ශ්‍රී ලංකාවේ තාක්ෂණික විශ්ව විද්‍යාල

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    තාක්ෂණික විශ්ව විද්‍යාල ඇතිකරලා ළිං මැඩියො එලියට දානවට වඩා හොඳ නැද්ද, ජාත්‍යන්තර විභාග ලංකාවේ තියලා ශිෂ්‍යත්ව දුන්නොත්, මොකද තව මුංට රස්සාවල් දීලා රට කන්න බලය දෙන්නත් ඕනේනෙ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    යකෝ තාක්ෂණ කියන වචනෙ තේරුමම කල්පනා කරපං . මෙලෝ වැඩක් නැති ආට් වගේ ඩිග්‍රි ප්‍රෝග්රෑම් තමා නවත්තන්ඩ ඕන. හරි ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් තියන උන් ගවර්න්මන්ට් ජොබ් ඉල්ලන්නෙ නෑ.
    මට මගෙ කොලිෆිකේෂන් එකට බයි ඩිෆෝල්ට් ටීචිං ලැබෙනවා. මං ඒකට ගියෙත් නෑ. ආයෙ මිනිස්ට්‍රියක පොසිෂන එකකට චාන්ස් එකක් ආව. ඒකට ගියෙත් නෑ..ඒ වගේ ඕනතරං උං ඉන්නවා රජයේ රස්සා හොයන්නැති.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    pisdua yako technical nissa kochara goda giya eun inwada wahana hadana eungen bahuthare owagen thamai awe thama gewal electric wada karana wage godak fields walata kattiya enne technical walain.
    මොන වාහනද විදුලියෙන් දුවන ත්‍රීවීල්ද? කෝච්චිද?
    අත්දැකීමෙන් කියන්නේ පශ්චාත් උපාධි වලට පිටරට යන උන්, ළමයි හැදුවට පස්සේ ලංකාවේ ඉන්නේ නෑ. උන් දන්නවා උන්ගේ ළමයින්ට ලංකාවේ ඉඳලා අනාගතයක් නෑ කියලා. Technical කොලේජ් ගැන නෙවෙයි කියන්නේ. ලංකාවේ මොන විශ්ව විද්‍යාලය හැදුවත් ඒ ඔක්කොම 3වෙනි ලෝකේ විශ්ව විද්‍යාල.

    යකෝ තාක්ෂණ කියන වචනෙ තේරුමම කල්පනා කරපං . මෙලෝ වැඩක් නැති ආට් වගේ ඩිග්‍රි ප්‍රෝග්රෑම් තමා නවත්තන්ඩ ඕන. හරි ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් තියන උන් ගවර්න්මන්ට් ජොබ් ඉල්ලන්නෙ නෑ.
    මට මගෙ කොලිෆිකේෂන් එකට බයි ඩිෆෝල්ට් ටීචිං ලැබෙනවා. මං ඒකට ගියෙත් නෑ. ආයෙ මිනිස්ට්‍රියක පොසිෂන එකකට චාන්ස් එකක් ආව. ඒකට ගියෙත් නෑ..ඒ වගේ ඕනතරං උං ඉන්නවා රජයේ රස්සා හොයන්නැති.
    ඇග්‍රී කරලා නෙදර්ලන්තෙට ශිෂ්‍යත්වයක් ගත්තු මගේ මාමා කෙනෙක් කියන කතාව මම දාන්නං, ඔය ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් වලට යුද්ධ කාලේ වැඩිපුර ගිහින් තියෙන්න්නේ ඉගනගත්තු උන්. දැන් ලංකාවේ යුද්ධේ ඉවර නිසා ඉගෙනගත්තු එකෙකුට උනත් යන්න අමාරුයි. මොකද ලංකාවේ විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය බාලයි.
    ------ Post added on Jan 31, 2021 at 12:35 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    තාක්ෂණික විශ්ව විද්‍යාල ඇතිකරලා ළිං මැඩියො එලියට දානවට වඩා හොඳ නැද්ද, ජාත්‍යන්තර විභාග ලංකාවේ තියලා ශිෂ්‍යත්ව දුන්නොත්, මොකද තව මුංට රස්සාවල් දීලා රට කන්න බලය දෙන්නත් ඕනේනෙ?
    ඉස්සරලම උඹ මොන තාක්ෂණික විශ්ව විද්‍යාලෙද කියපන්කො.

    ඊට පස්සේ කියපං, උඹ ඔය කියන්නේ මොන තාක්ෂණික විශ්ව විද්යාලයේ අඩුපාඩු ගැනද කියලා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    Technical people (Eng,TTI,HNDE,NDT,AAT,...... German Tec,Japan Tec ,NCT)
    මොකක් හරි රටට ඵලදායී දෙයක් කරනවා. Art & commerce subject කරපු එවුන් Gov higher ranks වලටයි , නීතිබාස් තනතුරු වලට යවන එකනම් අඩු කරන්න ඕනේ. ඕකුන් තමයි රට කන්නේ. තෙල් නැවට හම්බෙන්න තිබ්බ වන්දිය නඩුකාරයෝ, නීතියෝ එකතු වෙලා අඩු කරගෙන. රටට හෙන ගැහැව්වත් උන්ට ගාන ලැබෙනවා නම් ඇති .
     
    • Like
    Reactions: DjAtrocity

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    bump....

    wZOsMBq.png
     
    • Like
    Reactions: DjAtrocity

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොන වාහනද විදුලියෙන් දුවන ත්‍රීවීල්ද? කෝච්චිද?
    අත්දැකීමෙන් කියන්නේ පශ්චාත් උපාධි වලට පිටරට යන උන්, ළමයි හැදුවට පස්සේ ලංකාවේ ඉන්නේ නෑ. උන් දන්නවා උන්ගේ ළමයින්ට ලංකාවේ ඉඳලා අනාගතයක් නෑ කියලා. Technical කොලේජ් ගැන නෙවෙයි කියන්නේ. ලංකාවේ මොන විශ්ව විද්‍යාලය හැදුවත් ඒ ඔක්කොම 3වෙනි ලෝකේ විශ්ව විද්‍යාල.

    ඇග්‍රී කරලා නෙදර්ලන්තෙට ශිෂ්‍යත්වයක් ගත්තු මගේ මාමා කෙනෙක් කියන කතාව මම දාන්නං, ඔය ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් වලට යුද්ධ කාලේ වැඩිපුර ගිහින් තියෙන්න්නේ ඉගනගත්තු උන්. දැන් ලංකාවේ යුද්ධේ ඉවර නිසා ඉගෙනගත්තු එකෙකුට උනත් යන්න අමාරුයි. මොකද ලංකාවේ විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය බාලයි.
    ------ Post added on Jan 31, 2021 at 12:35 AM

    pisuda sonnayo ara sensor hadana tattaya langa SL tech welain giya eun kiyak wada karanawada hoyala balapan gono dan umbe wahane bus kadunama hadanne pita rata eunda awith da?. ewa hadana okoma wage awith thiyenne tech walin iganagana TL eke unimo AMW eke kiyak wada da kiyala hoyala balapan tech walain iganagana awith thawa bara ganak inawa japan wala gehin wada ta.
     
    • Dislike
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Technical people (Eng,TTI,HNDE,NDT,AAT,...... German Tec,Japan Tec ,NCT)
    මොකක් හරි රටට ඵලදායී දෙයක් කරනවා. Art & commerce subject කරපු එවුන් Gov higher ranks වලටයි , නීතිබාස් තනතුරු වලට යවන එකනම් අඩු කරන්න ඕනේ. ඕකුන් තමයි රට කන්නේ. තෙල් නැවට හම්බෙන්න තිබ්බ වන්දිය නඩුකාරයෝ, නීතියෝ එකතු වෙලා අඩු කරගෙන. රටට හෙන ගැහැව්වත් උන්ට ගාන ලැබෙනවා නම් ඇති .
    නීතීඥ මාෆියාවේ උඩින්ම ඉන්නේ මහින්දයි එයාගේ පව්ලේ අයයි, ඊලඟ තිලක් මාරපනයි උන්ගේ පවුලේ උන්ටිකයි, අර්ජුන් මහේන්ද්‍රන්ව ඉන්ටර්පෝල් එකෙන් අල්ලගෙන මෙලහකට මුං දේශපාලණයේ නැත්තං. ඔය ආණ්ඩුවේ ඉහල තනතුරු වල ඉන්නේ ඔක්කොම එංගලන්තේ ඉගන ගත්තු උන්, ලංකාවේ කැම්පස් ගිය උන් නෙවෙයි.