දක්ෂතා තියන players ලා නැති කම නෙවෙයි මේ පෙරේතයො ටික එලවලා වෙන උන්ට තැනක් දෙන්නේ නැති කම තියෙන්නේ.ඇත්තම කියනවනම් දැන් ලංකාවේ ක්ලබ් ක්රිකට් වල හොඳ කියල කියන්න ප්ලේයර්ස් ල නැති එක තමයි ප්රශ්නේ
ඉන්දියාවේ පූනේ ටීම් එක දැම්මත් අපේ නැෂනල් ටීම් එකට අනිවා ගහනවා.ඒ තරම් වීක්.ඒ උනාට අපේ එවුන් ඉන්නේ අලි මාන්නෙන්.අනික දැන් දෙමව්පියෝ කොහොමත් ඉගෙන ගන්න උනන්දු කරනවා මිසක් ක්රිකට් ප්ලේයර් කෙනෙක් කරන්න ට්රයි කරන්නේ නෑ.ඉතින් එහෙම සිලෙක්ටිව් ප්ලේයර්ස් ල ඇවිත් ඇට බෝල ගහනවා මිසක් මොන ක්රිකට් ගැහිල්ලක්ද
ලංකාවේ ක්රිකට් වල පල්ලට ගිහින් ඉවරයි.ආපහු ගොඩ ගන්න බැරි වෙන්නම.ඇත්තටම තිත්තයි
pune newe Mumbai Premiere league T20 podi team walinuth kanawaa dammoth. un apita wadaa siraaඇත්තම කියනවනම් දැන් ලංකාවේ ක්ලබ් ක්රිකට් වල හොඳ කියල කියන්න ප්ලේයර්ස් ල නැති එක තමයි ප්රශ්නේ
ඉන්දියාවේ පූනේ ටීම් එක දැම්මත් අපේ නැෂනල් ටීම් එකට අනිවා ගහනවා.ඒ තරම් වීක්.ඒ උනාට අපේ එවුන් ඉන්නේ අලි මාන්නෙන්.අනික දැන් දෙමව්පියෝ කොහොමත් ඉගෙන ගන්න උනන්දු කරනවා මිසක් ක්රිකට් ප්ලේයර් කෙනෙක් කරන්න ට්රයි කරන්නේ නෑ.ඉතින් එහෙම සිලෙක්ටිව් ප්ලේයර්ස් ල ඇවිත් ඇට බෝල ගහනවා මිසක් මොන ක්රිකට් ගැහිල්ලක්ද
ලංකාවේ ක්රිකට් වල පල්ලට ගිහින් ඉවරයි.ආපහු ගොඩ ගන්න බැරි වෙන්නම.ඇත්තටම තිත්තයි
ඔව්. system එක විසින් හදල තියෙන්නේ කබ්බෝ. කබ්බෝ දැනගන්න ඕනි වැඩ්ඩෝ වෙන්න හම්බෙච්චි chance එකෙන්. පඩි talk දිදී excuses දෙන්න නෙවේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ එක්කෝ මුන් එක්කම cricket ගහන එක cricket අමතක කරලා නැත්තන් perform කරන උන් තියාගෙන අනිත් උන්ව replace කර කර බලන එක. ඒක අස්සේ performance below average තියාගෙන contracts ගැන fight කරන්න එන උන්ගෙන් වැඩක් නෑ.wense karala moka dannada? mata danna puluwan 11 kiyanna ape doesmtic wala inna
mama dan List A, first class, School cricket 10+ years follow karanawaa. mata nam penna na oya eliye innawa kiyana waddo
munta wadaa anthiayi eliyee inna domestic kabbo. mun ita wadaa sahenna hodaiyi
ඔය කියන උන්ගේ stats බලපන්කො මුලින් එතකොට දක්ෂතා පෙනෙයිදක්ෂතා තියන players ලා නැති කම නෙවෙයි මේ පෙරේතයො ටික එලවලා වෙන උන්ට තැනක් දෙන්නේ නැති කම තියෙන්නේ.
Un ithin monawa kiyannada bungඔව්. system එක විසින් හදල තියෙන්නේ කබ්බෝ. කබ්බෝ දැනගන්න ඕනි වැඩ්ඩෝ වෙන්න හම්බෙච්චි chance එකෙන්. පඩි talk දිදී excuses දෙන්න නෙවේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ එක්කෝ මුන් එක්කම cricket ගහන එක cricket අමතක කරලා නැත්තන් perform කරන උන් තියාගෙන අනිත් උන්ව replace කර කර බලන එක. ඒක අස්සේ performance below average තියාගෙන contracts ගැන fight කරන්න එන උන්ගෙන් වැඩක් නෑ.
Mona pissuda bung Banukayath Born again. ko uwa ganne wath na neketiyenma kiwoth Born Again Saapaya

ඔය ඉන්නේ අර්ජුන සනත් මුරලි සංග මහේල ඩිල්ෂාන් වගේ උන් cricket උස්සපු එකෙන් පල නෙලා ගන්න ආපු උන්. සංග මහේල මාලිට chance එකක් හම්බුනා ලොකු demands දාන්න අර්ජුන සනා අරවින්ද කරපු එකෙන් මොකද උන්ගේ performances හොදම level එකේ තිබ්බ හින්ද. ඉතින් උන් ඒ opportunity එක ගත්ත. ඒක බලන් හිටපු පැපොල් ඇට ලොන්තයෝ ටිකක් උන් එක්ක එල්ලිලා සල්ලි හම්බකරන්න field එකට ආව, දැන් international level එකට කියල ඉතුරුවෙලා තියෙන්නේ salary විතරයි. එකත් නැතුව ගියාම තමා ආයි ඔය වසංගත හැලිලා cricket ගහන්න ආස සෙට් එකක් බැහැල game එක ගොඩ දාන්නේ. ඒක තම ඕනිම field එකකට මේ රටේ ක්රමේ. දෙයක් හරි ගියගමන් කුඩල්ලෝ ගොඩක් එක්කහු වෙනවා ඇති දෙයක් නැති වෙනකන් විනාස කරලා දාන.Un ithin monawa kiyannada bung
Kabbo waddo karanna ba bung me thiyana domestic ekath ekka
a kale ekka compare karanna epa bung. a kale ape domestic loke anith ratawal ekka ekata giyaa, ita wada udin thibaaඔය ඉන්නේ අර්ජුන සනත් මුරලි සංග මහේල ඩිල්ෂාන් වගේ උන් cricket උස්සපු එකෙන් පල නෙලා ගන්න ආපු උන්. සංග මහේල මාලිට chance එකක් හම්බුනා ලොකු demands දාන්න අර්ජුන සනා අරවින්ද කරපු එකෙන් මොකද උන්ගේ performances හොදම level එකේ තිබ්බ හින්ද. ඉතින් උන් ඒ opportunity එක ගත්ත. ඒක බලන් හිටපු පැපොල් ඇට ලොන්තයෝ ටිකක් උන් එක්ක එල්ලිලා සල්ලි හම්බකරන්න field එකට ආව, දැන් international level එකට කියල ඉතුරුවෙලා තියෙන්නේ salary විතරයි. එකත් නැතුව ගියාම තමා ආයි cricket ගහන්න ආස සෙට් එකක් බැහැල game එක ගොඩ දාන්නේ. ඒක තම ඕනිම field එකකට මේ රටේ ක්රමේ. දෙයක් හරි ගියගමන් කුඩල්ලෝ ගොඩක් එක්කහු වෙනවා ඇති දෙයක් නැති වෙනකන් විනාස කරලා දාන.

ketiyenma kiwoth Born Again Saapaya..matath kiyanna thiyenne mekama thamayi