ශ්‍රී ලංකාවේ විශිටතම දේශපාලකයා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    ශ්‍රී ලංකාවේ විශිටතම දේශපාලකයා

    මංගල සමරවීර මහතා දකුණු පළාතේ මාතරදී උපත ලැබුවේ 1956 අප්‍රේල් මස 21 දිනය. ඔහු දකුණේ ප්‍රසිද්ධ දේශපාලන පවුලකින් පැවත එයි. ඔහුගේ පියා වූ මහනාම සමරවීර මැතිතුමා ගරු එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ සහ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයකු වූයේය. ඔහුගේ මව වූ කේමා සමරවීර මැතිණිය 1950 ගණන්වල මාතර නගර සභාවේ ප්‍රථම සභිකාවක් වූවාය.

    කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මංගල අධ්‍යාපනය සඳහා ලන්ඩන් නුවරට ගියේය. එහිදී ලන්ඩන් නුවර සුප්‍රසිද්ධ සෙන්ට්‍රල් ශාන්ත චාමින්ස් ආයතනයෙන් විලාසිතා සහ පේෂකර්ම මෝස්තර ආයතනයෙන් මූලික උපාධිය ලබාගත්තේය. 1982 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණි මංගල සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ සහ කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වූයේය. ඒ අතරතුර පේෂකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශකවරයකු වශයෙන් දේශීය සළුපිළිවලට බටහිර වෙළෙදපොල නතු කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටියේය.

    1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව වූ ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ ආරාධනයෙන් 1989 මහා මැතිවරණයට තරග කොට මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. එදා සිට අද දක්වා දකුණේ ජනතාව නියෝජනය කරමින් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේය.
    source mangalasamaraweera.com/sin/biography/
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හමුදා බුද්ධි අංශයේ 21 දෙ‍නෙක් කොටි ගොදුරු බවට පත් කරමින් එදා රනිල් ඇතුලු ඒජාපය කල මිලේනියම් සිටි මහා පාවාදීමේ දෙවන කොටස දියත් කිරීමට උත්සාහා ගන්නේ වෙන කවුරුත් නොව මොංගල් සරමෙරෙවුන පොන්න *සිගෙ පුතාය.

    යාපනය ඇතුලුව රටපුරා මෙන්ම අන්තර් ජාතික මට්ටමිනුත් කොටි ඩයස්පෝරාව සහ අනෙකුත් අන්තවාදීන්ගේ කටයුතු නීරීක්ෂණය කරන මෙම වර්තමාන හමුදා බුද්ධි අංශය යලි නම් ගම් හෙලිකර පාවාදීමට මේ පොන්නයා සූදානම් වෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙමිනුයි.


     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මිනිහට හොද දෙශපාලන දැනුමක් තියෙනවා..එත් පිස්සු කෙලිනවා හිටි ගමන්
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    gifs_02.gif
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    මංගල නිසා තමයි මහින්ද අද ඔතන ඉන්නේ; චන්ද්‍රික දෙපාරක් ජනාදිපති උනේ. දැන් unp එකේ. ඇත්තටම මංගල කියන්නේ unp එකට මහා ශක්තියක්. ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු උනත් තීරණාත්මක අවස්ථාවලදී නම්මගන්න පුළුවන් මංගලට. නමුත් එක හුගක් අය තේරුම් ගන්නේ නැහැ. ආණ්ඩුව මංගලට ගෙරි බයයි. ආණ්ඩුවේ රහස් දන්නා නිසා.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    මිනිහට හොද දෙශපාලන දැනුමක් තියෙනවා..එත් පිස්සු කෙලිනවා හිටි ගමන්

    ඒ කතාව නම් ටිකක් ඇත්ත. පොර හරියට ගේම දුන්නොත් මහින්ද හිර කරන්න පුළුවන්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    ඔය gay කාරයා ගැන කතා නොකර ඉමුද බින්ගු පුතා..:yes::yes:

    පවුද්ගලික දේවල් මේකට අදාල ගන්න එපා. ඔය විදියට මද ගහනවානම් එතකොට සජිත්ට ළමයි කීයක් ඉන්නවද:lol:?
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අනේ මන්ද බන් ... කලකට රස කලනට වස වෙනවලු .....මංගල -ශ්‍රීපති ගැන උනත් එහෙමයි ඒත් හැම දේශපාලුවාටම උන්ගෙ ඇජෙන්ඩා තියෙනව රට ගැන කෙසේ වෙතත්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වැන්කුවර් ඉඳලා රට හදන්න බෑ ඒකට ලංකාවට එන්නෝනෙ
     

    aruna47

    Well-known member
  • රනිල් උබ දන්නවද වැඩක්

    82.jpg


    මොකක්ද? අපේ එකෙක් ආයි ඔහෙට පැන්නද? :(

    RWTC116.jpg


    නෑ නෑ කව්රුත් පැන්නේ නැහැ

    _71071724_71071717.jpg


    එහෙනම්.

    54659.jpg


    මංගලයා පුක දිලානේ. හැමතැනම වෙස ගෑනි වගේ කියලා නේ

    president-mahinda.jpg


    ගල් පාරක් කන්න ආසද. අපේ එකාට මුකුත් කියන්න එපා හරිය..


    ranil-stone.jpg


    මේ පොන්නයාත් එක්කත් බෑ අර පොන්නයාත් එක්කත් බෑ

    2360800-3x2-940x627.jpg


    මටද පොන්නයා කිව්වේ

    52953_img4897-copy.jpg


    අපෝ නැහැ උබේ තාත්තාට

    mahinda-420x0.jpg
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රනිල් උබ දන්නවද වැඩක්

    82.jpg


    මොකක්ද? අපේ එකෙක් ආයි ඔහෙට පැන්නද? :(

    RWTC116.jpg


    නෑ නෑ කව්රුත් පැන්නේ නැහැ

    _71071724_71071717.jpg


    එහෙනම්.

    54659.jpg


    මංගලයා පුක දිලානේ. හැමතැනම වෙස ගෑනි වගේ කියලා නේ

    president-mahinda.jpg


    ගල් පාරක් කන්න ආසද. අපේ එකාට මුකුත් කියන්න එපා හරිය..


    ranil-stone.jpg


    මේ පොන්නයාත් එක්කත් බෑ අර පොන්නයාත් එක්කත් බෑ

    2360800-3x2-940x627.jpg


    මටද පොන්නයා කිව්වේ

    52953_img4897-copy.jpg


    අපෝ නැහැ උබේ තාත්තාට

    mahinda-420x0.jpg
    :lol::lol: