ශ්‍රී ලංකා ක්‍රිකට් අවසානය මෙසේ සනිටුවහන් වෙන ලදී

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    a kale ekka compare karanna epa bung. a kale ape domestic loke anith ratawal ekka ekata giyaa, ita wada udin thibaa

    Indian Ranji Trophy ekata harenna wath baa lanakwe thibaa domestic ekath ekka a kale. pattama strong and competitive

    dan loke wense welaa kapawima, winaya thibaa paliyata Cricket goda danna baa. aniwa competitive cricket gahala thiyanna ona international gahanna

    Oka example ekakin kiuwoth usain Bolt wa paradanna puluwanda a kale hitapu unta kochara kapawimak, winayak thibath? anna a wage thama

    anith eka International cricket thiyanne hadenna newee dan, kelin ma perform karanna. Domestic thiyanne hadenna. eka thama Indian un dana dana eka perform karanne, unta maha dewal karanna ona naa, un dannawa IPL indala world standard eka.

    me players lage waraddak naa lankwe dan inna , mun harenna eliyee danna un naa lanakwe domestic walin, un dammoth ubalata pissu hadewi un gahana widi dakala :lol:
    මචං මම ඊයෙ ප්ලේ කරනව දැකපු ලෙවල් එක ගැන කියන්නෙ. ඒ ගැන කතා කරන්න ඩොමෙස්ටික්, ස්කූල් මගුල් මුකුත් කතා කරන්න ඕන නෑ. ඒක සෑහෙන දුර්වලයි. මට හිතාගන්න බෑ කුසල් පෙරේර වගේ ප්ලේයර් කෙනෙක්ගෙ බැටින් වල ටයිමින් අර තරම් අවුල් යන්නෙ කියල. ඒව හරිම බේසික් දේවල් නේහ්. නිකං හතාමතා මෙහෙම ගහනව වගේ.
     
    • Like
    Reactions: Alexb

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    1vqFxa0.png
    සාටක පියාණො මැදමූලන පර්සි
    සිරිලිය මැණියො ශිරන්ති ක්‍රිස්තියානි
    ලොයර් පුතානො සෙන් තොමස් ගියාමි
    හෙල කම පිටට ඇතුලට කුරුස ගැත්තාමි
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇත්තක් කියන්නද උබේ ත්‍රෙඩ් එකේ Title එකට ඇස් වලට කඳුලු ආව බං. ක්‍රිකට් වලට හෙනටම ආදරෙයි බං පොඩි කාලෙ ඉදලම. අම්මගෙන් බැනුම් අහගන රෑ එලිවෙනකන් මැච් බැලුවෙ තාත්තයි මමයි ඉස්සර. 2017න් 18න් පස්සෙ බලන එක එපාම වෙලා ගියා. ගොඩ කාලෙකට පස්සෙ මේ පාර වයිෆ් ලගෙ ගෙදර ඉද්දි ව්‍යිෆ්ගෙ පොඩි මල්ලි 1st T20 එක බලන අතරෙ මමත් බැලුව පොඩ්ඩක්. ටිකයි බැලුවෙ. ලොකු දුකක් හිතුනා. මුන් මේ ක්‍රිකට් නැති කරල තියෙන විදිය ගැන. මැච් බලන එක නැවත්තුවට Update වෙනව හැමදාම මේක දැන් ගොඩයයි දැන් ගොඩයයි කියල හිතාගන. මුන්ට සාප වෙනව මේ හිතාමතා තම්න්ගෙ රටට කරන නින්දාවට.
    අනේ මංද ඇඬෙනව මේව බලද්දි.
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අනේ මංද ඇඬෙනව මේව බලද්දි.
    ඒකාලෙ නාමල් කුමරු මුල්පුටුවට ඒමත් සමගම රට බබලවපු ක්‍රිකට් නැමති ක්‍රීඩාව තුරන් වෙලා ගියා මයෙ පුතා. ක්‍රිකට් ක්‍රීඩකයො ක්‍රිකට් පැත්තක දාල ගනිකාවො පස්සෙයි ක්ලබ්වලයි රින්ගන්න ගත්ත,රැ එලිවෙනකන් බීල බීල ගෑනු රොත්තක් එක්ක බුදියාන පහුවදා දවල් බැට්ටෙකවත් උස්සන්න පනක් නැතිව ගියා. වෙරිමත නිසා කැච් එකට එන බෝලෙ බෝල දෙක තුන වෙලා පෙනුන..ඔන්න ඔහොමයි ඕක උනේ ලමයිනේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    කිකට් බෝර්ඩ් එක කියන එකම අරන් කරලා දාන්න ඕනේ බන් ඉන්න එවුන්ට ආපහු කවදාවත් ඉල්ලන්න දෙන්න හොඳ නෑ. සංගලා මහේලලා පීක් එකේදී අයින් වෙලා කාලා ගිය ක්‍රිකට් යාන්තමට ගොඩ දාගන්න හිටපු ඩිල්ෂාන් වත් මුන් බලහත්කාරයෙන් අයින් කෙරෙව්වා. ඊට පස්සේ ගෙනාවා උන්ට ඕන් සෙට් එකක්. එකෙකුට හරියට වැඩක්ලකර ගන්න බැහැ. වීම් ඒකේ data analysis කෙනෙක් නැහෑ. ඉන්නවානම් ඌ අමර ගොන්නෙන්. යකඩෝ දැන් වීම් වැඩ කරන්නේ තාක්ෂණය එක්ක. මැදි එකක් පැරදුනාම අඩුම analysis එකක් කරලා වෙනස් කරන එව්වා වෙනස් කරන්න ඕනේ. කුසල් ජනිත් වත් නැති කරලා තමා පස්ස බලන්නේ කට්ටිය මේ පාර.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    සාටක පියාණො මැදමූලන පර්සි
    සිරිලිය මැණියො ශිරන්ති ක්‍රිස්තියානි
    ලොයර් පුතානො සෙන් තොමස් ගියාමි
    හෙල කම පිටට ඇතුලට කුරුස ගැත්තාමි

    මහා ගෑණි ටීවී එක ඉස්සරහ රාජපක්ෂ පරම්පරාව පෙන්න පෙන්න මෙත්මල් පිබිදේවා ගාගෙන රැන්ගුවට ඔය ගෑනි පන්සකලට ගියත් අත්දෙක එකතුකරලා වඳින කෙනෙක් නෙවෙයි
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචං මම ඊයෙ ප්ලේ කරනව දැකපු ලෙවල් එක ගැන කියන්නෙ. ඒ ගැන කතා කරන්න ඩොමෙස්ටික්, ස්කූල් මගුල් මුකුත් කතා කරන්න ඕන නෑ. ඒක සෑහෙන දුර්වලයි. මට හිතාගන්න බෑ කුසල් පෙරේර වගේ ප්ලේයර් කෙනෙක්ගෙ බැටින් වල ටයිමින් අර තරම් අවුල් යන්නෙ කියල. ඒව හරිම බේසික් දේවල් නේහ්. නිකං හතාමතා මෙහෙම ගහනව වගේ.
    රෑ එලිවෙනකන් බීල බඩු ගහල පහුවදා පනක් කොයින්ද බන් ෆිට්නස් නෑ වෙව්ලනවා මුන්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    a kale ekka compare karanna epa bung. a kale ape domestic loke anith ratawal ekka ekata giyaa, ita wada udin thibaa

    Indian Ranji Trophy ekata harenna wath baa lanakwe thibaa domestic ekath ekka a kale. pattama strong and competitive

    dan loke wense welaa kapawima, winaya thibaa paliyata Cricket goda danna baa. aniwa competitive cricket gahala thiyanna ona international gahanna

    Oka example ekakin kiuwoth usain Bolt wa paradanna puluwanda a kale hitapu unta kochara kapawimak, winayak thibath? anna a wage thama

    anith eka International cricket thiyanne hadenna newee dan, kelin ma perform karanna. Domestic thiyanne hadenna. eka thama Indian un dana dana eka perform karanne, unta maha dewal karanna ona naa, un dannawa IPL indala world standard eka.

    me players lage waraddak naa lankwe dan inna , mun harenna eliyee danna un naa lanakwe domestic walin, un dammoth ubalata pissu hadewi un gahana widi dakala :lol:
    මන් එකග නෑ. international එකේදී තමා international cricket ගැන ඉගෙන ගන්නේ. domestic එකෙක් international දැම්මම ටැංකියේ හිටපු මාළුවා ගගට දැම්ම වගේ. domestic වලදී basic විතරයි හදන් ඉන්නේ. international දැම්මම ඕක ඉගෙන ගන්න උන් ඉන්නවා මලාට ඉගෙන ගන්නේ නැති උන් ඉන්නවා. සනත් දිල්ෂාන් විශේෂයෙන්ම සංග එහෙම fullම try එකක් දාල වැඩේ ඉක්මනට අල්ලගත්ත උන්.

    මලාට adapt වෙන්නේ නැති උන් ඉන්නවා. ඒ වගේ උන් ගොඩක් තමා දැන් team එකේ ඉන්නේ. උන් දැනට තියන strength එකට ගහ ගහ ඉන්නවා. adapt වෙන්න හිතන්නෙවත් නෑ. එහෙම උන් එක්ක international ගහන්න බෑ. domestic එකක්නන් ගහන්න පුළුවන්. international and domestic player කෙනෙක් අතරේ ලොකු වෙනසක් තියනවා. කාලෙන් කාලෙට ඕනිම දෙයක් වෙනස් වෙනවා ඒ වෙනසට හැඩගැහෙන්න ඕනි ඉක්මනට. එක කරගත්ත උන් වැඩ්ඩෝ. නිකන් ඒ කාලෙයි මේ කාලෙයි compare කරන්න එපා කියලා වැඩක් නෑ. ඒ කාලේ අපි game එකට හොදටම හැඩගැහුනු උන්. සනා කලු attacking, හෂාන්ගෙ test match ලෑල්ල, මුරලිගේ දූස්රා, වාස්ගේ new ball swings, මහේල සංග දවස් ගණන් bat කිරිල්ල, මාලිංග කුලේ death overs, dilscoop etc etc ඔක්කොම adaptations. එව්වා කරන්නේ දැනට තියන strength එක මදි උනාම.

    ඒක තමා international ඇවිල්ල ඉගෙන ගන්නවා කියන්නේ. domestic ගහද්දි ඔව්ව වැඩක් නෑ. domestic එකේ උවමනාව තියෙන එකෙක් international ආපුවම තමා ඒ වගේ එව්වා බලාගන්න පුළුවන්. දැන් ඉන්න උන්ට spoon feed කරේ නැත්තන් කිරිසප්පයෝ වගේ උඩ බලන් ඔහේ ඉන්නවා.
     
    • Like
    Reactions: War Fighter

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඒකාලෙ නාමල් කුමරු මුල්පුටුවට ඒමත් සමගම රට බබලවපු ක්‍රිකට් නැමති ක්‍රීඩාව තුරන් වෙලා ගියා මයෙ පුතා. ක්‍රිකට් ක්‍රීඩකයො ක්‍රිකට් පැත්තක දාල ගනිකාවො පස්සෙයි ක්ලබ්වලයි රින්ගන්න ගත්ත,රැ එලිවෙනකන් බීල බීල ගෑනු රොත්තක් එක්ක බුදියාන පහුවදා දවල් බැට්ටෙකවත් උස්සන්න පනක් නැතිව ගියා. වෙරිමත නිසා කැච් එකට එන බෝලෙ බෝල දෙක තුන වෙලා පෙනුන..ඔන්න ඔහොමයි ඕක උනේ ලමයිනේ.
    මේ ආර්ටිකල් එකෙ තෙරෙනවා 2005 න් පස්සෙ තමා ක්‍රිකට් වලට කණකොකා හඬන්න ගත්තෙ කියලා .
    මහින්ද ආවත් හරි හැම පැත්තෙන්ම ගූ වෙලාම ගියාඅ .

    ජනමාධ්‍ය,කලාව, ක්‍රීඩාව එකී නොකී හැම එකම .
    එකම දේ යුද්ධෙ දින්නා එච්චරයි .

    මේව බලද්දි දුකයි දැන් වෙලා තියෙන දේ දැකල

    බලපන් ඕකෙ වැඩියෙන් කමෙන්ට්ස් තියෙන්නෙ ඉන්දියන් උන්ගෙ.
    ------ Post added on Jun 27, 2021 at 12:42 PM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මට හිතෙන්නේ මේක පටන් ගත්තේ ලෝක කුසලානය දිනුවට පස්සේ සල්ලි එන්න පටන් ගත්තමයි.
    මේකට ලොකු දායකත්වයක් දුන්නේ බුකි තිලංග. මිනිහ මැච් එකක් බලන්න පාතාල නායකයෙක්ට උදවු කරලා නඩුවක් පවා තිබුණා.
    1999 දී එංගලන්තයේ ක්‍රිකට් ලෝක කුසලානය බලන්න ධම්මික අමරසිංහට ක්‍රිකට් බෝඩ් එකේ මුදල් වලින් අනුග්‍රහ කළා. ඕක එක උදාහරණයක් විතරයි. මිනිහ නිලවරණය දිනන්න club හදාගෙන ව්‍යවස්ථාව වෙනස් කරගෙන ලොකු ගේම් එකක් දීලා අද ඉතින් ප්‍රතිපල පේනවනේ.
    මේවට නඩු ගියාම උසාවියටත් බලපෑම් කරන්න එනවා මුං.

    නමුත් තිලංගගේ ආධාරයෙන් රටේ ප්‍රධාන පක්ෂ දෙකම චන්ද දිනපු බවත් සල්ලි මැතිවරණ වලට ගත්ත බවත් අමතක කරන්න එපා.
    ඔය අතරම අපේ අනාගත ගරු ජනාධිපති මෙන්ම නෝමල් පුද්ගලයෙක් carlton cricket club කියල එකකුත් හදලා වැඩ කරගෙන යනවා. මේවා කළේ ක්‍රිකට් දියුණු කරන්නද අර දිලිසි දිලිසි තිබ්බ සල්ලි කුට්ටියටද කියන දේ දන්නේ නැත.

    ඒ අතරම ක්‍රීඩකයන්ටත් රට ගැන හැඟීමක් නැතත් තමන්ගේ පුරාජේරුව පෙන්නීමේ උවමනාවක් තියන බව තමා පේන්න තියෙන්නේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    මන් එකග නෑ. international එකේදී තමා international cricket ගැන ඉගෙන ගන්නේ. domestic එකෙක් international දැම්මම ටැංකියේ හිටපු මාළුවා ගගට දැම්ම වගේ. domestic වලදී basic විතරයි හදන් ඉන්නේ. international දැම්මම ඕක ඉගෙන ගන්න උන් ඉන්නවා මලාට ඉගෙන ගන්නේ නැති උන් ඉන්නවා. සනත් දිල්ෂාන් විශේෂයෙන්ම සංග එහෙම fullම try එකක් දාල වැඩේ ඉක්මනට අල්ලගත්ත උන්.

    මලාට adapt වෙන්නේ නැති උන් ඉන්නවා. ඒ වගේ උන් ගොඩක් තමා දැන් team එකේ ඉන්නේ. උන් දැනට තියන strength එකට ගහ ගහ ඉන්නවා. adapt වෙන්න හිතන්නෙවත් නෑ. එහෙම උන් එක්ක international ගහන්න බෑ. domestic එකක්නන් ගහන්න පුළුවන්. international and domestic player කෙනෙක් අතරේ ලොකු වෙනසක් තියනවා. කාලෙන් කාලෙට ඕනිම දෙයක් වෙනස් වෙනවා ඒ වෙනසට හැඩගැහෙන්න ඕනි ඉක්මනට. එක කරගත්ත උන් වැඩ්ඩෝ. නිකන් ඒ කාලෙයි මේ කාලෙයි compare කරන්න එපා කියලා වැඩක් නෑ. ඒ කාලේ අපි game එකට හොදටම හැඩගැහුනු උන්. සනා කලු attacking, හෂාන්ගෙ test match ලෑල්ල, මුරලිගේ දූස්රා, වාස්ගේ new ball swings, මහේල සංග දවස් ගණන් bat කිරිල්ල, මාලිංග කුලේ death overs, dilscoop etc etc ඔක්කොම adaptations. එව්වා කරන්නේ දැනට තියන strength එක මදි උනාම.

    ඒක තමා international ඇවිල්ල ඉගෙන ගන්නවා කියන්නේ. domestic ගහද්දි ඔව්ව වැඩක් නෑ. domestic එකේ උවමනාව තියෙන එකෙක් international ආපුවම තමා ඒ වගේ එව්වා බලාගන්න පුළුවන්. දැන් ඉන්න උන්ට spoon feed කරේ නැත්තන් කිරිසප්පයෝ වගේ උඩ බලන් ඔහේ ඉන්නවා.
    Ohoma karala ada kale goda ganna baa. mama newee kiyanne menna mahela sanga kiyana ewath ahanna

    ubala domestic follow karanawa nam therenawa lanakwe cricket wala athaa case eka

    Dan inna un harenna wena danna un naa eliyee and munge talent eka thawa hadanna ba kochara kapawimak thibath

    Lindee inna gemboo wage thama

    anith eka a kale cricket wala adopt unata wadaa ape thibaa system eka a kale hatiyata match karanawa. ada kaleta galapenne ma naa

    anith eka Jaiswal wage un scoop gahane domestic wala idan. unta ethakota owa test kara kara gahanna ona naa

    16 thama mama Kohli, Pruthuvi shaw tath wadaaa honda ekake widiyata dakinawa muwa. U-19 wala lanakwata centuries uth damma. un enne domestic idan bung, un international wala awilla loku dewal karanna naa, un dannawa mokake da karanna ona kiyala. mun nets wala palanawa IPL eka ICC top ranked bowlers lata IPL awama

    balanna u gahana lassana scoop eka

    age 16 di IPL eka Rajastan Royals la ekka train karanawa, Sanga wage ungen mun igena ganne a wayasedi, and face karanneth aiyth international bowlers la, adenawaa

    Muta U-19 thawa 2 years gahanawa ekka India walata​

    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    මචං මම ඊයෙ ප්ලේ කරනව දැකපු ලෙවල් එක ගැන කියන්නෙ. ඒ ගැන කතා කරන්න ඩොමෙස්ටික්, ස්කූල් මගුල් මුකුත් කතා කරන්න ඕන නෑ. ඒක සෑහෙන දුර්වලයි. මට හිතාගන්න බෑ කුසල් පෙරේර වගේ ප්ලේයර් කෙනෙක්ගෙ බැටින් වල ටයිමින් අර තරම් අවුල් යන්නෙ කියල. ඒව හරිම බේසික් දේවල් නේහ්. නිකං හතාමතා මෙහෙම ගහනව වගේ.
    ithin bung eka uge level eka.

    ape un Spin ekata gahana eka issara chora na neda? aiyi a ? Rangana, Murali dennama hitiya nisaa

    anna a wage thama munta honda bowlers la nathnam practice karanna pissu kelinawaa. ithin eka wenawa. monawa karannada ? mun LPL eka mechara chora unada na ne ? eka mokada lin madi seen eka. ICC top ranked ekake awada LPL na ne ? me inna untama gahala waddo wage innawa
     
    • Like
    Reactions: SagaxConatusV

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Ohoma karala ada kale goda ganna baa. mama newee kiyanne menna mahela sanga kiyana ewath ahanna

    ubala domestic follow karanawa nam therenawa lanakwe cricket wala athaa case eka

    Dan inna un harenna wena danna un naa eliyee and munge talent eka thawa hadanna ba kochara kapawimak thibath

    Lindee inna gemboo wage thama

    anith eka a kale cricket wala adopt unata wadaa ape thibaa system eka a kale hatiyata match karanawa. ada kaleta galapenne ma naa

    anith eka Jaiswal wage un scoop gahane domestic wala idan. unta ethakota owa test kara kara gahanna ona naa

    16 thama mama Kohli, Pruthuvi shaw tath wadaaa honda ekake widiyata dakinawa muwa. U-19 wala lanakwata centuries uth damma. un enne domestic idan bung, un international wala awilla loku dewal karanna naa, un dannawa mokake da karanna ona kiyala. mun nets wala palanawa IPL eka ICC top ranked bowlers lata IPL awama

    balanna u gahana lassana scoop eka

    Ithin domestic eka improve karanawa kiyanne international domestic gap eka adu karanawa kiyana ekane oya. 2013 idan international gahana unta domestic kochchara improve karath ochchara thama. Aayi international level eka domestic walin ganna baane kochchara improve karath. International awilla awurudu 8k withara cricket gahala domestic cricket walata banala wadak naane :P Domestic improve unaama ena aluth player kenekta international adaptation eka lesiy muladi. Ehemai kiyala u international level ekata adapt une naththan uu wadi kal inne na. Eka thama kiyanne playersla chater kiyala.

    Anika oya kiyanne aapu gaman attack karana ekak ganane T20 wala. Man kiyanne Cricket gana misak T20 wage eka form ekak gana newe. Dan inna unta Test ba, ODI ba, T20 ba mokuth ba :lol: Domestic ekata banala wadak na. Eka players lage bariyaawa.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රටේ දුප්පත් මිනිස්සුන්ට සන්තෝස වෙන්න තිබුණු ක්‍රීඩාව නැති කරලාම දැම්මා. තෑන්ක්ස් තිලංග.
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Ithin domestic eka improve karanawa kiyanne international domestic gap eka adu karanawa kiyana ekane oya. 2013 idan international gahana unta domestic kochchara improve karath ochchara thama. Aayi international level eka domestic walin ganna baane kochchara improve karath. International awilla awurudu 8k withara cricket gahala domestic cricket walata banala wadak naane :P Domestic improve unaama ena aluth player kenekta international adaptation eka lesiy muladi. Ehemai kiyala u international level ekata adapt une naththan uu wadi kal inne na. Eka thama kiyanne playersla chater kiyala.

    Anika oya kiyanne aapu gaman attack karana ekak ganane T20 wala. Man kiyanne Cricket gana misak T20 wage eka form ekak gana newe. Dan inna unta Test ba, ODI ba, T20 ba mokuth ba :lol: Domestic ekata banala wadak na. Eka players lage bariyaawa.
    ubata thernne na bung kiyana eka. wadak na kiyala :lol:.

    ape domestic prashane eliyata awe na bung Sanga, mahela, Thilan, Dilshan nisaa

    anith oya chandimal la wage unge awula eliyata awee naa. mata kiyapanko Chandimal 100 gahuwada 2013 passe Scotland walata harenna ODI, t20 wala ?

    awudhu 8 giyath goda yanne nathee unge talent eka yata idana haduwee nathnam goda danna ba bung. eka thama mama udath kiuwee unge uparimaya eka, ita eha karanna ba, ekata palyer ta karanna deyak naa. eka hadanna ona u-13 idan, then a ryhthem ekan ma domestic walata

    T20 format eka lanakwe witharaiyi thibee nathee 2020 wenakam global ekake widiyata foreign un aragena . SLPL eka hariyata thibaa nam 2012 idan, mita wadaa yamak welaa habaiyi lokuwata newee

    wena ratawal okee thiyana impact eka danna nisaa ewage dewal kareee ape un Sanga, mahela, Dilshan, malinga gen ma goda giyaa echaraiyii
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ithin bung eka uge level eka.

    ape un Spin ekata gahana eka issara chora na neda? aiyi a ? Rangana, Murali dennama hitiya nisaa

    anna a wage thama munta honda bowlers la nathnam practice karanna pissu kelinawaa. ithin eka wenawa. monawa karannada ? mun LPL eka mechara chora unada na ne ? eka mokada lin madi seen eka. ICC top ranked ekake awada LPL na ne ? me inna untama gahala waddo wage innawa
    ඒත් මචං අන්තිමට හොඳටම සෙල්ලම් කරේ පකිස්ථාන ටුවර් එකේ. ඒකෙයි මේකෙයි අහසට පොළව වගේ වෙනසක් තියෙනව නේහ්? මට ඒක විස්තර කරන්න තේරෙන්නෙවත් නැති තරම් දුර්වලකමක් මේ සීරිස් එකේම පෙනුන.