ශ්‍රී ලංකාව අයිති කුමන ජාතියකටද?

ශ්‍රී ලංකාව අයිත

  • දෙමල

    Votes: 0 0.0%
  • මුස්ලිම්

    Votes: 0 0.0%
  • ක්‍රිස්තියානි

    Votes: 0 0.0%

  • Total voters
    72

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෙනෙක් අල්ලහ් විශ්වාසකරයි නම්, මුහම්මද් තුමා අල්ලාහ්ගේ අවසන් දේවදූතයා කියල පිලිගන්නවානම්.....

    ඔහු අදහන "ආගම ඉස්ලාම්" ලෙසත්...
    ඔහුව " මුස්ලිම්" ලෙසත් හඳුන්වනු ලැබේ...

    මුස්ලිම් කියා ජාතියක් නැතත් සමාජයේ වර්ගයක් හැඳින්වීමට පාවිච්චි කරන"ජාතිය" කියන නාමය "මුස්ලිම්" අය හෙවත් "ඉස්ලාම් ආගම" අදහන්නන්ටත් පාවිච්චිකරනු ලබයි...
    උදා: කළු ජාතිය, ඇමේරිකානු ජාතිය, මුස්ලිම් ජාතිය.

    ayyo ban... muslim kiyanne agamak adahana jana kotasakata kiyana nama... ehemanam "Bauddhaya" kiyala jathiyak thiyenawada? Bauddhaya kiyanne buddhagama adahana kenata kiyana nama... e wage Islam adahana kenata kiyanne Muslim kiyala....

    RELIGION COUNTRY RACE PERSON is called a

    Islam Saudi Aabia Arabic Muslim
    Islam Afghanistan Afghan Muslim
    Islam United Kindgdom English Muslim

    Meke theruma Jathiya English, French, Greek wena Muslim aya innawa... Lankawe Sinhala wena muslim aya innawa.....

    Dan England wala suddek Islam walata convert unoth eyata kiyanne Muslim kenek kiyala, English Muslim kenek.... ethakota eyage Jathiya MUSLIM da? na... jaathiya English... adahanne Islam.... ethakota Follower of Islam = Muslim...

    huuuuuuuuuuuuu...................... :lol::lol::lol::lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    eka parak kiyanawa MUSLIM kiyanne jathiyak nemei kiyala, e wakya iwara una gaman danawa MUSLIM KIYNA JATHIYA adahana agama islam kiyala... :P

    NIRWACHANAYA : ISLAM agama adahanna MUSLIM ya... nathuwa MUSLIM "JAATHIKAYAN" yanu boruwakya... owun agamikayanya...

    MUSLIM AGAMIKAYAN sitee..... MUSLIM JATHIKAYAN kiya jathiyak nomatha...

    ඔයාට කව්ද දැන් එහම කිව්වේ?? :rolleyes::rolleyes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කෙනෙක් අල්ලහ් විශ්වාසකරයි නම්, මුහම්මද් තුමා අල්ලාහ්ගේ අවසන් දේවදූතයා කියල පිලිගන්නවානම්.....

    ඔහු අදහන "ආගම ඉස්ලාම්" ලෙසත්...
    ඔහුව " මුස්ලිම්" ලෙසත් හඳුන්වනු ලැබේ...

    මුස්ලිම් කියා ජාතියක් නැතත් සමාජයේ වර්ගයක් හැඳින්වීමට පාවිච්චි කරන"ජාතිය" කියන නාමය "මුස්ලිම්" අය හෙවත් "ඉස්ලාම් ආගම" අදහන්නන්ටත් පාවිච්චිකරනු ලබයි...
    උදා: කළු ජාතිය, ඇමේරිකානු ජාතිය, මුස්ලිම් ජාතිය.

    කොහේද මගේ සුදු අය්යා මෙච්චර කල් ගිහිං හිට්යේ?? :frown::frown:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අපි හැමෝටම , මහ පොලොව මොන වර්ගයක මිනිස්සුන්ට අයිතිද කියල කියනවට වැඩිය හැම වර්ගයකම මිනිස්සුන්ව අයිති වෙන්නේ මහ පොළොවට කියලනම් හරියටම කියන්න පුළුවන්
    මේකේ අවරුදු 10000 විතර කලින් හිටපු උන් ඔය කිසි ආගමකට අයිති නැහැ ලෝකේ අනිත් රටවලුත් එහෙමයි ඉතින් , දැන් තමයි ඔය එක එක මොඩල් වලට බෙදිලා මරාගන්නේ
    මම ලගදි දැක්ක නියම ප්‍රස්නයක් බන් , එකෙක් අහල තිබුන "ලෝකේ සමකාමිම අගම මොකක්ද? " එකෙක් උත්තර දෙනවා " ඔය ප්‍රශ්නෙට ගහමරා ගන්නේ නැති අගම" කියල ...අනේ මන්ද බන් මට මේවා තේරෙන්නේ නැහැ .කොහොම හරි මාව නම් අයිති ලංකාවට කියල මට බුදු ෂුවර්
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553

    ekath aththa
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පිස්සු පුසා;14214076 said:
    කාට අයිති උනත් මේ දවස් වල අයිතිය පාලනය සහ භුක්තිය තියෙන්නේ රජ පවුලටයි එකේ කටු කන ගෙරි බල්ලන්ටයි
    ප්‍රථම ස්ථානයට එනු ලබන කොමෙන්ටුවක් බව ඉතා වගකීමකින් තොරව කියනු ලැබේ :lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    බොරලුගොඩ මහතා;14216397 said:
    කොහේද මගේ සුදු අය්යා මෙච්චර කල් ගිහිං හිට්යේ?? :frown::frown:

    දවස් 45ක නිවාඩුවක් ගත්තා.. :)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    අපිට :D (සිංහලයන්ට)

    අහ් වරුණ මල්ලී කෝ ඔයාගේ හෙන්චයියෝ... අර ඌරුකඩේ රෙප් දන්සැලේ සෙට් එක? මතකද කක්කුස්සි සෙරෙප්පුවෙන් "කාටද " ගහන කතවක් කිව්ව... පව් ඕයි ඌ.. මැරුන එකාටත් ඉන්න දෙන්නෙ නෑ උඹලා... :lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Denata nam Srilankawa aiti Sihalunta.:):):):):):):):):)
    Anagathe monawa weyida danne ne.:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Hebeyi me rata awurudu dedas ganak thisse ayitiwune niyama helayanta.
    Nethuwa 'Para hambayantawath Hedi demaluntawath' nemeyi.:frown::frown::frown::frown::frown::frown:

    Buddimath minisun innathak bududahama rekeyi.rata winasawunath.:(:(:(:(:(:(:(

    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    අරාබිය අයිති කාටද? අරාබි කාරයටද නැත්තං එහේ වැඩට ගිය සිංහලයන්ටද?

    ඇමරිකාව අයිති කාටද? ඇමරිකන් කාරයටද? නැත්තං එහේ වැඩට ගිය ඉන්දියන් කාරයටද?

    මේ ත්‍රෙඩ් එක දාපු එකාට ඌ කවුද කියන එක අමතක වෙලා වගෙයි. අම්මගෙන් අහල බලපං
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අරාබිය අයිති කාටද? අරාබි කාරයටද නැත්තං එහේ වැඩට ගිය සිංහලයන්ටද?

    ඇමරිකාව අයිති කාටද? ඇමරිකන් කාරයටද? නැත්තං එහේ වැඩට ගිය ඉන්දියන් කාරයටද?

    මේ ත්‍රෙඩ් එක දාපු එකාට ඌ කවුද කියන එක අමතක වෙලා වගෙයි. අම්මගෙන් අහල බලපං

    1) අරාබිය කියන්නේ රටක් නෙවි නේ

    2) ඇමරිකාව අය්ති ඇමරකින් කාරයට නම් ශ්‍රී ලංකාව අය්ති ශ්‍රී ලන්කන් කාරයාට එනම් වත්මන් ආණ්ඩුවට :lol::lol::lol:

    ඕනෑම රටක එරටේ පුරවැසිබාවය ලබාගත් විට එරට වැසියෙකි,
    ඇමරිකාවේ සිටින කළු ජාතිකයන් මෙන්ම සුදු ජාතිකයන්ද ඇමරිකන් කාරයෝ වේ

    ශ්‍රී ලංකාව අයිති ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නේ තියෙන්නේ සිටිනා අය එහෙම හිතන්නේ නැති එක, පාර්ශවයක් මේක ඊලම කියල හිතන අතර තව පිරිසක් වෙන මොකක්දෝ කියල සිතන එකය
     
    1) ඇත්තද... සවුදි අරාබිය කියල එකක් නැද්ද? එහෙනම් ඒක ලංකාවෙ කොටසක් වෙන්න ඕන. :lol::lol::lol:

    2) ඇමරිකාවේ පුරවැසි භාවය ලබාගත් හැම එකාම ඇමරිකානුවෙක් වශයෙන් සලකන්නෙ නෑ. ඇමරිකාවෙ නීතිය 'සජාතික පුරවැසියන්' සහ 'විජාතික පුරවැසියන්' වශයෙන් කොටස් දෙකකට බෙදලා පුරවැසියන් හඳුනා ගන්නව. ඒ අනුව, විජාතික පුරවැසියන්ට භූමියට අයිතිවාසිඅම් කීමේ අයිතියක් නෑ. එහෙම කිව්වොත් ඒක ඒ රටෙ ස්වෛරී භාවයට කරන ලද තර්ජනයක් විදිහට සළකල උන්ට පුකට දෙකක් දීල එලවලා දාන්න පුළුවන් ඒ රටේ නීතිය අනුව. රටේ භූමියේ අයිතිය සජාතික පුරවැසියාට පමණයි. කොටින්ම කිව්වොත්, කල්ලතෝනි කොච්චර ආවත්, උන් කොච්චර පැටව් ගැහැව්වත්, උන්ට වෙනමම රාජ්‍යයක් ඒ පොලවෙන් ඉල්ලන්න බෑ. එහෙම ඉල්ලන එවුන්ට උත්තර දෙන්නේ ඇමරිකන් හමුදාව.

    ලංකාවෙත් ඊලම ඉල්ලපු එකාට වුනු දේ දැක්කනෙ උඹලා. උඹලාත් දඟලලා ඉල්ලන්නේ ඒකම නම් උඹලටත් ඒකම ලැබෙයි. ඔහොම යං.
     
    Last edited: