අපිට කෙසේ වෙතත් අපේ පොඩි උන් තමා බන් පව්. උන්ට එලියට යන්න නැ . වෙන ළමයි එක්ක සෙල්ලමක් දන්නා බැ . උන් පුදුම කරුමයක් කරලා ඉපදිලා තියෙන්නේ![]()
ඒ අස්සෙ ලංකාවෙ පොඩි උන්ට හරියට කන්න බොන්නත් නෑ, ගෙදර ඉන්නත් නෑ ගෑස් පුපුරනවා, ට්‍රිප් යන්නත් බෑ එක්කො ලොක්ඩවුන්, එක්කො තෙල් ගණන්, එක්කො තෙල් නෑ, එක්කො වාහන ගණන්