේ ක්‍රිකට් වලට ප්‍රිය කළහ. ඒ ඔබටම අවේනිකවූ පිතිකරණය නිසාය. කණගාටුවට කරුණනම් වර්තමානය වන විටද පරදේශක්කාරයන්ට වටිනා ඔබව සමහරක් ලාංකිකයන්ට නොවටිනනිසාය. වරෙක විස්තර විචාරයකදී ඔබට ඉංග්‍රීසි වචනයක් වැරදුනේය..එයට ගොඩක්ම රිදුනේ සුද්දට නොව සුද්දගේ කටු ලෙවකන සිංහල කළු සුද්දන්ටය...දුකට කරුණනම් සනත් සුද්දට ගැහැව්වේ සුද්දගේ ඉංගිරිසි වලින් නොව සුද්ද හොයාගත් ක්‍රිකට් වලින්මය... අද ඒ එක සුද්දෙකුටවත් සනත්ගේ ලගටවත් එන්නට බැරිය...

    කණ්ඩායමට 11 දෙනෙකු ක්‍රීඩා කල බව ඇත්තය, එහෙත් "සනා ගැහුවොත් නම් ගොඩ" යැයි කියා අපි ක්‍රිකට් බැලුවේ අපගේ මෝඩකමට නොවේ..එය ඔබ ඔප්පු කර ඇති නිසාය. ඔබඅවරුදු 38 දී IPL ගියේය. එහිදී දෝණිට හා ඔහුගේ කණ්ඩායමට මතකහිටින්නට 100ක් ගැහුවේය. ඔබගේ සහයක පිතිකරු තෙන්ඩුල්කාර්ට සිදුවුයේ අනෙක් පසසිට බලා සිටීමට පමණි. ඔබගේ ඒ 100 තවමත් IPL වල විශිෂ්ට ශතකයකි.
    සනත් ඔබ IPL වල සේම අප ශ්‍රී ලංකා කණ්ඩායමට එක ලෙස බොක්කෙන් සෙල්ලම් කාලය...කොපමණ ශතක ගැහැව්වත් කොපපන වාර්තා තිබ්බත් හම්බෙන පඩිය මදි කියා සිටියේ නැත..එය ලංකාවට එක විදියක් IPL වලදී තව විදියක් ගෙන ක්‍රීඩා කරන අයට මනා ආදර්ශයකි... ඔබ නිසා ක්‍රිකට් අතහැර ගෙදර ගිය පන්දු යවන්නන්ද සිටිති. ඔබට ටෙස්ට්,එක්දින කියා වෙනසක් තිබුනේ නැත.
    අවශ්‍ය වුයේ පන්දුව පෙනීම පමණි. එවිට ඔබගේ ඇස්,පාද,දෑත එක විට ක්‍රියාත්මක වූවිට පන්දුව නවතින්නේ හතරේ සිමාවෙන් එපිටය. ඇතමුන් කියන පරිදි ඔබ දක්ෂ නායකයෙකු නොව,වාසනාවන්ත නායකයෙකි. තව නායකත්වය පිළිබඳව මතක් කරනවානම් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිට පිට ටෙස්ට් තරග 10ක් ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඔබ පමණයි.. ඔස්ට්‍ර්ලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබාගත්තේ ඔබේ නායකත්වය යටතේයි...
    ඔබ පිත්තෙන්,පන්දුවෙන් පරිපුර්ණ ක්‍රීඩකයෙකි. සැබැ තරග දිනවන්නෙකි. වැදගත්ම කරුණ එයවේ.
    2008-07-06 දින කරච්චි නුවර පැවැත්වුණු ආසියා කුසලානය අවසාන මහා තරගයේදී කණ්ඩායම වැටි තිබු අවස්ථාවේ ඔබේ පිත්ත කතා කළේය. කණගාටුවට කරුණනම් එම අවසන් තරගයෙන් පසු අප අවසන් තරග වලට පැමිණුනා මිස ජයග්‍රහණය කරේ නැත. ඒ විට ඔබේ වයස 39 කි.වයස්ගතම ශතක වාර්තාවත් ඔබේ නම ඉදිරිපිට 2009 දී සටහන් විය. ඔබ ලංකාව වෙනුවෙන් එක්දින ශතක 28ක් ලබාදී ඇත. එයින් 25ක්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරේ ක්‍රිකට් යනු කණ්ඩායම් තරගයක් නොවන බව මෝහතකට අපට අමතක කරවමිනි.. මන්ද ඔබ එකල අප කණ්ඩායමේ ජයග්‍රහණයේ ඉත්ත විය..වර්තමානයේ 11 දෙනෙකුට කරන්න බැරිදේ ඔබ තනිවම කරේය..
    ඔබගේ තරුණ කාලයේ අද මේ තිබෙනවා මෙන් සම්මාන උළෙලවල් තිබුණානම් කියා ඔබට ආදරය කරන අපිට ලෝබ සිතෙන්නේ එවිටය. ඔබට සම්මාන නොලැබුන බව සැබෑය,,එහෙත් අපගේ සිත් සතන් තුල ඔබට දිය හැකි ඉහලම සම්මානය අප ඔබ වෙත පිරිනම ඇත..
    තව දෙයක් සිහියට එයි..ඒ ඔබ ඉන්දියාවට 189ක් ලබාගෙන 200 පෙනෙන මානයේ සිටියදී ගංගුලිගේ WIDE පන්දුවකට ඉදිරියට පැනමින් පහරක් එල්ල කිරීමට ගොස් දැවීගියේය... එදා ඔබ, ඔබ 200 ගැන සිතමින් කරා හෙමින් හෙමින් ගියේනම් එක්දින තරග වල 200ක් ලබාගත් ලොව පළමුවැනියා ඔබ වෙයි..එහෙත් ඔබ නිතරම සිතුවේ ඔබ ගැන නොව තමන්ගේ කණ්ඩායමේ ලකුණු ගැනය...එය අද වර්තමානයේ සිටින බොහෝ ක්‍රීඩකයන්ට ආදර්ශයකි... සනත් ඔබය ලොව වැඩියෙන්ම ලකුණු නොලබා දැවීගිය පිතිකරුවද වන්නේය..ඒ පළමු පන්දුවේ සිටම රට වෙනුවෙන් ලකුණු ලබාගන්නට තිබු හදිස්සිය නිසාය..නැතිනම් කඩිකුලප්පුව නිසාය...ඔබව කීපවරක්ම කණ්ඩායමෙන් දොට්ට දැමු බව අප දනිමු. එහෙත් ඔබේ පිත්ත ඒවාට උත්තර දුන්නේ ඔබව දොට්ට දමුවන්ගේ කනට අතුල් පහරවල් එල්ලකරමින්ය...
    ඔබගේ ක්‍රිකට්දිවියේ අවසාන කාලයේ ඔබගේ වයස ගැන කියවමින් පල නොකිය පලා බෙදූ ඇතෙමුන්ට තවමත් අත දිග හැර 6ක් ගැසීමට පන නැත. තවමත් එක ඉනිමකදී අත දිග හැරප්‍රතිවාදීන්ට 6 ඒවා 3,4ක් ගහන්නට කෙනෙකු අපේකණ්ඩායමේ නැත. .. එසේ පලා බෙදු අය ඔබට පල කිව්වා මිස සනත් කෙනෙක් සොයාගත්තේ නැත.. හෙව්වාට හම්බවන්නේද නැත..

    ඔබගේ වැරදි සොයමින් ඔබව පහත් කිරීමට,ඔබගේ ක්‍රිකට් මකා දැමීමට උත්සහ කරපු අයගේ කිසි උත්සහයක් සාර්ථක නැත.
    ඒ ඔබ සනත් ජයසුරිය නිසාය. ඔබට කැපිලි කෙටිලි දැමු අය කොතන මොන දේශනය පවත්වමින් හෝ කොහේ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරත් ඔබේ නාමය සඳහන් කිරීමට අමතක නොකරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඔබ නිසාය..
    අංක 07 ටීෂර්ටය ඇදගෙන ඔබ ක්‍රිකට් ගසනවාබැලීමට තාමත් අපේ ඇස් අසාවෙන් බලාසිටියි. :(:(:(:(
    සනත්…ඔබගේ ක්‍රිකට් ගැන කියා නිම කල නොහැක....ඔබ ගැන කියන්නට මෙහි ඉඩ මදිය... පිටු දහසක් පිරෙනකන් ඔබ ගැන ලිවිය හැකිය...අවංකවම ඔබට හදවතින් ආදරය කරන, මුල අමතක නොවුණ පිරිසක් තවමත් සිටියි ... ඔවුන් සිටින තාක්කල් ඔබගේ ගුණ හැමදාමත් කියනු ඇත..! සනත් තව දෙයකි ... අපට ඔබේ දේශපාලනයවත් ඔබේ නැටුම්වත් පවුද්ගලික ජිවිතයවත් අපට වැඩක් නැත.. මන්ද උගත් මිනිසුන් ඒවාට ඇඟිලි නොගසයි.ඔබට සිතෙන දේ කිරීමට ඔබට නිදහස ඇත.....
    ඔබටජය.. ♥♥♥
    :):):):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1507693

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    deffa :P