ෂෙයාර් කරට ස්තුතියි....
මේකේ මේ කියන මුහුදු සරපයෝ ලංකාවේ කොයි පැති වලද ගොඩක් ඉන්නේ? නොගබුරු මුහුදේද?
මහ වාලක්කඩියා
නොගැඹුරු මෙන්ම ගැබුරු මුහුදෙ
පේදුරුතුඩුව පුත්තලම පානදුර කොලබ ගාල්ල
වාලක්කඩියා
උතුරු වයඹ බස්නාහිර වෙරළ තීරය්
පීටර්ගෙ මුහුදු නයා
කොලඹ
වයිරන් මුහුදු නයා
උතුරු වයඹ බස්නාහිර ද්කුන නැගෙනහිර
කුඩා හිස් මුහුදු නයා
උතුර බස්නාහිර දකුනු නැගෙනහිර
පර්සියානු මුහුදු නයා
බේරුවල දෙහිවල කලුතර මොරටුව මීගමුව වස්කඩුවේ වාද්දූව පේදුරු තුඩුව
බොම්බේ මුහුදු නයා
පේදුරු තූඩුවෙන් එකෙක්
ග්‍රේගේ මුහුදු නයා
හික්කඩුව කොලබ හලාවත කල්පිටිය ගාල්ල
Maha muhudu nayaa
උතුර වයඹ බටහිර dakunu ගිනිකොන වෙරළේ
ගන්තර්ගේ මුහුදු නයා
කන්දකුලිය මන්නාරම් පුත්තලම
ජර්ඩෝනිගේ මුහුදු නයා
උතුරු වයඹ බස්නාහිර ගිනිකොන වෙරළේ
ශ්වෝගේ කුඩා මුහුදු නයා
වයඹ බස්නාහිර දකුන නැගෙනහිර වෙරළේ
තොල කහ මුහුදු
මෙරට වෙරළට පැමිණ නැත
බඩ කහ මුහුදු නයා
බස්නාහිර දකුන ගිනිකොන නැගෙනහිර වෙරළේ
පොළොං මුහුදු නයා
මන්නාරම් ගල්කිස්ස පේදුරුතුඩුව
මේ පැතිවල වෙරළේන් වාර්තා වෙලා තියෙනවා