ශ්‍රී ලංකාවේ එඩිතරම ඇමති තුමා...........සුබ පතමු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ශ්‍රී ලංකාවේ එඩිතරම ඇමති තුමා...........සුබ පතමු

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට තමන් අත්සන් නොකල බවත් කරන්නේත් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත‍්‍රීගේ ප‍්‍රඥාවටම හරියන මහා ප‍්‍රඥාවන්ත අගමැතිවරයෙන් දැන් රටට ලැබී ඇති බවයි.

    අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමට ගොස් සිටි අවස්ථාවේදී ඔහු මේ අදහස් පල කලේය.




    රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මහින්ද ඇතුළු දුෂිතයන් එරහිව අබිතව සටන් කරන යහපාලනයේ මර්වින් සිල්වාට සුබ පතමු. දිර්ගයුෂ පතමු.

    මර්වින් සිල්වාට ජය වේවා
    යහපාලනයට ජය වේවා

    දැන් හැමෝම පක්ෂ බේදයෙන් තොරව සුබ පතන්න. :lol::lol::lol:

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඉස්සර මෙතුමාට නොදැනුවත් කම නිසා කොච්චර මඩ ගැහුවද?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රට වෙනුවෙන් පහල වූ දියසෙන් කුමරු තමයි අපේ මැරවින් සිල්වා

    :lol::lol:
    printing mistake
    මැරවින් නෙවි.. ගරු යහපාලනමර්වින්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං සද්දෙ ටිකක් අමුතුයි....
    ගරු හිටපු ඇමතිතුමා කතා කරන්නේ අධෝ මුඛයෙන් නේද යකෝව්!!!!!!!!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබ වන් වීර පුතකු ලබන්න ලක් මාතාව කෙතරම් පින්වන්තද.. අහෝ.. මර්වින් නොදුටු මොක්පුර...
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    ආචාරියා... රවටා..... හෝ ... හෝ ... හෝ ... හෝ ... ආචාරියා... රවටා.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ වාසනාවට අගමැතිත් ප‍්‍රඥාවන්තයි එහෙනම්...
    මැරවින් ඇමතිතුමාට ජයවේවා...
    මුගේ මොලේ ගලක හැපෙන්න ඇති ලගකදි...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉස්සර චන්ද්‍රිකාගේ කකුල් දෙක ගාව ලැග්ග ඊට පස්සේ මහින්දගේ කකුල් දෙක ගාව ලැග්ග දැන් මයිත්‍රී ගාව ලගින්න ට්‍රයි එක දෙනවා :lol:

    කොච්චර සල්ලි තිබ්බත් මොකටද මෙහෙම කුජීත ජීවිත ගත කරලා :dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අහිංසක මර්වින් එරෙහිව කටයුතු නොකරන ජනහිතකාමී යහපාලනයට සුබ පතමු

    ජයෙන් ජය
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මිහිපිට බිහිවූ ශ්‍රේෂ්ට නූතන දුටුගැමුණු..ඔබවන් පුතුකු මේ ශ්‍රීලංකාද්පයේ ඉපදීමට අප කෙතරම් පින් කර ඇද්ද.:lol::lol::lol::lol::lol::lol:
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මිහිපිට බිහිවූ ශ්‍රේෂ්ට නූතන දුටුගැමුණු..ඔබවන් පුතුකු මේ ශ්‍රීලංකාද්පයේ ඉපදීමට අප කෙතරම් පින් කර ඇද්ද.:lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔබ වන් වීර පුතකු ලබන්න ලක් මාතාව කෙතරම් පින්වන්තද.. අහෝ.. මර්වින් නොදුටු මොක්පුර...

    කට කට උබ අපායටම ඇදන් යයි...ඔය වගේ කතා කියන්න එපා අපේ ගැමුනු කුමාරයට