ශ්රී ලංකාවේ එඩිතරම ඇමති තුමා...........සුබ පතමු
අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට තමන් අත්සන් නොකල බවත් කරන්නේත් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්රී මර්වින් සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්රීගේ ප්රඥාවටම හරියන මහා ප්රඥාවන්ත අගමැතිවරයෙන් දැන් රටට ලැබී ඇති බවයි.
අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමට ගොස් සිටි අවස්ථාවේදී ඔහු මේ අදහස් පල කලේය.
රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මහින්ද ඇතුළු දුෂිතයන් එරහිව අබිතව සටන් කරන යහපාලනයේ මර්වින් සිල්වාට සුබ පතමු. දිර්ගයුෂ පතමු.
මර්වින් සිල්වාට ජය වේවා
යහපාලනයට ජය වේවා
දැන් හැමෝම පක්ෂ බේදයෙන් තොරව සුබ පතන්න.