ශ්‍රී ලංකා ක්‍රිකට් අවසානය මෙසේ සනිටුවහන් වෙන ලදී

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    tenor.gif
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    ඇත්තම කියනවනම් දැන් ලංකාවේ ක්ලබ් ක්‍රිකට් වල හොඳ කියල කියන්න ප්ලේයර්ස් ල නැති එක තමයි ප්‍රශ්නේ
    ඉන්දියාවේ පූනේ ටීම් එක දැම්මත් අපේ නැෂනල් ටීම් එකට අනිවා ගහනවා.ඒ තරම් වීක්.ඒ උනාට අපේ එවුන් ඉන්නේ අලි මාන්නෙන්.අනික දැන් දෙමව්පියෝ කොහොමත් ඉගෙන ගන්න උනන්දු කරනවා මිසක් ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් කරන්න ට්‍රයි කරන්නේ නෑ.ඉතින් එහෙම සිලෙක්ටිව් ප්ලේයර්ස් ල ඇවිත් ඇට බෝල ගහනවා මිසක් මොන ක්‍රිකට් ගැහිල්ලක්ද
    ලංකාවේ ක්‍රිකට් වල පල්ලට ගිහින් ඉවරයි.ආපහු ගොඩ ගන්න බැරි වෙන්නම.ඇත්තටම තිත්තයි
     
    දක්ෂතා තියන players ලා නැති කම නෙවෙයි මේ පෙරේතයො ටික එලවලා වෙන උන්ට තැනක් දෙන්නේ නැති කම තියෙන්නේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334

    pune newe Mumbai Premiere league T20 podi team walinuth kanawaa dammoth. un apita wadaa siraa

    balapanko vidoes unge

    Indian U-19 waddake ( 16 years old only 2019 di, adenawaa uta a kale idan ma expsoure eka denawa)

    Yashasvi Jaiswal batting, ape unta hareena wath ba bung, thama 16 years old. scoop ekan 6 ewaa nelanawaa, onna balaganna loke anith ratawala cricket hadana widiya​

    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇත්තක් කියන්නද උබේ ත්‍රෙඩ් එකේ Title එකට ඇස් වලට කඳුලු ආව බං. ක්‍රිකට් වලට හෙනටම ආදරෙයි බං පොඩි කාලෙ ඉදලම. අම්මගෙන් බැනුම් අහගන රෑ එලිවෙනකන් මැච් බැලුවෙ තාත්තයි මමයි ඉස්සර. 2017න් 18න් පස්සෙ බලන එක එපාම වෙලා ගියා. ගොඩ කාලෙකට පස්සෙ මේ පාර වයිෆ් ලගෙ ගෙදර ඉද්දි ව්‍යිෆ්ගෙ පොඩි මල්ලි 1st T20 එක බලන අතරෙ මමත් බැලුව පොඩ්ඩක්. ටිකයි බැලුවෙ. ලොකු දුකක් හිතුනා. මුන් මේ ක්‍රිකට් නැති කරල තියෙන විදිය ගැන. මැච් බලන එක නැවත්තුවට Update වෙනව හැමදාම මේක දැන් ගොඩයයි දැන් ගොඩයයි කියල හිතාගන. මුන්ට සාප වෙනව මේ හිතාමතා තම්න්ගෙ රටට කරන නින්දාවට.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    wense karala moka dannada? mata danna puluwan 11 kiyanna ape doesmtic wala inna

    mama dan List A, first class, School cricket 10+ years follow karanawaa. mata nam penna na oya eliye innawa kiyana waddo

    munta wadaa anthiayi eliyee inna domestic kabbo. mun ita wadaa sahenna hodaiyi
    ඔව්. system එක විසින් හදල තියෙන්නේ කබ්බෝ. කබ්බෝ දැනගන්න ඕනි වැඩ්ඩෝ වෙන්න හම්බෙච්චි chance එකෙන්. පඩි talk දිදී excuses දෙන්න නෙවේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ එක්කෝ මුන් එක්කම cricket ගහන එක cricket අමතක කරලා නැත්තන් perform කරන උන් තියාගෙන අනිත් උන්ව replace කර කර බලන එක. ඒක අස්සේ performance below average තියාගෙන contracts ගැන fight කරන්න එන උන්ගෙන් වැඩක් නෑ.
     
    • Like
    Reactions: SBWoof

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    දක්ෂතා තියන players ලා නැති කම නෙවෙයි මේ පෙරේතයො ටික එලවලා වෙන උන්ට තැනක් දෙන්නේ නැති කම තියෙන්නේ.
    ඔය කියන උන්ගේ stats බලපන්කො මුලින් එතකොට දක්ෂතා පෙනෙයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ඔව්. system එක විසින් හදල තියෙන්නේ කබ්බෝ. කබ්බෝ දැනගන්න ඕනි වැඩ්ඩෝ වෙන්න හම්බෙච්චි chance එකෙන්. පඩි talk දිදී excuses දෙන්න නෙවේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ එක්කෝ මුන් එක්කම cricket ගහන එක cricket අමතක කරලා නැත්තන් perform කරන උන් තියාගෙන අනිත් උන්ව replace කර කර බලන එක. ඒක අස්සේ performance below average තියාගෙන contracts ගැන fight කරන්න එන උන්ගෙන් වැඩක් නෑ.
    Un ithin monawa kiyannada bung

    Kabbo waddo karanna ba bung me thiyana domestic ekath ekka
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Un ithin monawa kiyannada bung

    Kabbo waddo karanna ba bung me thiyana domestic ekath ekka
    ඔය ඉන්නේ අර්ජුන සනත් මුරලි සංග මහේල ඩිල්ෂාන් වගේ උන් cricket උස්සපු එකෙන් පල නෙලා ගන්න ආපු උන්. සංග මහේල මාලිට chance එකක් හම්බුනා ලොකු demands දාන්න අර්ජුන සනා අරවින්ද කරපු එකෙන් මොකද උන්ගේ performances හොදම level එකේ තිබ්බ හින්ද. ඉතින් උන් ඒ opportunity එක ගත්ත. ඒක බලන් හිටපු පැපොල් ඇට ලොන්තයෝ ටිකක් උන් එක්ක එල්ලිලා සල්ලි හම්බකරන්න field එකට ආව, දැන් international level එකට කියල ඉතුරුවෙලා තියෙන්නේ salary විතරයි. එකත් නැතුව ගියාම තමා ආයි ඔය වසංගත හැලිලා cricket ගහන්න ආස සෙට් එකක් බැහැල game එක ගොඩ දාන්නේ. ඒක තම ඕනිම field එකකට මේ රටේ ක්‍රමේ. දෙයක් හරි ගියගමන් කුඩල්ලෝ ගොඩක් එක්කහු වෙනවා ඇති දෙයක් නැති වෙනකන් විනාස කරලා දාන.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Dan cricket gahana eun hena pandithai bn. Un hithan inne lord pakkir la kiyala. Kohili wage tattoo gehuwama batting puluwan wenawa kiyala.ara danushka gunathilaka kiyana eka ehema balapanko thiyena panditha kama kusal mendis ta wediya hodta chaminda vass bat kala e kale. Cricket borad eka gena katha karala wedak ne. Lankawe cricket nethi welama yanna one owagen yepena horunta kela wela yannawa.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ඔය ඉන්නේ අර්ජුන සනත් මුරලි සංග මහේල ඩිල්ෂාන් වගේ උන් cricket උස්සපු එකෙන් පල නෙලා ගන්න ආපු උන්. සංග මහේල මාලිට chance එකක් හම්බුනා ලොකු demands දාන්න අර්ජුන සනා අරවින්ද කරපු එකෙන් මොකද උන්ගේ performances හොදම level එකේ තිබ්බ හින්ද. ඉතින් උන් ඒ opportunity එක ගත්ත. ඒක බලන් හිටපු පැපොල් ඇට ලොන්තයෝ ටිකක් උන් එක්ක එල්ලිලා සල්ලි හම්බකරන්න field එකට ආව, දැන් international level එකට කියල ඉතුරුවෙලා තියෙන්නේ salary විතරයි. එකත් නැතුව ගියාම තමා ආයි cricket ගහන්න ආස සෙට් එකක් බැහැල game එක ගොඩ දාන්නේ. ඒක තම ඕනිම field එකකට මේ රටේ ක්‍රමේ. දෙයක් හරි ගියගමන් කුඩල්ලෝ ගොඩක් එක්කහු වෙනවා ඇති දෙයක් නැති වෙනකන් විනාස කරලා දාන.
    a kale ekka compare karanna epa bung. a kale ape domestic loke anith ratawal ekka ekata giyaa, ita wada udin thibaa

    Indian Ranji Trophy ekata harenna wath baa lanakwe thibaa domestic ekath ekka a kale. pattama strong and competitive

    dan loke wense welaa kapawima, winaya thibaa paliyata Cricket goda danna baa. aniwa competitive cricket gahala thiyanna ona international gahanna

    Oka example ekakin kiuwoth usain Bolt wa paradanna puluwanda a kale hitapu unta kochara kapawimak, winayak thibath? anna a wage thama

    anith eka International cricket thiyanne hadenna newee dan, kelin ma perform karanna. Domestic thiyanne hadenna. eka thama Indian un dana dana eka perform karanne, unta maha dewal karanna ona naa, un dannawa IPL indala world standard eka.

    me players lage waraddak naa lankwe dan inna , mun harenna eliyee danna un naa lanakwe domestic walin, un dammoth ubalata pissu hadewi un gahana widi dakala :lol:
     
    • Like
    Reactions: SagaxConatusV

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැබැයි බං මේ තරම් ජරා වෙනව දැක්කෙ මම පළවෙනි වතාවට මේ සීරිස් එකේ. කලින් මැච් වල හැදෙයි කියල පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මට්ටමක් තිබ්බ. ඒත් මේකෙ අන්තිම දුර්වලයි. නිකං හරියට ස්කූල් ටීම් එකක් ගහනව වගේ.

    ගොඩක් අත්දැකීම් තියෙන කුසල් පෙරේරට මොකක්ද වෙලා තියෙන්නෙ අර? ගහන ෂොට් එකකවත් ටයිමින් හරි නෑ. ඒව ඒ ස්ටෑන්ඩර්ඩ් එකේ ප්ලේයර් කෙනෙක්ගෙන් කොහොමටවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඊට පස්සෙ ඕෂද බලන්න. ඌ කණාමුට්ටි ගහනව වගේ. අර ගමේ බැටින් මුකුත් දන්නෙ නැති පොඩි එකෙක් පිත්ත වන වන මොකක්හරි කරනව වගේ ලයින් එකකින් ඌ ගැහුවෙ. ඊට පස්සෙ දික්වැල්ල බලන්න කිසිම ටෙක්නික් නෑ. ධනුෂ්කට ලක් එක නෑ පොඩ්ඩක්වත්.

    මට නම් ඊයෙ පළවෙනිවතාවට දැනුනෙ මේක කොහෙත්වම ගොඩගන්න බෑ වගේ ෆීලින් එකක්. එංගලන්තෙ කියන්නෙ ගොඩක් ප්‍රභල රටක් ඒ නිසා මේ තරම් අවුල් කියල කියන්න බෑ එහෙම නෙමෙයි මේක තනිකරම අවුල්. මම හිතන්නෙ නෑ ඔය ලෙවල් එකෙන් අයර්ලන්ඩ් ටීම් එකක් එක්කවත් ගහන්න පුලුවන් වෙයි කියල. ඇත්තටම කිව්වොත් ලැජ්ජයි.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    dan team eka inna unta kisima thinking ekak na. ohe gahanawa, game ekaka read karanna threnna. batting nam anthimai. oya head coach wai,batting coach wai gedara yawala. lankwa un denawakwa danna. bowling ohoma hari thiyanna, vass and piyal denna nisa.