ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්ව&#353

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    • Like
    Reactions: xxc

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    podi aththak thiyenwa wage neda jathika geeyak kiyanne sahenna hithala liyanna oni deyak meka podi waradeemak wenna ati
    :sorry::sorry::sorry:

    අනිවා මේ ගීතයේ ජවය වැඩියි. පොලාලියක්, අරගලයකට්, වලියකට යනවා වගේ ගැම්මක් එනවා:cool:
    eka nam eththa machan
    සම්පුරන එක තියනව නම් දීපන්කො. ලොකු දෙයක්
    :yes::yes:
    ඔබේ ඉල්ලීම මත මාගේ මීඩියාෆයර් එකවුන්ට් එනේ......
    http://www.mediafire.com/download/n8y9bsq9jniiuol/Rathnadeepa+Janmabhoomi.mp3
    thanx boss...
    හොයා ගන්නට නැත.....
    සහෝදර කවයට දන්වා ඇත. ලැබුණු විගස ලබා දෙමි!

    :yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    මම අහලා තියෙනවා මුලින්ම ජාතික ගීය ලියන්න දුන්නේ මහගමසෙකරට කියලා. පස්සේ මෙයා ලියපු එක හරි නෑ කියලා. සේකරට මලපැනලා ඒක ඉරලා දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා ලියලා දීලා. පසු කාලීනව ඒකට සමාන ගීයක් විදියට රත්න දීප ලියුවා ලු. මේ කතාව ඇත්තද? මේ ගැන දන්න අය ඉන්නවද?:confused:
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මම අහලා තියෙනවා මුලින්ම ජාතික ගීය ලියන්න දුන්නේ මහගමසෙකරට කියලා. පස්සේ මෙයා ලියපු එක හරි නෑ කියලා. සේකරට මලපැනලා ඒක ඉරලා දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා ලියලා දීලා. පසු කාලීනව ඒකට සමාන ගීයක් විදියට රත්න දීප ලියුවා ලු. මේ කතාව ඇත්තද? මේ ගැන දන්න අය ඉන්නවද?:confused:

    ammata udu.. ehema seen ekakuth thibilada??
    me gena thawa danna kenek innawa nam wisthara tikak kiyapallako
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම අහලා තියෙනවා මුලින්ම ජාතික ගීය ලියන්න දුන්නේ මහගමසෙකරට කියලා. පස්සේ මෙයා ලියපු එක හරි නෑ කියලා. සේකරට මලපැනලා ඒක ඉරලා දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා ලියලා දීලා. පසු කාලීනව ඒකට සමාන ගීයක් විදියට රත්න දීප ලියුවා ලු. මේ කතාව ඇත්තද? මේ ගැන දන්න අය ඉන්නවද?:confused:

    math me wage kathawak kalin ahala tynawa
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    ඔය ගීතය සම්පූර්ණ ගිතය නොවන බව සලකන්න...

    ඔබේ ඉල්ලීම මත මාගේ මීඩියාෆයර් එකවුන්ට් එනේ......
    http://www.mediafire.com/download/n8y9bsq9jniiuol/Rathnadeepa+Janmabhoomi.mp3

    bohoma sthutyi ayye
    11.gif