ශ්‍රී ලංකා ටෙලිකොම් ආතල්..
ශ්‍රී ලංකා ටෙලිකොම් ආතල්..
ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා DYN DDNS සේවාව ලබා ගන්න සියලුම පාරිභෝගිකයන් හට කෙරෙන කාරුණික නිවේදනයයි..
මේ යක්කු 16 වෙනිදා ඉදන් නොදන්වාම DDNS gateway ඔක්කොම බ්ලොක් කරලා
මේක ගොඩක් බලපාන්නේ අන්තර්ජාලය හරහා CCTV remote surveillance භාවිතා කරන අයටයි..
මගේ client ලා 16 වෙනිදා ඉදන් මගේ අම්මා මුත්තා මතක් කර කර බැන්න ෆෝන් එකෙන් බලන්න බෑ කියලා..
ඊයේ තමයි ලෙඩේ හොයාගත්තේ ..
1212 අමතා පාරිභෝගික සේවා එකට කිව්වම පැය 5ක් විතර යද්දී ඇක්ටිව් කරනවා.
නොදන්නා අයගේ දැනගැනීම පිණිසයි එල කිරියේ දැම්මේ..