ශ්‍රී ලංකාවේ මරණවලින් 30%ක් හෘද රෝගවලින් - හේතුව බත් - SLMA 💔

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    කවුද මන්දා ඇහුවා #wannnakumethod එක විද්‍යාත්මකද කියලා ?
    දෙයියනේ කියලා මෙන්න මේ වීඩියෝ එක බලන්න
    ඔන්න ඕකයි අපි හැමොගෙම SGPT බලන්නෙ.
    රෑ 10 ට පෙර නිදා ගන්න
    බත් කාඩල කවුපි කුරක්කන් කන්න එපා කියන්නෙ.
    මෙයාල "ඉතාම කෙටි කලකින්" කියයි මස් මාලු බිත්තර පොල්සම්බෝල මීකිරි බටර් පොල්තෙල් වැඩිපුර කන්න කියලා.
    "ඉවසලා ඉන්න"
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,498
    47,624
    113
    අන්න දැක්කද..ඒකනේ මාත් තියන්නෙත් දවසට ඵක පාරක් බත් කෑවහම හොඳටම අැති..මාත් ඵහෙමයි..සුද්දෝ බත් කන්නේ නෑ..ඔය ඉන්නේ යෝධයෝ වගේ..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අන්න දැක්කද..ඒකනේ මාත් තියන්නෙත් දවසට ඵක පාරක් බත් කෑවහම හොඳටම අැති..මාත් ඵහෙමයි..සුද්දෝ බත් කන්නේ නෑ..ඔය ඉන්නේ යෝධයෝ වගේ..
    බත් කියන්නෙ කාබෝහයිඩ්‍රේට්. ඕවා කොත ගහලා වේල් තුනටම කාලා ලෙඩ වෙනවා. බත් කන්න ඕනිම නෑ දැන් මිනිස්සුන්ගෙ lifestyle එකේ විදියට. බහුතරයක් ඉදගෙනමයි මුලු දවසෙම වැඩ කරන්නෙ.
     
    ඔව් ලංකාවේ උන්ට කොහෙද...පුරුද්ද ලොකුයිනේ ඔක්කොටම වඩා...තුන්වේලටම බත් ඕන.:no:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    බත් (පිටි,) කන ගාණට exercise කරන්නේ නෑ..

    බත් කියන්නෙ කාබෝහයිඩ්‍රේට්. ඕවා කොත ගහලා වේල් තුනටම කාලා ලෙඩ වෙනවා. බත් කන්න ඕනිම නෑ දැන් මිනිස්සුන්ගෙ lifestyle එකේ විදියට. බහුතරයක් ඉදගෙනමයි මුලු දවසෙම වැඩ කරන්නෙ.
    Facts 🫡
    ඕක තේරෙන්නේ නෑ මෙහෙ උන්ට.
    ------ Post added on Feb 18, 2025 at 4:51 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    thun welama kawath awulak na bath handi dekak witara eka welakata. anikwata lokuwata protein + veggies kanawanam. calorie gana idea ekak thiyenawanam maha loku deyak na shape eka thiyagena healthy wa inna.
     
    • Like
    Reactions: gnilukshi

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ඇයි 3න් වේලක් කන්නේ?
    පිටි සීනි කන නිසයි ඔය සැරින් සැරේ බඩගිනි.
    මස් බිත්තර අලිපේර කාපං
    oya 3 lankawe dewelak kanna keeyak onada? minissu bath/pan gilinne eka laba nisa!

    lankawe ali pera hamadama thiyeda?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අන්න දැක්කද..ඒකනේ මාත් තියන්නෙත් දවසට ඵක පාරක් බත් කෑවහම හොඳටම අැති..මාත් ඵහෙමයි..සුද්දෝ බත් කන්නේ නෑ..ඔය ඉන්නේ යෝධයෝ වගේ..
    t3jVmXv.jpeg

    චුට්ටක් කෑවට මුකුත් වෙන්න විදිහක් නෑ.
    වෙන හේතුවකුත් ඇති 🤔
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    bathuth eka hethuwak wenna athi

    ada iyeda bath kawe. dan godak aya bath kanawa adui mata hithenne

    me anthima aurudu 2e heart attack wadi una wageda manda
     
    • Like
    Reactions: gnilukshi

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,358
    15,626
    113
    බත් කියන්නෙ කාබෝහයිඩ්‍රේට්. ඕවා කොත ගහලා වේල් තුනටම කාලා ලෙඩ වෙනවා. බත් කන්න ඕනිම නෑ දැන් මිනිස්සුන්ගෙ lifestyle එකේ විදියට. බහුතරයක් ඉදගෙනමයි මුලු දවසෙම වැඩ කරන්නෙ.
    1739883079629.png

    US වලත් එහෙම තමයි.
    හැම රටකම එහෙම තමයි.
    මොකද මිනිස්සු මැරෙන්න වෙන හේතුවක් නැනේ accident එකක් ඇරුනම. මොකෝ දැන් යුද්ද නැනේ.
    එක නිසා මිනිස්සු මැරෙන්නේ ලෙඩ හැදිලා තමයි.
    වයස 70 පන්නම heart හරි මොනවා හරි හැදිලා තමයි මැරෙන්නේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    View attachment 246872

    US වලත් එහෙම තමයි.
    හැම රටකම එහෙම තමයි.
    මොකද මිනිස්සු මැරෙන්න වෙන හේතුවක් නැනේ accident එකක් ඇරුනම. මොකෝ දැන් යුද්ද නැනේ.
    එක නිසා මිනිස්සු මැරෙන්නේ ලෙඩ හැදිලා තමයි.
    වයස 70 පන්නම heart හරි මොනවා හරි හැදිලා තමයි මැරෙන්නේ
    අපේ මිනිස්සු බහුතරයක් මැදි වයසෙ ඉදන්ම ලෙඩනෙ. අවුරුදු 70 පනිනකන් ඉන්නෙ දැන් කීයෙන් කී දෙනාද. ලංකාවෙ කෑම රටාව අද වැඩ කරන විදියට මැච් වෙන්නෙ නෑ. ඉස්සර තඩි බත් පිගානක් කාලා කුබුරට හරි හේනට හරි ගියාට අද බහුතරයක් කරන්නෙ ඉදගෙන වැඩ කරන එකනෙ. යන්නෙත් වාහන වල. පැණිරස කෑම හැම වෙලේම ගිලිනවා. ලේසියට කඩෙන් මොනවාහරි ගිලලා දුවනවා. ඔය ගොඩක් හේතු නිසා ලංකාවේ මැදි වයසෙ බහුතරයක් තඩි ලෙඩ ගොඩවල්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751

    myRoGWc.jpeg
     
    1739886620603.png

    උබලා කොහෙන්ද බන් ඔය statistic හොයාගන්නේ ?
    ලෝකේ සහ ලංකාවේ life expectancy එක all time high තියෙන්නේ. උඩ තියෙන්නේ ලංකාවේ chart එක. ඔකේ අඩු වීමක් වෙන්නේ නැ ඉස්සරහට.
    මිනිස්සු active නැති එක ඇත්ත. නමුත් බහුතරය 70 ට කලින් මැරෙනවා කියන එක බොරුවක්.
     
    etrocs

    Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    මොකුත් කියල වැඩක් නෑ බන්. උවමනාව තියෙන එකා පොඩ්ඩක් ඇඟ පත හොලවල එක්සයිස් එකක් කරල ඇවිදල පිටි සීනි තෙල් අඩු කරල බත් ප්‍රමාණය අඩු කරල, කොත නොගහ.. මොනා හරි කරනවා.. හැබැයි කරන් නැති එකා මේ කමෙන්ට් වලටත් කුනුහරප කිය කිය එක්කෝ නිදහසට කරුණු කිය කිය ඉන්නවා..තමන් තමන්ට ආදරේයි නම් හිතල පොඩ්ඩක් සව්ක්‍යමත් ජීවන රටාවකට හුරු වෙන එක තමයි නුවණට හුරු ඉතින්🤗
     
    • Like
    Reactions: Any.key

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    View attachment 246874

    උබලා කොහෙන්ද බන් ඔය statistic හොයාගන්නේ ?
    ලෝකේ සහ ලංකාවේ life expectancy එක all time high තියෙන්නේ. උඩ තියෙන්නේ ලංකාවේ chart එක. ඔකේ අඩු වීමක් වෙන්නේ නැ ඉස්සරහට.
    මිනිස්සු active නැති එක ඇත්ත. නමුත් බහුතරය 70 ට කලින් මැරෙනවා කියන එක බොරුවක්.
    76 waseraka saape 👀 👀