තියෙනවා....මෙලෝ වැඩක් නැති ආයතනයක්.
බැරිද කුරියර් සර්විස් එකක් කරන්න.
බොලාගෙ ආන්ඩුව ආවම අර කම්මැලි නාකි ලොන්තයොයි ලොන්තියොයි අයින් කරල දාලා කම්මැලි නැතුව ඉක්මනට වැඩකරන්න පුලුවන් පොඩි කෙල්ලො කොල්ලො සෙට් එකක් දාන්න බැරිද?අපෙ අන්ඩුව ආවම ඕකට තව 5000ක් බදව ගන්නව

ඔයා මයිනා මාමිගේ නෑදෑයෝ නේ ......අපෙ අන්ඩුව ආවම ඕකට තව 5000ක් බදව ගන්නව

Pickup තියෙනවනම් තමයි හොඳඅපි post office එකට ගිහින් බාර දෙන්න ඔනේ
Parcel එක safe ද?SL post courier ekanam supiri, ekama awula okun delivery ekata 1 attempt ekai try karanne, eeta passe awith ganna kiyanawa,![]()
matanam ehema wela ne bn, shape eke awith tiyenawa. tiktok dakka packaging ekath unma karana seen ekak, danne ne hariyataParcel එක safe ද?
කුඩු වෙලා තියෙයි ද දන්නේ නෑ අරන් යද්දී
මම අවුරුදු දෙක තුනකට කලින් Parcel එකක් Foreign country එකකට යවන්න ගිහින් බර බරේ දැම්මා. හිරේ දැම්මා වගේ උනේ. කලු ගෑනු වට කරගෙන හිටියේ හොරෙක් වගේ. අන්තිමට parcel එක කඩලා පෙන්නලා තමයි බේරුණෙ. එදත් එදාමයි එපා උනා service එක.matanam ehema wela ne bn, shape eke awith tiyenawa. tiktok dakka packaging ekath unma karana seen ekak, danne ne hariyata
Parcel eka thiyenne monawada kiyala penwanna wenawa kohomathමම අවුරුදු දෙක තුනකට කලින් Parcel එකක් Foreign country එකකට යවන්න ගිහින් බර බරේ දැම්මා. හිරේ දැම්මා වගේ උනේ. කලු ගෑනු වට කරගෙන හිටියේ හොරෙක් වගේ. අන්තිමට parcel එක කඩලා පෙන්නලා තමයි බේරුණෙ. එදත් එදාමයි එපා උනා service එක.
Courier වලින් යවන ඒවා නම් අපි ගෙදරදී Pack කරගෙන යන්නේ. ඒ පුරුද්දට මමත් හොඳට Pack කරගෙන ගියා.Parcel eka thiyenne monawada kiyala penwanna wenawa kohomath
mama post ekata deela nethi hinda idea ekak ne bn, ehemanam ara mama uda kiwa wage unma pack karanawa athi. tiktok eke dakka package 300 k da koheda dekken pana dagena packing karana ekak video karala daaala tibba hoda service ekak denawa mehemai kiyalaමම අවුරුදු දෙක තුනකට කලින් Parcel එකක් Foreign country එකකට යවන්න ගිහින් බර බරේ දැම්මා. හිරේ දැම්මා වගේ උනේ. කලු ගෑනු වට කරගෙන හිටියේ හොරෙක් වගේ. අන්තිමට parcel එක කඩලා පෙන්නලා තමයි බේරුණෙ. එදත් එදාමයි එපා උනා service එක.

It seems that you don't know how to post a parcel. If you post a parcel, you will need to get approval before posting it. The staff will wrap it on your behalf and charge a small amount and will certify your parcel. These regulations are required because some can use the parcel posts for drug trafficking and smuggling or exporting contraband products. So don't blame the staff. They did their job.මම අවුරුදු දෙක තුනකට කලින් Parcel එකක් Foreign country එකකට යවන්න ගිහින් බර බරේ දැම්මා. හිරේ දැම්මා වගේ උනේ. කලු ගෑනු වට කරගෙන හිටියේ හොරෙක් වගේ. අන්තිමට parcel එක කඩලා පෙන්නලා තමයි බේරුණෙ. එදත් එදාමයි එපා උනා service එක.
පස්සෙ දැම්ම comment එක කියවලා නෑ වගේ මහත්තයා.It seems that you don't know how to post a parcel. If you post a parcel, you will need to get approval before posting it. The staff will wrap it on your behalf and charge a small amount and will certify your parcel. These regulations are required because some can use the parcel posts for drug trafficking and smuggling or exporting contraband products. So don't blame the staff. They did their job.
ලෝකල් ඩ්රග් බෙදද්දී අවුලක් නෑCourier වලින් යවන ඒවා නම් අපි ගෙදරදී Pack කරගෙන යන්නේ. ඒ පුරුද්දට මමත් හොඳට Pack කරගෙන ගියා.![]()