ශ්‍රී ලංකාව යළි කොරෝනා පැතිරීමේ අවදානමක් අභියස. #BREAKING

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 2460 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 56 ක් වාර්තා වේ.

    Descion will be review again sat and sunday
    Sat, Sun gov service niwadu nisada?
     
    • Haha
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 2460 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 56 ක් වාර්තා වේ.

    Descion will be review again sat and sunday

    baya wenta epaa... rata wenuwen ne me okkoma... dan thamayi kovin test karanne... ekata sahaya deela inta thmayi thiyenne.... monawada dan oya review karanne....???
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING (21/08/01)
    අද දින කොරොනා ආසාදිතයන් 2510 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 67 ක් වාර්තා වේ.

    🔴 දරුවන් අතර කොවිඩ් වයිරසය ආසාදනය වීම ඉතා සීඝ්‍ර ලෙස සිදුවන බවත් පසුගිය සතියට වඩා මේ සතිය තුළදී ආසාදිත දරුවන් තුන් ගුණයකින් ඉහළගොස් ඇති බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
    ------ Post added on Aug 1, 2021 at 8:24 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    🔴 BREAKING (21/08/01)
    අද දින කොරොනා ආසාදිතයන් 2510 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 67 ක් වාර්තා වේ.
    owagen wadaka naha yapa
    heta S rata airnawa...
    hondatama kerei neda?
     
    • Sad
    Reactions: Alexb

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    owagen wadaka naha yapa
    heta S rata airnawa...
    hondatama kerei neda?
    2nd dose eka atleast 60% දිලා අරින්න ඔනේ. Like england. They got increase in covid cases like 40000+ but only 50 - 60 deaths. But sl only has giving 10% of 2nd doses. We a going in to a zoo with lions with out cages from tmw.
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    2nd dose eka atleast 60% දිලා අරින්න ඔනේ. Like england. They got increase in covid cases like 40000+ but only 50 - 60 deaths. But sl only has giving 10% of 2nd doses. We a going in to a zoo with lions with out cages from tmw.
    oka notherena unta kohoma kiyannada? padeniya ehema dekata namila wadinakota mehema nowee thiyenne kohomada?
     
    • Sad
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 2460 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 56 ක් වාර්තා වේ.

    Descion will be review again sat and sunday
    අද රෑ 12න් පස්සෙ රට බාරයි සාතන්ට....ටිකෙන් ටික අරින්න තිබ්බ රට ලොකෙට ශෝ දාන්න පොර වෙන්න ඇරල 100% අහිංසක මිනිස්සු බිල්ලට දෙනවා...මාරයාට බාරදීම