අඩෝ කැම්පස් ගිහින් out වුන ගමන් උඹලට මොකක්ද හිතුනේ ආයි uni ගිහින් ඉගෙන ගන්න එක ගැන?
මටනම් හිතුනේ, මෙය් ලබ්බේ ආයි නම් රින්ගන්නේ නෑ. ගිහින් ජොබක් කරලා ඒ පැත්තෙන් උඩටය යනවා.
හේතුව තමයි, ලංකාවේ එඩුcඅටිඔන් එක අපිට ඉගෙන ගන්න එක එපා කරවනවා.
අද මම UK වල ඉන්න යලුවෙක් එක්ක කතා කලා. ඩයල් එක MSC කරන්න ගිහින්. උ කියනවා එහේ ඉගෙන ගන්න ආස හිතෙනවා කියල content එකයි, facilities ටිකයි, Balance එකඉ etc දැක්කාම
උඹලට මොකද හිතෙන්නේ ලංකාවේ education එක ගැන?