ශ්‍රී ලංකාවේ විශිටතම දේශපාලකයා

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    හමුදා බුද්ධි අංශයේ 21 දෙ‍නෙක් කොටි ගොදුරු බවට පත් කරමින් එදා රනිල් ඇතුලු ඒජාපය කල මිලේනියම් සිටි මහා පාවාදීමේ දෙවන කොටස දියත් කිරීමට උත්සාහා ගන්නේ වෙන කවුරුත් නොව මොංගල් සරමෙරෙවුන පොන්න *සිගෙ පුතාය.

    යාපනය ඇතුලුව රටපුරා මෙන්ම අන්තර් ජාතික මට්ටමිනුත් කොටි ඩයස්පෝරාව සහ අනෙකුත් අන්තවාදීන්ගේ කටයුතු නීරීක්ෂණය කරන මෙම වර්තමාන හමුදා බුද්ධි අංශය යලි නම් ගම් හෙලිකර පාවාදීමට මේ පොන්නයා සූදානම් වෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙමිනුයි.

    Ammo super secret kattiyawa neda mangala heli karala thiyenne

    Let's just google them: Kapila hendawitharana

    Suresh Sallay

    DIG nimal wakista

    Photos, videos, posts ekkama thiyanawa :lol:

    අද බුද්ධි අංශ නිළධාරීවන් හෙළිදරව් කළාය යනුවෙන් මහා ඝෝෂාවක් කරන ආණ්ඩුවේ බත් බැලයන්ට මහින්ද රාජපක්ෂ විසින් මේ යුධ හමුදා බුද්ධි අංශයේ උසස්ම නිළධාරියා වන කපිල හෙන්දවිතාරණව පසුගිය ජනාධිපතිවරණයේදී(2010) මහ දවාලේ රෙදි නැතිව කඩේ යැව් හැටි අමතක වී තිබේ. :lol:

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට බුද්ධි අංශ නිළධාරියෙකු ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් හමුවට ගෙනවිත් ඒ අයව ලෝකයටම හෙළිදරව් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි. ඒ වන තෙක් යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කළුද සුදුද කියාවත් මෙරට පුරවැසියන් දැන ගෙන සිටියේ නැත, එතෙක් ඔහුගේ ඡායාරූපයක් කිසිදු මාධ්‍යයක පල වූයේ නැත.

    පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූ 2010 ජනවාරී 26 වන දිනට සතියකට ප්‍රථම එනම් ජනවාරි 18 වන දින කපිළ හෙන්දවිතාරණ හා එවකට හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර , ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

    ඒ මහින්ද රාජපක්ෂට හා එම සහෝදර සමාගමට එරෙහිව විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දීම වෙනුවෙනි. එනම් මේ මාධ්‍ය සාකච්ඡාව මුළුමනින්ම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ කොටසක් විය.

    - http://sinhala.theindependent.lk/index.php/feature/4832-2014-06-29-18-09-19



    He noted that it is for the first time that he came before media in his long career.
    :shocked:
     

    thanujaka

    Well-known member
  • tumblr_mt5aaqAP731rt5kx9o1_r1_400.gif