ශ්‍රී ලංකාවේ අවට මුහුදු තී‍රයේ වෙසෙන තල්&#3512

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
පට්ටම නූලක්

+රෙප් :(

You must spread some Reputation around before giving it to Chrisrg again.
මචන් එක අවුලක් නෑ...කියෙව්වා කියෙන්නෙ ඉතින් රෙප් හම්බුනා වාගෙ තමා:D:yes:
 

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    6420847.gif
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ අති සුපිරි මචන්....
    මම ලගදි ඩිස්කවරි එක බැලුවා Ocean Giants කියන ප්‍රොග්‍රම් එක ඒක උන් නිල්තල්මහ බලන්න එන්නේ ලන්කාවට. උන් නිල් තල්මස්සු ගැන මාර තොරතුරු ටිකක් කිව්වා..මාර වැදගත් වැඩසටහන් සෙට් එකක් මචන් බලපු නැති අය බලන්න මරු

    51fB0%2BsQJxL._SY300_.jpg
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩේ අති සුපිරි මචන්....
    මම ලගදි ඩිස්කවරි එක බැලුවා Ocean Giants කියන ප්‍රොග්‍රම් එක ඒක උන් නිල්තල්මහ බලන්න එන්නේ ලන්කාවට. උන් නිල් තල්මස්සු ගැන මාර තොරතුරු ටිකක් කිව්වා..මාර වැදගත් වැඩසටහන් සෙට් එකක් මචන් බලපු නැති අය බලන්න මරු

    51fB0%2BsQJxL._SY300_.jpg
    ගොඩක් ස්තුතිය මචන්:D:yes:
    ඔව් මචන් නිල් තල්මහ බලන්න ලංකාවට ගොඩක් අය එනවා මචන්:cool:.:D.සහ ගොඩක් දුරලභ තල්මසුන් ගොඩක් ඉන්නවා ලංකාවේ මුහුදු තීරයේ...:cool:
    ඩිස්කරවරි තල්මසුන් ගැන හුඟක් තල්මසුන් සම්බන්ධ වැඩසටහන් ලංකාව මුහුදු තීරයේ රූගත් කරපුවා.නිල් තල්මහ බලන්න ඕනේ නම් ත්‍රිකුණාමල මුහුදු තීරය.විශෙෂයෙන්ම කල්පිටිය,ත්‍රිකුණාමල,මිරිස්ස.තවත් ස්ථාන ගොඩාරියක් තියනවා මේ අය ඉන්න.නමුත් දැනට ප්‍රසිද්ධ කරලා ‍තියෙන් අර ස්ථාන තුන තමයි...ලොකේ ඉන්න් ලොකුම නිල්තල්මස් කොලණිය ඉන්නේ ලංකාවේ ලු.:cool::Dජංජාලෙ සර්ච් එකක් දලා බලන්න Worlds Largest Blue Whale colony කියලා..:cool:ඔන්න පුළුවන්නම් බලන්න යළුවනි ඩිසකරවඑි ඔෂන් ජයනට්ස් .
    :D:yes:
     
    Last edited: