SL Post COD පාර්සල් යවලා සල්ලි හම්බ උනේ නැති අය ඉන්නවද ? මට හිතෙනවා වෙන පොස්ට් office වලින් සල්ලි ගල් කරනවා කියලා . online track කරන්නත් බැ . පාර්සල් deliver වෙලා . සල්ලි වලට උන දෙයක් නැ .
එහෙම වෙන්නේ කොහොම ද කියපන්.SL Post COD පාර්සල් යවලා සල්ලි හම්බ උනේ නැති අය ඉන්නවද ? මට හිතෙනවා වෙන පොස්ට් office වලින් සල්ලි ගල් කරනවා කියලා . online track කරන්නත් බැ . පාර්සල් deliver වෙලා . සල්ලි වලට උන දෙයක් නැ .
COD සල්ලි එයාලා parcel එක delivery කරපු ගමන් අපේ account එකට දානවා කියල කියන්නේ . ඒ උනාට එහෙම කරන්නේ නැ . system එකට enter කරන්නෙත් නැ . හැමදාම සල්ලි වැටිලා නැ කියනවා . මාසයක් විතර ගියාට පස්සේ deails එක්ක post master ට inwriting letter එකක් දෙන්න කියනවා .තව මාසයක් දෙකක් ගිහින් සමහර ඒවගේ සල්ලි වැටෙනවා. සමහර ඒවා ට එයාලා කිසිම response එකක් නැ . මගේ parcel 10 -12 වගේ මෙහෙම උනා .එහෙම වෙන්නේ කොහොම ද කියපන්.
මෙක register ලියුමක් වගේ. Deliver උනේ නැති නං ආපහු අතට එන්න ඕනේ. Deliver උනා නං අනිවා updated වෙන්න ඕනේ. අනික 20000 ට වැඩි සල්ලි පෝස්ට් master අතේ තියන් ඉන්නවා ද
බොරු කියන්න එපා බං. එහෙම ලියුම් දෙන්නේ මොකට ද.? උඹ ට chit එකක් දෙනව නේ. ඒක තමා උඹේ proof එක. අනික දවස් 3.4 deliver වෙලා updated වෙනවා. සල්ලි ගන්න උනත් පුළුවන්COD සල්ලි එයාලා parcel එක delivery කරපු ගමන් අපේ account එකට දානවා කියල කියන්නේ . ඒ උනාට එහෙම කරන්නේ නැ . system එකට enter කරන්නෙත් නැ . හැමදාම සල්ලි වැටිලා නැ කියනවා . මාසයක් විතර ගියාට පස්සේ deails එක්ක post master ට inwriting letter එකක් දෙන්න කියනවා .තව මාසයක් දෙකක් ගිහින් සමහර ඒවගේ සල්ලි වැටෙනවා. සමහර ඒවා ට එයාලා කිසිම response එකක් නැ . මගේ parcel 10 -12 වගේ මෙහෙම උනා .
ඔය කියනවා ඇතතේ personal යවන ඒවගෙ ගැන නෙමේ නේද? ඒවගෙ නම් කොලයක් දෙන්නේ. කොලේ ඕනෙ සල්ලි ගන්න. Bulk parcels දාන enterprises ඒවා ඔහොම නෙමේ නේද? ඒවා directly bank accounts වලට සල්ලි දෙන එකක් නෙමෙයි ද තියෙන්නේ? ඕක ගැන අහලා තියනවා. Use කරල නම් නැහැ.බොරු කියන්න එපා බං. එහෙම ලියුම් දෙන්නේ මොකට ද.? උඹ ට chit එකක් දෙනව නේ. ඒක තමා උඹේ proof එක. අනික දවස් 3.4 deliver වෙලා updated වෙනවා. සල්ලි ගන්න උනත් පුළුවන්