ශ්‍රී ලංකා තැපෑල. 🚴📦

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙලෝ වැඩක් නැති ආයතනයක්.
    බැරිද කුරියර් සර්විස් එකක් කරන්න.
     
    • Sad
    Reactions: NRTG

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මෙලෝ වැඩක් නැති ආයතනයක්.
    බැරිද කුරියර් සර්විස් එකක් කරන්න.
    තියෙනවා....
    බඩු යවන්නේ අපි දවසෙන් යනවා....
    කුරියර් චාජ්නයි 1kg 350/- යි..
    අපි post office එකට ගිහින් බාර දෙන්න ඔනේ
    Cash on delivery තියෙනවා....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපෙ අන්ඩුව ආවම ඕකට තව 5000ක් බදව ගන්නව
    බොලාගෙ ආන්ඩුව ආවම අර කම්මැලි නාකි ලොන්තයොයි ලොන්තියොයි අයින් කරල දාලා කම්මැලි නැතුව ඉක්මනට වැඩකරන්න පුලුවන් පොඩි කෙල්ලො කොල්ලො සෙට් එකක් දාන්න බැරිද? :D
     
    • Love
    Reactions: NRTG and Solo Rider

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    SL post courier ekanam supiri, ekama awula okun delivery ekata 1 attempt ekai try karanne, eeta passe awith ganna kiyanawa, 🥴
     
    • Like
    Reactions: stasia

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Parcel එක safe ද?
    කුඩු වෙලා තියෙයි ද දන්නේ නෑ අරන් යද්දී
    matanam ehema wela ne bn, shape eke awith tiyenawa. tiktok dakka packaging ekath unma karana seen ekak, danne ne hariyata
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    matanam ehema wela ne bn, shape eke awith tiyenawa. tiktok dakka packaging ekath unma karana seen ekak, danne ne hariyata
    මම අවුරුදු දෙක තුනකට කලින් Parcel එකක් Foreign country එකකට යවන්න ගිහින් බර බරේ දැම්මා. හිරේ දැම්මා වගේ උනේ. කලු ගෑනු වට කරගෙන හිටියේ හොරෙක් වගේ. අන්තිමට parcel එක කඩලා පෙන්නලා තමයි බේරුණෙ. එදත් එදාමයි එපා උනා service එක.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මම අවුරුදු දෙක තුනකට කලින් Parcel එකක් Foreign country එකකට යවන්න ගිහින් බර බරේ දැම්මා. හිරේ දැම්මා වගේ උනේ. කලු ගෑනු වට කරගෙන හිටියේ හොරෙක් වගේ. අන්තිමට parcel එක කඩලා පෙන්නලා තමයි බේරුණෙ. එදත් එදාමයි එපා උනා service එක.
    Parcel eka thiyenne monawada kiyala penwanna wenawa kohomath
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මම අවුරුදු දෙක තුනකට කලින් Parcel එකක් Foreign country එකකට යවන්න ගිහින් බර බරේ දැම්මා. හිරේ දැම්මා වගේ උනේ. කලු ගෑනු වට කරගෙන හිටියේ හොරෙක් වගේ. අන්තිමට parcel එක කඩලා පෙන්නලා තමයි බේරුණෙ. එදත් එදාමයි එපා උනා service එක.
    mama post ekata deela nethi hinda idea ekak ne bn, ehemanam ara mama uda kiwa wage unma pack karanawa athi. tiktok eke dakka package 300 k da koheda dekken pana dagena packing karana ekak video karala daaala tibba hoda service ekak denawa mehemai kiyala :D
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මම අවුරුදු දෙක තුනකට කලින් Parcel එකක් Foreign country එකකට යවන්න ගිහින් බර බරේ දැම්මා. හිරේ දැම්මා වගේ උනේ. කලු ගෑනු වට කරගෙන හිටියේ හොරෙක් වගේ. අන්තිමට parcel එක කඩලා පෙන්නලා තමයි බේරුණෙ. එදත් එදාමයි එපා උනා service එක.
    It seems that you don't know how to post a parcel. If you post a parcel, you will need to get approval before posting it. The staff will wrap it on your behalf and charge a small amount and will certify your parcel. These regulations are required because some can use the parcel posts for drug trafficking and smuggling or exporting contraband products. So don't blame the staff. They did their job.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    It seems that you don't know how to post a parcel. If you post a parcel, you will need to get approval before posting it. The staff will wrap it on your behalf and charge a small amount and will certify your parcel. These regulations are required because some can use the parcel posts for drug trafficking and smuggling or exporting contraband products. So don't blame the staff. They did their job.
    පස්සෙ දැම්ම comment එක කියවලා නෑ වගේ මහත්තයා. 😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Courier වලින් යවන ඒවා නම් අපි ගෙදරදී Pack කරගෙන යන්නේ. ඒ පුරුද්දට මමත් හොඳට Pack කරගෙන ගියා. 😂
    ලෝකල් ඩ්‍රග් බෙදද්දී අවුලක් නෑ 😄
     
    • Haha
    Reactions: stasia