අපේ උන් දැන් කෑගහනවනේ ඉන්දියාව එළියෙ කියලා.. බූරු පුතාල ටික දැන් West Indies වලට cheer කරාවි උන් එක්ක අපට final ගහන්න පුළුවන් වෙන්න.... මහ ලොකු සිංහයෝ, ඒත් ඕස්ට්‍රේලියාවෙ කැන්ගරුවන්ට බයයි :lol: