ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කටුගෙය

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කටුගෙය

    :)ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කටුගෙය කොළඹ ජාතික කලා ගාරයේදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද විවෘත කළේය.

    කලා කරුවන් හා ජාතික වීරයින් 14 දෙනකුගේ ජීවමාන ඉටි රූප එහි ප්‍රදර්ශනය කෙරේ.
    අතුල හේරත් හා මහීම හේරත් යන පිය පුතු දෙදෙනා මෙම කෞතුකාගාරයේ ඉටි රූප නිර්මාණ ශිල්පියෝය.

    මාලනී ෆොන්සේකා ,රවින්ද්‍ර රන්දෙණිය,ඩබ්ලිව් ඩී අමරදේව,වික්ටර් රත්නායක,සුනිල් එදිරිසිංහ,මහේන්ද්‍ර පෙරේරා,මහාචාර්ය කාලෝ ෆොන්සේකා,මහාචාර්ය සුනිල් ආරියරත්න,බෘස් ලී,චේ ගුවේරා,ශ්‍රී වික්‍රම රාජසිංහ,ඇහැළේපොළ කුමාරි හාමී,මද්දුම බණ්ඩාර හා කැප්පෙටිපොළ නිළමේගේ රැව ඒ ඉටි රූපයන් හි අඹා ඇත.:)


    42(71).jpg


    47(57).jpg


    44(61).jpg


    45(62).jpg


    26(185).jpg


    28(163).jpg


    30(147).jpg


    35(110).jpg


    25(184).jpg


    36(97).jpg


    29(155).jpg


    31(131).jpg


    32(124).jpg


    33(119).jpg


    34(109).jpg


    39(71).jpg


    40(68).jpg


    උපුටාගැනිම
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    වැදගත් මිනිස්සුන්ගේ රූප එක්ක කාලකන්නින්ගේ රූපත් නෙළපු එකයි ප්‍රශ්නේ .