"naaki maina" yanuwen upama kale katada?Kawda agamathi? Mama agamathiyek gana kiyala na neda kohewat
"naaki maina" yanuwen upama kale katada?Kawda agamathi? Mama agamathiyek gana kiyala na neda kohewat
දැන් උනත් දවසට test 100 000ක් විතර කරානම් බලාගන්න තිබ්බBUMPER
thawa masayak wage yanakota 10000 pani wage
ehema kiyanta epa... Api duppath ratak... athi haki pamanin thamai test karanta ona...දැන් උනත් දවසට test 100 000ක් විතර කරානම් බලාගන්න තිබ්බ
උඹ තමා මචන් මගේ ජීවිතේ බේරුවේඋබලා වගෙ එවුන් තමා එකාලෙ ඉදන්ම සුද්දා ගෙට ආවම ගැනිවයි . ගැනු ලමයින්වයි දෙන්නෙහ් හුකල යන්න මහත්තයො කියලාහ් ...
අර ඉන්දියාවෙ ඩොකාලා කිව්වෙ දැන් ඔක්සිජන් හම්බෙනවලු හැබැයි කොච්චරසම්පත් හම්බුනත් වැඩක් නැහැල්ලු රෝහල් පුහුනු කාර්‍ය මන්ඩලේ සීමා සහිතයිලු. ලෙඩ්ඩු ඉන්න තරමට නෙහෙත් කරන්න නර්ස්ලා ඩොක්ටර්ස්ලා නෑ. ලංකාවෙත් ඇඳන් තිබ්බත් ඔක්සිජන් තිබ්බත් වැඩක් නෑ ඩොක්ටර්ස්ලා නර්ස්ලා කට්ටිය මදි නම්.මම මේ කියන්නෙ මට කිව්ව ඇත්ත කතාවක්. එක මහත්තයෙක් හිටිය එයාගේ මහප්පාගේ දුවට corona positive උනා. එයාව ජපුර hospital තමා එක්කගෙන ගිහින් තියෙන්නෙ. ඒකෙ corona ලෙඩ්ඩු පිරිලලු. Hospital එකෙන් කියල ඇඳක් දීල තියන්න පුළුවන්. Vit C දෙන්න, nebulize කරන්න පුළුවන් ඒත් නිවුමෝනියා තත්වේ වගේ මෙයාට තියෙන නිසා මෙහෙ තියන් ඉඳල වැඩක් නෑ මොකද ICU බෙඩ්ස් නම් නෑ කියල. කොහොම හරි එයාව ගෙවල් ළඟ තියෙන කළුතර පිඹුර කියල පැත්තක hospital එකක් මට මතක විදිහට, එකට මාරු කරල. එකට ගියහම එකෙත් පිරෙන්නම corona patients ල ඉන්නවලු. ICU beds නම් නෑ කියල. රට වටේම hospitals වලට call කරල බලල( corona රෝගීන් ඉන්න hospitals විතරක් නෙවේ දන්න දන්න හැම ICU facility එක තියෙන hospitals වලටම ). වැඩේ කියන්නෙ එකක් වත් නෑලු.මට එතකොට හිතුනේ අර මාවනැල්ලේ Doctor ගේ සහෝදරයාටත් වෙන්න ඇත්තේ ඔය දේම වෙන්න ඇති කියල. Doctor කෙනෙක් වෙලත් ඇඳක් හොයාගන්න බැරි වෙලානේ. බැරිම තැන private hospitals වලට call කරල. එතකොට ඒවගෙන් කියල ICU beds නම් තියෙනව ඒත් corona patients ල නම් අපිට භාර ගන්න බෑ කියල. අනේ කොහොමහරි අන්තිමට නිවුමෝනියාව වැඩිවෙලා අර ළමය නැති වෙලා..
ඇහුවම මට shock වගේ බං. තම තමන් ආරක්ෂා වෙයල්ලා වෙන කවුරුත් නෑ බං අසරණ උන වෙලාවට..
![]()
අනෙහ් උබ හුකාපන් වෙසිගෙ කොල්ලා ...උඹ තමා මචන් මගේ ජීවිතේ බේරුවේ
තව පොඩ්ඩෙන් මම අර නර්ස් කෙල්ලව බැඳලා මගේ ජීවිතේම කෙළව ගන්නවා
තෑන්ක්ස් මචන් දොස්තරලා රෑට නර්ස්ලාට හුකනවා කියලා මාව ඒ කරුමෙන් බේර ගත්තට
ඊළඟ ආත්මෙදිවත් උඹට නර්ස් වයිෆ් කෙනෙක් නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
ඇයි බන් බණින්නෙ? හොඳක් කිව්වමත් බණිනවාඅනෙහ් උබ හුකාපන් වෙසිගෙ කොල්ලා ...
ඔව් බං අනිත් දෙය ඔය staff එකට බැරි වෙලාවත් හැදුනොත් දවස් 14 ඔක්කොමලම quarantine කරන්න වෙනවා. එහෙම උනොත් patients ලට අබ සරණයි..අර ඉන්දියාවෙ ඩොකාලා කිව්වෙ දැන් ඔක්සිජන් හම්බෙනවලු හැබැයි කොච්චරසම්පත් හම්බුනත් වැඩක් නැහැල්ලු රෝහල් පුහුනු කාර්‍ය මන්ඩලේ සීමා සහිතයිලු. ලෙඩ්ඩු ඉන්න තරමට නෙහෙත් කරන්න නර්ස්ලා ඩොක්ටර්ස්ලා නෑ. ලංකාවෙත් ඇඳන් තිබ්බත් ඔක්සිජන් තිබ්බත් වැඩක් නෑ ඩොක්ටර්ස්ලා නර්ස්ලා කට්ටිය මදි නම්.
පිස්සුද බං. තව සතියෙන් ඕක 100ට විතර බස්සනවා. සෑර්ලා ඉන්නකං බය වෙන්න දෙයක් නෑ.
උන් ආරක්ෂිතව ඉන්නවා ඇති මචන්ඇයි බන් මේ මහින්දලා, රනිල්ලා මෛත්‍රීලා, ගෝඨාලා නාකි හම්පඩයෝ ටික කොරෝනා හැදිලා හැඳි ගෑවිලා යන්නේ නැත්තේ... අනේ මන්දා ස්වභාවධර්මෙත් බල බල හැන්දෙන් බෙදනවද මන්දා...
ඒ වගේ ගෝතයින්ට චන්දේ දීලා සැප දුන්නට ස්වභාව ධර්මයෙන් ජනතාවට දෙන තෑගි තමයි මේ ලැබෙමින් පවතින්නේ.ඇයි බන් මේ මහින්දලා, රනිල්ලා මෛත්‍රීලා, ගෝඨාලා නාකි හම්පඩයෝ ටික කොරෝනා හැදිලා හැඳි ගෑවිලා යන්නේ නැත්තේ... අනේ මන්දා ස්වභාවධර්මෙත් බල බල හැන්දෙන් බෙදනවද මන්දා...